අසම්මතයම | Asammathayama Premayak by Isuru Withanage

කියාගන්න ඕනෙ තැන් වලකියාගන්නට බැරුව ලත වෙන දරාගන්න බැරිම තැන් වලදරාගෙන සිත ඔහේ ලතවෙන සිතාගන්න නොහැකි තැන් වලවෙන් වෙලා යන හුදෙකලා වෙනකියන්න බැරි විදින්නබැරී අසම්මතයම ප්‍රේමයක්සැබෑ ප්‍රේමෙ කැඩපතක්ඈත ඉද ආදරේ…

මේ ගින්දර | Me Gindara by Shashika Nisansala ft. Miyuru

මේ ගින්දර ඒ කඳුමත නෑ තව නිවුනේමේ හිත්වල නෑ සුන්දර කවි තව ගැයුනේහිතේ තවත් නෑදුකක් දැනුන් නෑඅපේ නමින් බැඳි ආදර කතාවෙ මුලකුරු ගැළපුන් නෑ…සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑඉතින්…

අනෝරා වර්ෂා | Anora Warsha by Pramodya Indee [2023]

Evocative 2023 ballad capturing the melancholic beauty of lost love. Song Lyrics රෑ ගෙවීලා නෙතු සේදීවැටෙනා අනෝරා වර්ෂා බැදි ආලේ හින්දා // සමා වන්න පෙම්වන්තී මා රාධාසිනා දුන්නු නුබගේ සිත…

හඳ ගාවින් | Handa Gawin by DILU Beats [2022]

නොසිතු මේ අලුයමේඈ ඒ්දෝ ගාවින් මාතිරික්කලේ ගමන් ගියේපටු පාරේ ඈ හා මාගින්නෙන් වැසී තරු විසීතව දෑසක් අළුවීලාඅද මෙසේ තනියමේඉන්නේ ඇයි අපි හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑහුදකලාවේ…

වැරදුනු ආදරේ | Waradunu Adare by DILU Beats [2021]

කුමරියේ සිත මගේ නුඹ කෙරේතතු සොයනවාතතු සොයමි මා කිඳුරියේ සුරලියේ සු රඟනියේයලි නැවත මාහානුබ නොමැත මාහා මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේමසිත පාරාආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා හමු…

දෙනෙත මම සොයයි | Denetha Mama Soyai by DILU Beats [2021]

ආදරයෙදී ජීවිතයෙදී මා විසින් සෙව්වාවූඈව ලැබුනී තාම සිතමී රූපෙ සිතෙ මැව්නාවූඒ නීල බබලන නෙත්මාගේම වූ අයුරූමේ හීන ඉටුවන තෙක්සොයන්නෙමි මා කරුණූ ගීතයකි ඈ තනුව වෙමි මාගයමු අපි සිතුසේමජීවිතය මා නැවත…

Surprise by Maduwa ft. Maiyah [2023]

Rap මුඩුක්කු වෙලාමං බොන බෝතලේ ළඟ Rappers ලා මුරුක්කු වෙලාවචන වෙලද එන්නේ මං එන්නම් ඉලක්කම් වෙලාසමහර කොල්ලෝ ආදරේ ඉස්සරහ බොළඳ වෙද්දීමං Rapen දියුණු වෙලා මං කරේ නෑ ඊරිසියා අතීතේ මගේ…

වහල් වෙලා | Wahan Wela by Drill Team ft. Randhir & Manasick

පින් දියන් රටටමුතු ඇටේ උදේ අටටස්කෝලෙ පුහුනු කලා කටටඩිග්‍රියක් මුකුත්ම දුන්නෑ බඩටතවත් එක් සරුංගලයක් ඉතාලියට චාඕ මල්ලි වැඩ කරපං හොදටඅම්මේ ආයේ බඩු ගන්න එපා පොතටයූරො සීයේ කොල හුරු වෙලා අතටකොලෙත්…

වනක්කම් | Wanakkam by Costa x Jay Princce x NST [2023]

වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං පදක්කම්වනක්කම් වනක්කම් කන්ඩ දෙන්නේ බොට කුරක්කන්වනක්කම් වනක්කම් මරන්නේ නැ මම නම් හරක් නම්කනවා තමයි මං හැබැයි මස් කරන්නේ නැතුව පවක් මංවනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං…

මුතු මුතු නාදේ | Muthu Muthu Naade by Nuwandhika Senarathne

මුතු මුතු නාදේ ආසිරි දේකැකුලකි හීනේ ආසිරි වේ මුතු මුතු නාදේ ආසිරි දේකැකුලකි හීනේ ආසිරි වේ මුතු ඉහිරූ මාල පොටට හීන සලුව පලදාඈ පබලු මලයි ඈ මියුරු වතයිසද පරදා තාල…