හීන පොදි | Heena Podi by Uthsari Ekanayaka xTharindu Damsara

හීන පොදි බඩ බැඳන් රෝස උයනට වැදීරෝස කැකුළක් නෙළන් මවක ආයෙම වඩීමායිමෙහි ඈ පෙනෙන නොපෙනෙනා ලෙස හිඳීපියෙකු විඳි විලිරුදා අකුරු මත නැත රැඳී අරුණැල්ලේ ආ හිරුත් සවස මුහුදට බසීසියොතුන්ද වෙහෙස…

රෑ තාරකාවෝ | Ra Tharakawo by Clarence Wijewardena

රෑ තාරකාවෝ බැලුවා එබීකිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමීඊයේ දවාලේ අපගේ ලොවේආශා ගඟුල් යා වුණා කඳුළැල් සලාලා නොහඬන් ළඳේමමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේආශා විශාලයි ඉවසීම හීනයිදෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේරෑ…

පුතේ | Puthe by Master D [2022]

කාටහරි කෙලවලා උබට කන්න දෙන්න වුනොත් තමයි වැඩේ දෑතම මිරිකලා පිටිපස්සෙන් තල්ලු කළත් කවුද අපි දැලේ.. උබ ගැන දිලිසෙන අනාගතේ කවි ලිව්වා මම කලුවරේ..කවි ලිව්වා මම කලුවරේ උබ ටික ටික…

රතු ඇස් | Rathu As by OOSeven [2022]

තනියම තනිකම පරදනමුලු ලෝකෙම අමතක කලා මංතාවකාලික සැප පිලිබද අදහසඅහකට විසිකලා මං ගිනි ඇවිලෙන සුලු හිතහිත මගේ ඇවිලෙන විටඅවනත කලා මං කවදද කැමතිම හීන හැබෑ වෙන්නෙමේ නපුරු සිහිනය අවසන් මේ…

දෑසෙ ආදරේ | Dase Adare by Ruwan Hettiarachchi

දෑසෙ ආදරේ තියේවීහාදු වැස්සෙ මා තෙමේවීගීතයක් ගැයේවි නුඹ නිසා පාළු ජීවිතේ මැකේවීහදවතේම නුඹ රැඳේවීහීනයක් නොවේවි පෙම් කතා මාගේ ආලේසීමා නෑ නේතාලේ මා නලවනාහීනේ වාගේසේලේ පාවේආශා වේ සැතපෙනා මම දන්නෑනේතේරෙන්නෑනේමේ ආදරේද…

සිත් ආරණ්‍යයේ | Sith Aaranyaye by Bachi Susan [2022]

දෝතින් දරා මල් පුජාසනයේදැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේපායා ඇවිදින් සිහින ඍතුවේමා හට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ පායා ඇවිදින් සිහින මේ ඍතුවේමා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේමට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ…

අම්බපාලි | Ambhapali by Muditha Subasinghe [2022]

ප්‍රාණ සම කෝලම්භි දෑස අල්ලාළා දෙතොල් ඉස්මත්තෙ සතපවන්නාරාග සිත කැළතෙන විලස ගස්සාඈගෙ ඉඟ නැළවෙන්නෙ රාග ඉල්ලා අම්බපාලී මවනා රුවක කැන්දාදුන්නු රතියේ සිහින මා ද වින්දා අම්බපාලී මවනා රුවක කැන්දාදුන්නු රතියේ…

මතකද හැන්දෑවේ | Mathakada Handawe by Raini Charuka

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේඅඳුරේ හෑඬුවා රහසේතනිකම ඉහිලුම් නොදේගිලුනා හද මා අඳුරේඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටීඑහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේදවසක් දා…

රන් කෙණ්ඩියකින් | Ran Kendiyakin by Punsiri Soysa

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවාරිදී හුයෙන් බැඳලනු හැදුවාපූජාසනයක සඳුන් දියෙන්ඔබේ ආදරේ දෝවන්නට සිතුවාරන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා කාටත් වරදින එකම වෙලාවකනැති බැරිකම ආදරයට පැරදීමටත් වැරදුණා මමත් පැරදුණාතේරුම් ගන්නට බැරි හදවතකට රන් කෙණ්ඩියකින්…