නිල් මිණි දෙනෙතේ | Nilmini Denethe by Rookantha Gunathilaka
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේහැබැහින් දකින්න ළංවී හිඳින්නමට සිතුණා මැණිකේලා තරු එළියේ පායන සඳ සේසිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්නළං වෙනු මැන පෙර සේ නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේහැබැහින් දකින්න ළංවී…
The biggest collection of Sinhala song lyrics.
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේහැබැහින් දකින්න ළංවී හිඳින්නමට සිතුණා මැණිකේලා තරු එළියේ පායන සඳ සේසිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්නළං වෙනු මැන පෙර සේ නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේහැබැහින් දකින්න ළංවී…
දෑසේ රැඳී මාසෙවනැල්ලෙ වෙලීමේ හීන ගානේමා හා ළං වෙවී මගෙ දෑත පසුපසින්ඔය දෑත නුඹ තියන්සංසාරේ සුභ ගමන්ආවාද ආදරෙන් මගෙ දෑත පසුපසින්ඔය දෑත නුඹ තියන්සංසාරේ සුභ ගමන්ආවාද ආදරෙන් වැහි නොඑනා ඉඩෝරෙකිනුබ…
තනිකම තනිකම හැම රෑමතනියම විදිනවා තනිකමතනියම විදිනවා තනිකම ඇයි කෙල්ලේ ආදරෙයි කිව්වේ ඇස් දිහා බලන්ඈත් වෙන්න නම් ඇයි හීන මැව්වේ මාලිගා හදන්මුලදිම ලන් වෙන්න එපා මතකද කිව්වා මන්ඒත් ඔයා කිව්වේ…
මිහිකත නලවාලාමග මල් ගන්වාලාපාසල වෙතැ යන මේපිටිසර හෙළ ගුරුලිය සැරදේ සුදු හෙළ සාරිය ඇඳැලා හැඩ කොටැඉඟවට රැළි ලෙළවාදිගු නිල් වරළස පීරා නිසි ලෙසැමල් ගවසා බැඳැලාගෙල වට මුතු මාලේදෝතේ වළලු සැලේසිරියා…
හද විල කලඹන පෙම් ජල රේඛාඒ විල මැද සීතල සඳ රේඛාදෑසේ තවරා ආදර රේඛාඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා වරලස අක් බඹරුන් රැඳි රේඛාදෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛාදෙතොලෙහි ආදර හසරැලි…
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයිනිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයිනිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයිනිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයියශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයිඑවන් අසිරිමත් ජාතිය ජයෙන්…
රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවාමේ තරම් කියනා නිසා හාදුවක් එවනවාඊයේ වාගේ රණ්ඩු වෙන් නෑනේහිත රිදුණා කියලා කහටක් නම් නෑනේ රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවාමේ තරම් කියනා…
රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලාමං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලාජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවාසුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා දෙමව්පියන්ගෙන් වෙන් වී යන දිනය අදයිඅපේම පුංචි කැදැල්ලේ…
රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලාකියඹුලතා ඇයි මාව කොනිත්තලාආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදාමැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියාමා ඇවිලිලා.. ඈ නිවෙනවාඈ ඇවිලිලා.. මා නිවෙනවා උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලාසඳ නැති රෑ තරු සියො…
වැහි වැටිලා බිම තෙමිලා වාගේඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේහිනා කොහිද ඇයි අරගෙන යන්නේආයෙ එන්න මං විතරයි ඉන්නේආයෙ එන්න මං විතරයි ඉන්නේ තව හිතකට ලං උනාද ලං කළාදපාළු දැනෙන විට විතරක්…