නීල කඳුගැටේ | Neela Kandu Gate by Raini Charuka ft. Gayan

නීල කඳුගැටේගේන නිදහසේමතින් මත් උනාකුලුඳුල් ආදරේ තුරුණු මල් වියේසුවඳ මල් පිපීලොවට දෙයි සුවේලස්සන ජීවිතේ නොදුටුව පෙම් ගංගානෙත් ඉවුරේ හංගාමසිත කලඹනවා ග්රීෂ්මයෙත් සුව කැන්දාවසන්තයක් කර පින්නාසිසිල ගෙන එනවා එනවා රන් තරු…

නිම්තෙරේ | Nimthere by Ayeshmantha ft. Zany Inzane & Shehara

ඔබ මා හද බැඳුනාදුටු දා සිත මාආයේ කිසිදා හමු නොවෙනාලෙස මා සිත බිඳුනාඔබ මා හද බැඳුනාදුටු දා සිත මාආයේ කිසිදා හමු නොවෙනාලෙස මා සිත බිඳුනා දුරස් වුණා වේගෙන් ඇස් පිල්ලමේඇරයුමක්ද…

මේ දිගන්තයේ | Me Diganthaye by Rookantha Gunathilaka

මේ දිගන්තයේ මල් වසන්තයේඈ නිසංසලේ මා නිසංසලේනිල් ගුවන්ගැබේ පායනා සඳේදන්නවාද ඒ පෙම් කතන්දරේ සිත නෑ කියන්නෙ නෑ ගත බෑ කියන්නෙ නෑඇය හාදු දෙන්නෙ නෑ ඈට තෙරෙන්නෙ නෑසිතුවැල් රැඳෙන්නෙ නෑ නෙතුවැල්…

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා | Sri Lanka Sri Lanka by Lanthra Perera

ගේම නොදිරනාකප් එක දිනනාගේමට බැස්සම ලොවම වදි ලේම කකියනාගැම්මට වදන් මදි ශ්‍රී ලංකා ශ්‍රී ලංකාශ්‍රී ලංකා ශ්‍රී ලංකාශ්‍රී ලංකා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ශ්‍රී ලංකාශ්‍රී ලංකා ශ්‍රී ලංකාශ්‍රී ලංකා ශ්‍රී…

සීනි | Seeni by Maduwa ft. King Lotuss [2022]

අපි පාරේ ගැවසෙන්නෙ වස විස හොයන්නඇගට දාගන්න මේ උදේපාන්දරඅපි කාලේ ගෙවන්න තමයි මේ ඔක්කොම කරන්නේසල්ලි හම්බකරේ බඩ පිරෙන්නමට නම් බෑ යාලුදන්නැති කෙල්ලෙක්ව පෙන්නලා ගෙදරින්කිව්වොත් ඔයා මෙයා බදින්නඕනෙ විදි එකෙක්වත් නෑයාලුවෝනම්…

මට මුළු ලොවම ඔබයි | Mata Mulu Lowama Obai by Rookantha

මට මුළු ලොවම ඔබයිමගෙ මුළු ලොවම ඔබයිසිනහව කඳුල ඔබයිජය පැරදුමත් ඔබයි මට මුළු ලොවම ඔබයිමගෙ මුළු ලොවම ඔබයිසිනහව කඳුල ඔබයිජය පැරදුමත් ඔබයි ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනවලෝකය නවතිනවාසුසුමක…

මං ඇහැව්වා | Man Ahawwa by Rookantha Gunathilaka

මං ඇහැව්වා හොරෙන් හදවතින්මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියාමට හදවත කිව්වා තව පොඩ්ඩක්කල්පනා කළොත් හොඳයි කියාමම පැත්තකට වුණාහදවත කී දේ ගැනම සිතාහද පැත්තකින් තබාඔයා ගැනම කල්පනා කළාඔයා ගැනම කල්පනා කළා…

සංගීතා | Sangeetha by KAMAJ [2022]

ලෝකෙ පුරා මම හෙව්ව සුදා හම්බෙලා නෑ මට තාමත්ආලෙ කරන්නට කාලෙ හොඳා යමුකෝ අපි මන්නාරම්කෝල සිනාවට මෝඩවෙලා හිත නෑ මගෙ සම්මාදම්බෝල කතාවට ලෝබ නිසා ගයමුද අපි මල්වාරම් සංගීතා ඔබෙ ඉන්ග…

මගේ පැල්පතේ | Mage Palpathe by Rookantha Gunathilaka

මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මාතනියේ ගැලී මා ගයමි මෙසේකඳුලයි සිනාවයි ඔබගේ කතාවයිගමනේ ලතාවයි සිහිවේ හදේ මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වීකවදත් ඔබයි ආදරේ මට ලං වීමගේ සිතේ සැනසුමක්…