හාදුද ඕනේ | Haduda One by Umaria [2023]
මාගෙන් හැගුම් හොරකම්කලා නුඹහීනෙන් පවා මා දැන්නුඹේ ලගකාලෙන් මදක් සගවාතබා සිතආලෙන් වෙලී හුරතල්තමයි හොද කෝ නුඹේ සද මංවස්සානෙ අග ආ…kal ලෑරෙ ලෑරෙ හාවැල්ලෙ නුඹ හානිරන්තරෙන් මංපිං ලාරෙ ලරෙ හාපාලු මකා…
The biggest collection of Sinhala song lyrics.
මාගෙන් හැගුම් හොරකම්කලා නුඹහීනෙන් පවා මා දැන්නුඹේ ලගකාලෙන් මදක් සගවාතබා සිතආලෙන් වෙලී හුරතල්තමයි හොද කෝ නුඹේ සද මංවස්සානෙ අග ආ…kal ලෑරෙ ලෑරෙ හාවැල්ලෙ නුඹ හානිරන්තරෙන් මංපිං ලාරෙ ලරෙ හාපාලු මකා…
නෑ සංවේදනාමා සිත පුරාපෑ රැගුමන් නිවෙයිඔබේ නෙත් මානේ මායාවක් නෙවෙයිගීයෙන් මා කලේලා හැගුමන් තමාමා පුද කලේ ආලෙන් ආලෙන් තමාමා සිත් යාකලේ // රෑ තුන් යාමයේආ සිහිනේදෑසේ සැගවීලා ඉන්නේ කෙසේචායාවක් ලෙසින්…
මිනී ගඳයි මට මිනී මරන් මුන් විලි වහන්ඔව් පිලි අරන් දැන් සිහි විකල් වී ගිනි අරන්හිස්වුන හිතක් පිච්චුන බඩක් ඇස් නිදි වරන්තොපි රටක් කියන් පස් ගොඩක් බදන් හිස් බිලි අරන්…
මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙමඉද්දි මඟහැරී ගියා වස්සානෙකලකට ඉස්සර දෙවඟන වෙස්වලාමං ළඟට බැස්ස මෙ යක්ශනිකුණුගොඩේ මැස්සා මංතේරුම් ගත්තෙ පස්සෙ මං,ඒත් මම පනපිටින් සඳමාලි..!සිඳීයන සන්තකේ Salary නිවන් දකීඅනේ අනිච්චං සංසාරේ…!…
අහගෙන ඉදලම පම්පෝරිඅමාරැයි මේ කනට වාඩිය බරටදාඩිය මැද්දෙ ආවෙ මෙච්චර දුරක්පිච්චියක් නෑ එද්දි මං උබලගෙ හිතටඇද්දෙ නැ කොච්චර උඩගියත්සැර දේවල් දැක්කා මං දුර……තියන්කොච්චර කිව්වත් ලොන්තපකාහිතන්නෙ උගේ ගාව තමයි රැප…..තියෙන්නෙ කලබොලවත…
හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්උහුලන්න මන් තාමත්මගෙ ලොව යළි නොනිමෙන සේනුබෙ හිත ළග තනි වෙනකන්එක බැල්මෙන් නැලවෙමිනුබ ගාවින්ඉඩ ගන්නද මන් තාමත්නුබ ළග මා සැනසෙන සේනුබෙ නෙතු දැක හිනහෙනකන් නුබ එක්ක…
මුවගින් සිනාසේ සරාගී දෙනෙතින් බලාවී girl i know you want meසිහින විමානේ කුමාරි නිතඹ සලාවීඔබෙ රස්‍නෙන් මත් වී මා.. කරේ බඳින්‍නද රන් මාලේමගේ කියන්‍නයි මං ආවෙOh yeah oh yeah…වරක් කියන්‍නද…
නාඳුනනා සුභ හීනේසුව මැව්ව සුරඟන නුඹදෝහාද වෙලා මල් වාරේවස්සාන උණුහුම මගෙදෝමගේ වාගේ දැනුනා නෙතු වින්ද මොහොතේ හාභව ගානක් රැඳුනාඑක හීනයක මාපුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලාසතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දාළඟ…
ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදී බැන්දේසූට් එකක් දාගත්තේ කාලෙකට පස්සේලස්සන කෙල්ලෙක් දැක්කාකොක්ටේල් එක මැද්දේ අර ඩයස්ගේ නංගිදබුදු අම්මෝ ලස්සන ඈ නම් සුර අඟනක් වැනියබොන්න වෙන්නේ ධම්මික පැණියසැනසෙන්න බෑ බං මේකෙල්ල නැතිව…
කප්පරක් පෙම් කළත් දැණෙන්නේ නෑ නේද?හිරිවැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද?මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද?රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද? පෙම් කළා කිව්වාට පෙම් කළා වෙනවාද?තරු එළියෙ පිපුණු මල් හද එළියෙන්…