වීදුරු දෑසේ | Weeduru Dase by Supun Perera [2023]
කවුලු හැර පාලු මහදේ එනකන් බලායාලු හිත වාරු ගෙන මා සඟවා තියාහීන බොඳ වෙච්ච දිවියේධූමයට එක්ව අඳුරේආදරේ මතක අතරේ හෙව්වා රහ වීදුරු දෑසේ දිස්නය මාගේහද පතුලේම තැන්පත් කරලාපිවිතුරු හීනේ ලඟ…
The biggest collection of Sinhala song lyrics.
කවුලු හැර පාලු මහදේ එනකන් බලායාලු හිත වාරු ගෙන මා සඟවා තියාහීන බොඳ වෙච්ච දිවියේධූමයට එක්ව අඳුරේආදරේ මතක අතරේ හෙව්වා රහ වීදුරු දෑසේ දිස්නය මාගේහද පතුලේම තැන්පත් කරලාපිවිතුරු හීනේ ලඟ…
ඒ නෙතු රහසේ මා සොයාහිත සොලවා සොරකම් කළානතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා සංසාරිණිය වෙලාපෙම් සාගරයම ගෙනාඋන්මාදිනිය නුරාහංගා නොයනු දමා සඳ වැනි ආදර කතාබොඳ කළ වැහි කළු වළාඅතරින් යළි…
රෑ හීන ගානේ නුඹ පෙනේවීහුස්මක් පවා දුර යයි සිතේවීමා ආදරේ නුඹගෙන් දකීවීසංසාරයේ හමුවී තියේවී සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේඔබමයි ගෙනාවේ මගේ දිවිතුරාඅනුහස් විමානේ සිපගත් නුරාවේසදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා මුදු…
ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේහද මාරුතේ ගිනි නිවාසිත සිහිලැල් වූ යාමේ රෑ තාරකාවේඅපෙ ආදරේ එහි ලියා මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේලැමැදේ මගේ ඈ හොවාඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේදුරකින් දුකින්…
නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟවෙනතක නතර වෙලා..මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා.. හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..හැඟුමන් ආ දෙන් යා…
මේ ප්‍රේම චායාවේමල් පිපෙන හෝරාවේසිප ගත්ත රෑ යාමේ සොඳුරේ ඒ සිහින රේඛාවේඉගිලෙන්න සැනසිල්ලේරෝසමල් යහනාවේ සොඳුරේ ආදරේ සිතේ සාගරේ වගේමට කීව කීව පෙම් කතන්දරේශෝකගිම් නිවී ප්‍රේමියේ මගේතාරුකා වගේ දිලෙයි අහසේ… ඔබමයි…
ප්‍රකම්පිත චිත්තා ශක්තිනීඅකම්පිත මාතා භක්තිනීමන සාර චිත්තාකර්ශනීධරක ප්‍රේමිණී අග්නි වර්ශා දිවිය අවුරාපුරා සඳ විලසින් පැහැදුල් මන නොසැලේසලිත නොවෙමින් මනසින් පවාසරතැස දරයි මන ගැඹුරේ සුසුම් උහුලා රිදුම් ඉවසාදරා ළය පතුලින් දිවි…
දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල හිත් වාරු බිඳේවී ඔබ ලඟ මියුරූ සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ තුරුලේ ගෙවමූ මා පැතු ඒ යුග…
නිස්සාර වූ සංසාරයේදුක් වේදනා මිදෙනා නියාපුතුනූ අපේ හැරදා ගියේයසෝදරා හා බිළිඳු පුතා කම්පා නොවන් සඳ මහාමායාකුමාරයා හැරදා ගියාතුන්ලෝ උතුම් බුදු පදවි පතාකුමාරයා හැරදා ගියා මහාමායා… රුදු සසර ගිනීබුදු ඇසට පෙනීගිනි…
ප්‍රාතිහාරී නුරා ගේනා මීන දෑසේ මවා ආශා රූපසාරි මැවී පේනා චන්ද්‍රශෝභා රසේ පානා මනආශා රටා පානා හිත පෑහී සොබා ගේනා නේත්‍රා මානනා සිත පාරා පෑසිනා සීමා නෑ සිතා ඉඟි පානා…