රහත් වෙලා නෑ | Rahath Wela Na by Kelwiz [2022]

පතුල් තියන් ඇවිදිදේ ගෙන්දගම් පොළොවේදැනුනේ නෑ රස්නේ ඇයි මොකක්ද ප්‍රශ්නේවිසිතුරු දේවල් බහින්නේ හවස් වෙද්දිකැලණි රාගම දෙහිවල සබදකම් පත්වෙද්දිහද වැටෙද්දි කොල්ලෝ ඉන්නේ සාමෙන් මත්වීනවත්තන්නම් මන් නාට්ටි උබලා තාම කලටිපැහිලා ගොඩක් කල්…

මගේ නොපෙනෙන | Mage Nopenena Adare by Prasanga Thisera

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපාදුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපාදුටුව බව හඟවනු එපා සසරේ හමු වී පුරුදු ඇතිමුත් පුරුදු බව පවසනු එපාමට කලින් ඔහුට පෙම දුන්…

මගේ හිතේ දුකක් | Mage Hithe Dukak by Rookantha Gunathilaka

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑබලාපොරොත්තුවක් කියා දෙයක් නෑආදරේ කියා අලුත් දෙයක් නෑවින්ද වේදනා හදේ තවත් නෑ මගේ හිතේ දුකක් කියා දෙයක් නෑබලාපොරොත්තුවක් කියා දෙයක් නෑආදරේ කියා අලුත් දෙයක් නෑවින්ද…

ත්‍රිකුණාමලේ | Thrikunamale by Nadiyah X Breezy X Chubby

මං නැගෙනහිරින් එලි බැස්සම අම්මට කෝල් කරේ බස්නාහිරින්අම්මා කිව්වේ පොඩි⁣කාලෙ උඹ මාරු වෙලා ඉස්පිරිතාලෙන්කතාව නං දෝලාවෙන් ගමන යන්නෙ රිම් එකෙන්mirror photo පාතාලේ දැං පිරිලලු ජිම් එකේ කෑලි නෑලු අම්මෝ කෝල්…

හමුවීම වෙන්වීම | Hamuweema Wenweema by Manjula P

හමුවීම වෙන්වීම ලෝකේ හැටිහැම භවයේ අපි මෙහෙම සමුගන්නැතිඅපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටිහැම සතුට කෙළවරම දුකකුත් ඇති හදේ උතුරනා විරහ වේදනාදරාගන්න දෝ මා කෙසේමගේ පණ ඔයා දුකින් ඉන්නෙපාසිතින් සෑමදා…

මුතු කැට වැටෙනා | Muthu Kata Watena by Rookantha

මුතු කැට වැටෙනා පෝරුව අබියසමනමාලියනේ හඩනු එපාරන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දාවිල්ලුද රන්පට තෙමනු එපා රන් පලසේ මිණිකැන් වැස්සේමංගල මධුසමයේරෑ… මුහුණු වසාගෙනකඳුලු සලන්නට එපාකිසි දිනෙක යෙහෙලියේ මුතු කැට වැටෙනා පෝරුව…

ඉල්ලාවී මේ දෑස | Illawi Me Dasa by Sudamm Dinesh ft. Yashara

සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන් හිත් කොනේ නලියනාහීනයේ නැලවෙනාහිතුමතේ ලංවෙනාසැනසුම විඳිනා ඉල්ලාවී මේ දෑසමපපුතුරේ උණුහුමමේ ආදරේ හිමිකමවිඳගමූ සංසාරෙම දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරීවිසිරෙනා…

සාරා | Zaara by Hector Dias ft. Athula Adhikari [2022]

සංසාරෙක ඈතඔබ ඇවිදින් කීවඒ හීනෙට යන්නඅවසර දෙනවාද හැම රෑකම ලංවඔබ තුරුලෙම ඉන්නආසයි නුබෙ වෙන්නඒකට ඉඩ දෙන්න පාවෙන හැගුම්හීදිලෙයි සද නාරි රාගයි හදේසරාග ඈ සිහිනේනෙතේ සරාපායා ගියාවී තරු එකිනෙක ගාවසද මුමුනන…

ශෘංගාරිනී | Shrungarini by Mihindu Ariyaratne

ශෘංගාරිනී නිදනා ලතාවෙන් නිශායාමයේශෘංගාරයේ හැඟුමන් වෙලයි රෑ පුරා ආත්මයේඋණුසුම් හාදුවක් මවලාසියුමැල් දෙතොලතර තවරාසිව් ඇස් එකිනෙකට ගැටිලාකතා කලාසුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවීමදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී දිගැති නිල් නෙතු…