දාර හීන | Daara Heena by Amila Muthugala ft. Smokio [2021]
මග තොට කතාවේ ඉග සුග රටාවේයනෙනා දිශාවේ දවල් දිලෙන තාරකාවවත ගොත සිනාවේ පානා ඇසිල්ලේමා හද මුලාවේසැලෙන අඟර කරන වසඟ මාර දාර ඇස් සැලෙනවා පේනවාදාර දාර හීන මැවෙනවාමාර දාර ඇස් සැලෙනවා…
The biggest collection of Sinhala song lyrics.
මග තොට කතාවේ ඉග සුග රටාවේයනෙනා දිශාවේ දවල් දිලෙන තාරකාවවත ගොත සිනාවේ පානා ඇසිල්ලේමා හද මුලාවේසැලෙන අඟර කරන වසඟ මාර දාර ඇස් සැලෙනවා පේනවාදාර දාර හීන මැවෙනවාමාර දාර ඇස් සැලෙනවා…
කලීසී සීයුමැලියි දෙතොල් රතු පුල් සදිසිශුංගාරී සිපගන්නමයි රිසීසිත තුල මවයි සිතුවම් අශීලීසසඳන්නම් මදාරා මලීනීඅකීකරු ශිරෝරූ හ රිදීම නෙතින් ඇගේ නිතඹ සඟවාලීනීම වෙත පායුව පුදා දනිස් දීනොහිඳ මා මතට එනු මැන…
එන්න යන්න යමු අපි හඳ පානේවලාකුළු මැද පාවෙන්නයි ඕනේපිණි පිණි වැටෙ සීතල යාමේවෙමු දඟ යහනේ උනුහුම ඕනේ එන්න යන්න යමු අපි හඳ පානේවලාකුළු මැද පාවෙන්නයි ඕනේපිණි පිණි වැටෙ සීතල යාමේවෙමු…
වත විකසිත නැති යාමේළඟ උන්නා නෑ දැනුනේඑහෙත් ප්‍රේමය බිඳ වැටුනාදෝ සොඳුරේ හිත විස්තර නෑ ඇසුවේපෙර විඳි දුක ආයෙත් දැනුනේඒත් ප්‍රේමය මිය යනවාදෝ සොඳුරේ කඳුලේ සරාවී රිදුමන් දැනේවීඒ නිසා පිලියම් දුරස්…
එළියට එළියට මම දැක්කා හීන.බොහෝ දේ ඇත්ත වෙලා පේළියට.අත්දැකීම්ම තමයි මට ගුරු වෙච්චේ.ඒ නිසාම මම හරි පාර හඳුනාගත්තේ. එකෙන් පටන් අරන්,මම සමත් වුනා හැම ශ්‍රේණියම.ලේසියට කවදාවත් ගහලා දැම්මේ නෑ.දහඩියත්, කඳුලුත්,…
දඩයමේ පස්සෙන් පන්නන්අපි එන්නෙ බල්ලන් මෙන්ලේ සුවදට ඉව අල්ලමින්අපිව දැක්කොත් දුවපං බංදැක්කොත් දුවපංඅඩෝ මෙල්ලනම් වෙන්නෑඅපි සත්තකින් හැප්පුනොත් පස් වෙන්නෙ පොලවටපස්වෙන්නේලග ඇවිලෙන්නෙ ගින්නඒකයි රස්නේ මේපස්සෙන් එන්නෙ මාරයා මාරයාපස්සෙන් එයිපැහැදිලිවම කිව්වොත් ඔය…
රුව නෙතග ගැටුනු දා දැනුනුහැගුම හද පුරාඔය නෙතබ දෙස බලාසිහිය අතරමග තියාදුර දුරක මම ගියානොදැනි ලොව නතර වෙලාමුදු සිහිනයකි නුරාහිදිමි නුබේ ලග මෙමා නෑසුනා සේ ඉවත බලා ගියාසුදූ නුඹටම තේරිලානුඹ…
ඒ දෑසම සිහිවෙලාදෙවගනදෝ හීන ගේනඈ පිනිස අල්තාරයේවැතිරී හිදී මා පෙම් සයුරේ කිමිදෙනාකිදුරිය මෙන් ඈව පේනාඅගනක් ද රන්ද්වාරයෙන්ඇවිදින් හිදී රෑ රාත්‍රී මන්දාරමේරාගී හැගුම් දැල් වුනේමත් වී මා ආදරේඈත් දෑසේ යයි සයනේ…
No they don’t know about usHe can’t walk by usCan’t look down on us No they don’t know about usThey don’t know about usThey don’t know about us we gonna…
යන් යන් යන් හීනෙට ඇවිදන් යන්මන්දාකිනියම පීරන්යන් යන් යන් හීනෙට ඇවිදන් යන්මන්දාකිනියම පීරන් හීන කියන දේවල්ඇත්ත වෙන්නත් ඕනෙමගේ හීනේ වෙනස්අමුතුයි දකින්නත් ඕනේමගේ කරගන්නයිඕනේ මුළු ලෝකෙම ඔව් හීන ඇත්ත වෙන්නෙ නෑ…