Local by Sithi J ft. Zany Inzane [2023]

නිකරුනෙ ගැවසීම අධිඅවදානම්හුස්මවත් ගන්න බෑ නිදහසෙ මේ පොළවේහිතන් ඉන්න සුරංගනා ලෝකෙ නෑ යථාර්තේජරාව දුන්නොත් මහ ගස් පවා හෙලවේදුර්වල තැන් වලින් ගන්නෙ උන් ප්‍රයෝජන පන්තියෙ උන්ම පවාදුන්නා හර්දසාක්ශියකොහොමත් දෙපැත්තෙම තියෙන්නෙ අසාධාරණේ…

ප්‍රේමය නිසාමයි | Premaya Nisamai by Mihindu Ariyaratne [2023]

උඹ එක්ක තනිවෙද්දිතනිකමට සමුදෙද්දිඅපි ළඟම අපි හිටියේප්‍රේමය නිසාමයි හිස උරහිසේ ඉද්දිඋඹෙ නින්ද මගෙ වෙද්දිඇ‌හැරන්න නො‌‌සිතූවේප්‍රේමය නිසාමයි උඹෙ නළල සිපගද්දිතො‌ල් අතර සැඟවෙද්දිඋඹ මා වෙළාගත්තේප්‍රේමය නිසාමයි සතුටින්ම අපි ඉද්දිලොව එරෙහි වී යද්දිවෙන්…

වින්දා මා වින්දා | Winda Maa Winda by Chamel x Falen Andrea

ලඟ ඉද හිත මුමුණා වේසංකර දිස්නෙක තොල් මානේනතුනැති යටි තොල් ආයේඅල්ලන විහඟුන් උන්නාවේ ලිස්සන ලැම මුව ගාවේකම්මුල් ගින්දර වෙයි ආයේහැංගෙන කොවුලන් පාරේලං කර ගන්නම් මන් ආයේ වින්දා මා වින්දාතෙත් වෙන්නා…

Tackle by Shana [2023]

2023 කරටියෙ බැස්සෙ මං 2020,තනිගේම ඇද්දාමං වැලිනෑ දනිස්සේඇවෑමෙන් කාලයාගෙ ඉඟුරුත් මිරිස්වේරැප වල් ඌරෙක්නම් අඩො ඇන්න මං කිනිස්සෙන්, බින්න බහින්නයි ආවෙ යන්න නෙමෙයි අකුලන්උකුසු ඇස් තියුණු කොරහෙත් හිටියා කිඹුලන්රැකවරනෙ දැඩිමුණ්ඩ මටත්…

පෙරලන්නේ කෙසේ | Peralanne Kese by Kelwiz [2023]

පෙරලන්නේ කෙසේ නුඹත් එක්ක ඇදපු මතකහීන මැදදේ අතරමං වෙලා මං කොනකමත් වුනේ අදරේට නෙවෙයි කාමේ රසටගෙවපු විදපු කාලේ ගන්න බෑ ආපස්සට නම ඇගේ ….. තාමත් හිතේ මුල් තැනවිසදගන්න බැරි උනා…

ගැට දොඩම් | Gata Dodam by Sanjula Himala ft. Kaizer Kaiz [2023]

කලු පාටට ඇඹරෙන කලු දොදොල්රස කාලා බලා ඉදපංදුර ඈතට දිලිසෙන රතු ඇපල්ලග පාතට කුනු නේ බංපසු පස්ස සලාගෙනයන්න වනාගෙනමෙහෙට හැරී බලපං මට හීන මවාගෙන ඉන්න බෑකොන්ඩේ ගැටේ ලිහපංගැට දොඩම්මෙහෙ වරෙන්…

මහ වරුසා | Maha Warusa by Jayss ft. Ravi Jay & Dilki Uresha

නුබේ ආලේ වෙලාකරකාර හිනානුඹ නාඩා හිටපන්වැහිලිහිණියේ හිරුට හොරෙන්නුඹ කෝල පාන විටමහා වරුසා වැටුණා ඡායා මකාලාස්වප්න මවාලාසිත්විලේ කිමිදූ සදසාවී මාමගේ රසින් නුබේ තොල් මත් කරාලාකදුලූ මුතුකැට මාලයක් කලා ගෙල වට සැගවේදෝ…

අලුත් දවසක් | Aluth Dawasak by Tikx Kooda [2022]

අද අලුත් දවසක්ගෙවී ගිහින් හවසක්හිතේ තිබ්බ දේවල් නංතවමත් ලොකු රහසක්හිතත් එක්ක වාදයක්ජීවිතේම සාදයක්ඇහෙන දිව්‍ය නාදයක්මගේ හිතේ නෑ බේදයක් හිතින් වින්ද දේවල්තමා ලස්සනම මතකඅද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතකතරු ගනින රෑකහිතින් දුවන්නේ…

චංචල හැගුමක | Chanchala Hangumaka by Sanka Dineth [2018]

චංචල වී හැඟුම් රැයක් ගානේකඳුළැල් දෙනවාමයි හඳපානේපායා දිය වී යන දේදුන්නේදිය වී යනවා ඔය ආදරේඔබ ආ ලෙසටම ආයෙවෙන්වෙන එක වෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේ චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේකඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේයස එළිමහනේ…

සුරලාලිනීයේ | Suralaliniye by Solo Town [2023]

සරාග හිනාවෙනුරාග වෙලාවෙපුරාලු මිදි මදිරාමධුමල් කිනිත්තේපෙම් හිත කෙනිත්තුඇදුරුතුමියයි ඔයාඅනුරා කතාවආදර කලාවමට උගන්වන්න බැරිදෝ සුරලාලිනියේ රස කාමිනියේපුසුඹයි නුඹ මාගේ කුසුමේමල්දාමිණියේ මනහාරිනියේකදිමයි උඹ හරි පුදුමයිසුරලාලිනියේ Here we go gainරෝස පෙති වගේ දෙතොල්…