හිතේ බැන්ද ආලේ | Hithe Banda Ale by Ravi Royster [2023]

පැටලී යයි දුර අහසේමන බැන්ද ගීයේ කාරනාකැළඹී යයි හිත ආයේනවතන්න වේවී කල්පනා සන්සුන් හිතින්එක හුස්මකින්නුඹ පෑව හීනේ සගවා මා දුර ගියානොවෙනස් කතාදෙහිතක් වසා මා නවතින්න ආසයි තේරුනාහිත බැන්ද ආලේ මගේහංගන්න…

මා දැවෙනවා | Maa Dawenawa by Stefan ft. Manasick

එක තැනක එක හිතක මගෙ හිතටසැනසෙන්නට බැරි නම්ආල සිත රාග ගිණි ජාලාවේඇවිලී යා නම්තනි හිතක ආදරය මගෙ හිතමපුරවන්නට මදි වේ නම්තව හිතක ආදරය මගෙ හිතමවසඟෙට ගත්දෙන් මා දැවෙනවාඈ දවනවාමා නිවෙනවාඈ…

මගේ ඇස් | Mage As Piyena Thura by Gayan Arosh [2017]

මගෙ ඇස් පියෙන තුරාරත්තරනේ ඔබෙම තමානුබ දන්නෑ කිසිදාඔබ මගෙ මුළු ලොවම කියා පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදාඅද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලාඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු…

ම්ම්ම්ම් | MMmm by King Lotuss [2023]

ම්ම්ම්ම්ගරු කරා රැපටරැප දමා සැපටඇන්දේ තොපි හැට්ටදකොහොමෙයි මේක ම්ම්ම්ම්උබලා බාලයිනෑ නෑ උබ ලාබාලයිකොහොමත් කට වාචාලයිඑහෙනම් කියපන් ම්ම්ම්ම්උගුරු වේලෙනෝගහල ගහල මූනෙ බේරෙනෝපස්සෙ තේරෙනෝකොහොමද මේක ම්ම්ම්ම්ආවේ අඳුරින්මයිදුම නැත්නම් කඳුලින්මයිකිව්වොත් කිව්වෙ පතුලින්නමයිඑහෙනම් කියපන්…

සසර පුරා | Sasara Pura by Dasun Madushan [2023]

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලාලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලානුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමාරැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා මනමාලිය ලෙස ඔබ අද රුවට සැරසිලාපියනගනා විට පියතුම…

මගේ පුංචි දුවේ | Mage Punchi Duwe by Rookantha & Windy

සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේඅපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මංඅක්කා එක්ක…

කැටයම් | Katayam by Hana Shafa X Kaizer Kaiz [2023]

හිත ලග මායම් පාලා.. ( Hey )ළංවී කැටයම් දාලා.. ( Hey )වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ( ආ.. ) වත ලග රන්මුතු තියලා.. ( Hey )මගෙ හිත අස්වද්දාලා..…

කාරි නෑ සඳ | Kaari Naa Sanda by Methun SK [2023]

ලියවුනා ඔබ ගැන කවි පෙලක්මැල වුනා රෑ තුන් යාමයක්හද පලා යන දුක එක්කහු කරගෙනඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මංපුන්සඳක් පායන්නේ කොහොමත්මාසෙකට සැරයක් නේ…

හිපි ඩෙනිම | Hippie Denima by Daddy [2023]

හිපි ඩෙනිමට මාගේහිනැහුනු නුඹේ ලග තදින් දැනුනාගස් සුවදට මාගේලග හිටි ඔබ පාට ලෝකයෙන්ඉගිලී තරු ගැන්නා හිපි ඩෙනිමට මාගේහිනැහුනු නුඹේ ලග තදින් දැනුනාගස් සුවදට මාගේලග හිටි ඔබ පාට ලෝකයෙන්ඉගිලී තරු ගැන්නා…

බොම්බෙ මොටායි | Bombe Motai by Anushka ft. Sunil Perera

High-energy Baila fusion blending social satire with comedic romance. Song Lyrics ගුරුකම් කරාලා…. ලියුමක් ලියාලාගිරවට කියාල පද්මාවතීකොන්ඩෙත් කපාලා… ලිප්ස්ටික් උලාලාකඩ්ඩෙන් කොටාල පද්මාවතීපද්මාවතී… පද්මාවතී… පද්මාවතීගෙවුනා සතී සතී දැන් මට ඇතී… පද්මාවතී…