Uncategorized

ප්‍රේමය උසයි | Premaya Usai by Shan Haseem

ප්‍රේමය උසයි සුසුම් නම් විසයිතනිකම් දොසයිසදාකාලිකයි ප්‍රේමය උසයිසුසුම් නම් විසයිතනිකම් දොසයිසදාකාලිකයි ප්‍රේමය උසයිසුසුම් නම් විසයිතනිකම් දොසයිසදාකාලිකයි මල්බද බිසවුනේ රොන් ගන්න ඕනේතෝල් පෙත්ත දෑලේසිල් ගන්න බෑනේ. මල්බද බිසවුනේරොන් ගන්න ඕනේතෝල් පෙත්ත…

ඔබේ අත ගෙන | Obe Atha Gena by Thamara Darshana Gunathilaka

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවකඋයන් තෙර හිද ආදරේන්ගැයූ කුළුදුල් ප්‍රේම ගීතයවිරහ ගීයක් නොවේවා…ඔ‍බේ අත ගෙන පෙර සැදෑවකඋයන් තෙර හිද ආදරේන්ගැයූ කුළුදුල් ප්‍රේම ගීතයවිරහ ගීයක් නොවේවා… ඔබේ හදවත සැලෙන රාවයපවා මසිතට…

පාවී | Pawee by Dhanith Sri [2021]

පාවීයන්න ආකාගේ වැදීලාලංවී ඉන්න මා හාවෙලීලා ඈගේන් මිදීලා මේ ගීතේ තාලේඇය තැලු හිත නිවාකාලේ අවකාශෙන් මා මුදාඈතින් ඈතට විසිකලා නෑසී නුඹ ගිය දා මා දමාඅදුරේ කාසී නැතුවට මා ලගදූවිලි සේමා…

බුදුනේ ජේසුනේ | Budune Jesune by Bachi Susan

බුදුනේජේසුනේ සාමයෙ හඬ සුන්ව ගියාඑදා තිබූ මුවේ සිනාඅද කොහෙදෝ පාවෙළා ගිහින් කඳුළු ගඟක් ගළා ගියාගස්වැල් සැම සුන්කරදායුධගිණිදැල් ඇවිළිලා යමින් බුදුනේජේසුනේ ඔබතුමානනේ ඇයිමේ දෙසනොබළා ඉන්නේ අල්ලාදෙවියනේ ඔබ එදා නොවෙයිඅද දවසෙයිඉන්නටතිබුනේ හෝ………හෝ………හෝ……………හෝ……..හෝ………හෝ…………..…

සුළඟ නවත්තන ඈ | Sulanga Nawathinna Ae by Adithya Weliwatta [2020]

සුළඟ නවත්තන හෙමි හෙමිහිට මල් වැහි වස්සනහුමාල හිත යලි හරි ගස්සනබගවත් ප්‍රේමයේ ඉපදුනකුමරා එක්ටැම් කුලුනක සිරගතකල නොහැකි හදවතකදඩුවම් කල නොහැකි වරදකටබලවත් ප්‍රේමය ගෙන එන චිත්‍රා සන්සුන් ගමනිනසද පායන සදකවුලුවෙන් වින්දාඅනිමිසය…

කුංකුම තිලකය | Kunkuma Thilakaya by Senaka Batagoda

කුංකුම තිලකය නලලට නැතිවටපින් පාටයි නුබේ මුහුණ ලඳේචන්දන කල්කය ගාලා නැතිවටසුවඳ හමයි මට මලක් වගේකිංකිණි හසරැලි මුව අග නැතිවටසිහින් සිනහා ගීතයක් වගේරන්මිණි මුතු ඇට මාල නොදැම්මටනුඹ ලදුනේ සුර ලියෙකු වගේ…

සංසාරේ | Sansare by Kinkini Amunugama [2019]

හදවතට ලංවෙන්නනුඹේ සෙනෙහේ මට දෙන්නමගේ ලෝකේ නුඹමයි සදා මගේ මතක අරගන්නනුඹේ හුස්ම මට දෙන්නමගේ සිහිනේ නුඹමයි සදා නුඹේ තුරුලේමා රැදෙනාහැම මොහොතක් ම සොදුරුයි මෙදාසිත රැදෙනානෙත ගැටෙනාහැම මොහොතක්ම නුඹගෙම වෙලා සංසාරේපෙම්…

ශාර්වරී | Sharwaree by Milinda Mila Madhusagara

මේ හමනා මුදු සුළඟ මා සුපෙම්වත් කරනාවෙලී පෙමිනා තනිකම් මකන්න එන්නත් හිතුනා ශාර්වරී වඩින්නේ සඳ සීත වෑහෙනාආදරේ කතාවක් දැනෙනාඈත නීල නිම්නේ මා ඔබ සොයා එනාතාම සිහි වෙනා දෑස කටම මා…

තණමල්විල බඹරු | Thanamalwila Babaru by Rahal Alwis [2020]

A raw anthem of rural brotherhood. Song Lyrics රොනට බර උනත් මත් වුනුවිල් තඹරුඅපිට කොහෙත් එකයිඅපි තණමල්විල බඹරු රොක්වෙලා තිබ්බට හීන ගොඩක්පපු කැවුත්ත ඇතුලේකුඩුවෙලා හැදිගෑවිලම ගියාකාසි නැතිව මිතුරේකුඩුවෙලා හැදිගෑවිලම ගියාකාසි…

සම්මානී | Sammani by Kanishka Akmeemana [2020]

ලියනවනම් කවි ගී ලිව්වේගයනවනම් ඒ හැම ගැයුමේඔබ පමණයි මා ගැන දන්නේඅමතක නම් වෙන්නෑ මතකේ සම්මානී මා පෙම් කරපූහංගාවී හදේ රැඳුනු කඳුලුඋන්මාදී ඈ හිත සැනසූසම්මානී ඔබමයි පෙම් කරපූ උණුසුම් කඳුලින් දෙහදක්…