Uncategorized

බිම්බරක් සෙනඟ | Bimbarak Senaga by Gunadasa Kapuge

බිම්බරක් සෙනඟ ගැවසුණචන්ද්‍ර සූර්යයා ඉපදුණස්වර්ණ භූමියේ මනරම්මාළිගාව කෝයුද්දෙකට ඇවිත් රුපුසෙන්සත් මුහුදු මතින් ගුවනින්කම්බි වට කළේ මනරම්මාළිගාව දෝ..මාළිගාව දෝ.. ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්කුංචනාදයෙන් ඇළලුණවෘක්ෂ දේවතාවන් බිම වැටීපණ ගසයිමිනී මල් පිපුණු සීතලනිම්න භූමියේ…

බමුණා උනත් | Bamuna Unath by Gunadasa Kapuge

බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනූසැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනූහෙළයා උනත් ජඩයෙකු නම් පහර දෙනූදෙමලා උනත් විරුවෙකු නම් ගරු කරනූ බුදු හිමි, ජේසු හිමි, නබි හිමි, වැඳ පුඳනූදෑ ගොත්…

පෙම් රංගේ | Pem Range by Harsha Costha [2021]

පෙම් රංගේ රොන් හැංගේරණ්ඩුයි වංගුයි පෑදේසිහිසුන්වේ භිහිසුණ් දේඋතුරන් හතුරන් ඈඳේ පෙම් රංගේ රොන් හැංගේරණ්ඩුයි වංගුයි පෑදේසිහිසුන්වේ භිහිසුණ් දේඋතුරන් හතුරන් ඈඳේ දෑසින් දෑස ගාමින් ගාව – හීනෙන් ළංවෙලාරන්දම් හීන මල් පැන්…

ඉරබටු තරුව | Irabata Tharuwa by Chandana Liyanarachchi

ඉරබටු තරුව වෙන්න හැකිනම් මටඉරගල වැටෙ වේලාවේපුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟතරු මල් පිපෙන ඉසව්වේ ඉරබටු තරුව වෙන්න හැකිනම් මටඉරගල වැටෙ වේලාවේපුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟතරු මල්…

ගැලූ දිය කඳ | Galu Diya Kanda by Asanga Priyamantha Peiris

ගැලූ දිය කඳ හැපී බිඳුනාතිසා වැව් බැම්මේඉතින් නුඹ නෑ මමත් හෙට නෑතිසා වැව් ඉවුරේ ගැලූ දිය කඳ හැපී බිඳුනාතිසා වැව් බැම්මේඉතින් නුඹ නෑ මමත් හෙට නෑතිසා වැව් ඉවුරේ එදා සාලිය…

සුන්දර මැජික්කාරි | Sundara Magickari by Kasun Kalhara

සුන්දර මැජික්කාරි කොහෙදෝඇදෙන්නේ නල රැළක් දිගේසුවඳක් බිගෝනියා යායේතවරලා දුවන්නේරෙමලිනෝ ඔබගේ දෑසේ පීනනාමිනිසුන් දහසක් ගිලිලා සැඟවුනා මිදි යායෙන් හැරී ඔබ බලනා හැටීහෙමින් සැදූ සිතින් එබීරෙමලිනෝ ඔබගේ ආලේ හිතින්දහසක් හදවත් මිදිලා තාමත්…

මං තනියෙන් | Mang Thaniyen by OOSeven [2021]

මං තනියෙන් ආවෙිමං තනියෙන් යන්නේමං තනියෙන් මැරෙන්නේකියන්නම් දේ මං යන්න කලින්නම තියලා යන්නේ…// කතාව ඉවරයිකිව්වට තාම පටන් ගත්තා විතරයිකබලෙන් වැටෙන්නේ ලිපටඅනුන්ට කරන්න ගියාම විතරයිවැරදි වෙනවා ඇතත බොරුව වෙනවාමිනිස්සු විතරයි දන්නේ…

ඇසට හසුනොවෙනා | Asata Hasu Nowana by Kasun Kalhara

ඇසට හසුනොවෙනා රුවක් උවමක් නොදැනාහිතට විතරක් හැගෙන ආදරේජීවිතය පිළිසිඳ දකින හීනයේඔබ පමණි මිය නොයන ආදරේ….. ඝන තිමිර යට ඔබ දුලන පුරහඳමල් පිපෙන හැටිගඟ ගලන හැටි මට කියා දුන්මං හීනෙයන් දිව…

මගේ ඇගිලි තුඩක | Mage Angili Thudaka by Chamara Weerasinghe

මගේ ඇගිලි තුඩක නොගැටීපෙම පිරුව හදවතින්මට සිනාසෙන්න කියා දෙන්නකඳුළු දුන් නෙතින් මගේ ඇගිලි තුඩක නොගැටීපෙම පිරුව හදවතින්මට සිනාසෙන්න කියා දෙන්නකඳුළු දුන් නෙතින් මගේ සිහිනවලට තටු දී සෙනෙහසින්ඔබ කඳුළු තොටක තනි…

මා අමතක වී | Ma Amathaka Wee by Chamara Weerasinghe

මා අමතක වී යාවීදුරු රට ගියදා නුඹ මා හැරදාමා අමතක වී යාවිකාලය හිමිහිට පියඹාවීකෙදිනක හෝ අප හමුවේවී ලොවට හොරා සැඟවී රහසේසැනසුනි නම් මා නුඹ තුරුලේමගෙන් නොලද රැකවල් මැද්දේපාළු කියයි නුඹ…