Sinhala Rap

දූපතක් විකිණීමට ඇත | Dupathak Vikineemata Atha by Minol ft. Master D

ගෙඳග පොලොවේ රතු වලා පට මැද්දේසයනයිට් ගෙල පලඳපු පර යුද්දේපරසතු මල පිපෙන කැල‍යක් මැද්දේඅරන් ගියා සුවඳට බඹරු ඇයි නැත්තේ කඩු මොට උනු සිංහලයම ලෙනකතව කුමාරයෙක් හැංගුනා ගස් බෙනකගෑනුන්ගේ යට ඇඳුම…

වසන්තේ | Wasanthe by Yuki Navaratne ft. Ravi Jay [2021]

Chill indie-fusion track celebrating freedom and carefree living. Song Lyrics හන්තානේ පාරේ මල්වාරම් වාරේබඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේහන්තානේ පාරේ මල්වාරම් වාරේබඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේ දැන් පාලුවෙන් අපි…

බොර දිය | Bora Diya by Yuki Navaratne ft. Ravi Jay [2021]

Deeply introspective indie-fusion track exploring betrayal, self-realization, and social detachment. Song Lyrics පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමිමාවම දකිමිදකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් මවමිමාවම මවිමි මුලාවට යා හැකි දුරකටකෙනෙක් රවට්ටන ඒක පොඩි…

තනි සිතුවිල්ලක | Thani Sithuwillaka by AKIIEY x USHEY [2020]

ඔබෙ ලස්සන හිනාවට කෙල්ලෙමම යා වුණෙ මගෙ හිත පා වුණෙ රතු වුණු ඇස් මගෙ කඳුලයිතනි මැකුවේ හැම රෑකම කෙල්ලෙ තනි සිතුවිල්ලක පැටලිමං රහසෙ ආදරෙ කළෙනුඹෙ ඇස් දිහා බල බල නුඹෙ…

බස්නාහිර | Basnahira by Puliya ft. Nisal [2021]

නගින්න බහිරාම බහින්න බහිරාඅද දෙබස් බොක්කෙන් බස්නාහිරපදනමෙන් බැහැලා ඉන්නෙ අඩොඇරපන් ඩො දොරබොර රත්නේ මේ පුලියගෙ රැප නම් කොරචිල් එකේ විල් එකේ අපි යන්නෙහැමදාමත් නඩු තමා මල්ලි අපි ගන්නෙසැපට තමයි හැමදාම…

ශ්‍රී ලංකා මචං | Sri Lanka Machan by Shanuki de Alwis ft. Ravi Jay [2021]

මේ නිකන් ලැබුනු පොලොවට අපි මොකටද ඇන කොටාඇන කොටා මැරුණු දවසට ආයෙත් ඒ පොලොවට තමාඅනේ දිනු කියා දෙයක් තිබිලා මොකටද හිත් තලාඅර දේශය ගොඩ නැගූ ජීවියෝ system වෙලාමුළු ලොවට එකම…

මේ රූ | Me Roo by Ayeshmantha ft. OOSeven, DKM & Wild Skatey [2021]

හේ කව්ද මේ මගේ හිත බැඳුනේදැක පලමු දිනේ හීයක් හිතේ වැදුනේවෙලාවක් ද තිබුනේ නොදැනීම ඇඳුනේහිතේ මොකද මං මේ කලබලේහිනාවයි කතාවයි ආසාවයි බලන්න හුරතලේගමනයි ලතාවයි පිනවයි ආසාව ඇති කලේහිතුනා ලෝකය සොඳුරුද…

කොන්දොස්තර | Kondosthara by Maduwa [2021]

🔥 රැප් ගීතය – ජීවිතය, ආදරය සහ සත්‍යය🔹 ආරම්භය – ගීතයේ අදහස මෙම ගීතය ආදරය, ජීවිතය සහ සමාජය ගැන කතා කරයි.පළමුව, කලාකරුවා තමන්ගේ අත්දැකීම් කියයි. 🔹 ආදරය සහ යථාර්ථය ආදරේ…