සරාගී සිනාවේ | Saragi Sinawe by Lil Hassi ft. Ravz & Costa [2021]

Sinhala song lyrics with music notes illustration

රැජිනිය මාගේ කතාවේ
දුටුවන් මුලාවේ මායාවේ
සරාගී සිනාවේ හිමිකාරී
Baby my sexy girl
Baby my sexy girl

හැඩකාර නාරී
දගකාරී මාගේ
හද උන්මාද වේවී
yo booty make me so crazy

girl you dancing on me baby
මාගේ ප්‍රියාවී
රෑ නොදැනී පහන් වේ
ඈ සමග සයනේ
Baby my sexy girl
Baby my sexy girl

මචං කෙල්ලේ මූන නම් හෙව්වේ කවුද
මූණ මම ආද උඹේ රුව
specidically ම පුක

කොච්චර ආස උනත් හොයන් යන්නේ නෑ දුර
වත්ත වටේ කෙල්ලෝ ඉද්දී වගේ අන්තක්පුර
ආස කෙල්ලෝ ගැමි නෙවෙයි ආස කෙල්ලො පුර
ඕනේ ගානක් ගංජා තණමල්විල දුම

පාවී පාවී නුබ ලග මට නෑ තනිකම
හනිමූන් නෙවෙයි හනී මම එන්නේ නුඹ ලග
මම යන්නේ නෑ පස්සට පස්සට
කෙල්ලේ කොදුරයි හයියෙන් අස්සට අස්සට

කෙල්ලේ මම බිසී මගේ schedule එක හෙවී
උබේ උඩ බාගේ ලාමක
යට බාගේ හෙවී
පැද්දෙයි වගේ ජෙලී
මල්ලි මදි කෙලින්
නැග්ගේ නෑ මම ගස් පලනවා ලෙලි

කෙල්ලේ කියයි ආන්ටි වෙන්න මම උඹේ ලේලි
ජොයින්ට් එක දිගයි වල්ගාතරුවක් වගේ හෙවි

රැජිනිය මාගේ කතාවේ
දුටුවන් මුලාවේ මායාවේ
සරාගී සිනාවේ හිමිකාරී
Baby my sexy girl
Baby my sexy girl

girl you dancing on me baby
මාගේ ප්‍රියාවී
රෑ නොදැනී පහන් වේ
ඈ සමග සයනේ

රැජිනිය මාගේ කතාවේ
දුටුවන් මුලාවේ මායාවේ
සරාගී සිනාවේ හිමිකාරී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply