2019

මේ නොනිමෙන දිවි ගමනේ (Cover) | Me Nonimena diwi gamane (Cover) by Ravindu & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 09 [2019]

මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා පියතුමන් නැති දා ඉදලා ගියේ නෑ…

උන්මාදයක් | Unmadayak by Kumuditha Gunawardana ft. Pasan Liyanage [2019]

දෙනුවන් අතරේ සැගවූ ඒ රහස කුමක් දෝ සැනකින් කිඅයනු මැන ප්‍රියේ මාගෙ දෙතොලේ රැදුනේ මාගේ හද අන්දකාරයෙන් නික්මුනු සිහින කුමරයෙක් වාගේ ඇස් පි‍යන් හැංගීලා හිතුමතේ හිනැහීලා ආදරෙන් කියූ ඒ වදනේ…

දුර ඇදුනා | Dura Aduna by Dilmin Perera [2019]

නොමැද යහනේ සුවෙන් විද සතපා ගෙවූ පෙම්බර මතක ඉකි බ්න්දා මගේ සෙවනැල්ලෙනුත් මං හංගා අකීකරු පෙම් සුව විදි හින්දා වසන්තයේ සෙනෙහසක තත් බිදුනා ඒ පියන් යට සොදුරු රුව සගවා ඔබෙන්…

කෝද්රේ | Kodre by Piyath Rajapakse [2019]

පවුරකින් නොබිඳෙනාප්‍රේමයම බර්ලින් වුනාමීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරාසිනහාවෙලා ලංවෙන්නී සියල්ලක්ම පාහේ දන් දුන්නී හඩාලාලංවෙන්න දීලා සිප ගන්න කියලා ආදරය වින්දා මා හා ඇගේ නම කෝද්රේ කෝද්රේමට නුඹව නිතරම හීනෙක…

හිස් අත් | His Ath by Samith Gomes ft. Yuki Navaratne

Dark cinematic track exploring crime, karma, and ultimate execution. Song Lyrics වචන මදිද බලවත් භගවත්මිනිසා තියා සංවේදී නෑඋන්ගේ කනවත්හදවත් ගිණි බත් කර විස පිටපත් කරඅද මං කන ගමන්ම සිරබත්යාවී ඈත…

ආදරේ කතාවක් | Adare kathawak Hansini Wimalsiri [2019]

නොකියනා කතාවක් හදවතේ හැංගිලා ආදරේ රටාවන් දෙනෙත් අග ලියවිලා අපි අපේ වුනු සැන්දෑකරේ අත් පටලවූ මල් මාවතේ සිහින මල්කම් අකුරින් නුඹ ලියූ අපෙ ආදරේ කතන්දරේ කියනවද ආදරේ සවනතට කොදුරලා හොයනවද…

මට කළ ආරාධනා | Mata kala Aradhana by Tehan Perera [2019]

හැගුමක රස මැවී සීනෙක පා වෙවි ඉමී ඉවසුම් නැති හදින් ඉතිරෙන ආදරෙන් කුමරියකගෙ මුවින් ගැයෙනා මුදු හඩින් පෙමින් අමතක වී සුසුම් තැවුල් පැතුම ද ඉටු උනා මට කල ආරාධනා නුඹේ…

වින්දනී | Vindani by Miran Archana ft. Dilum Thejana [2019]

ඇස් නිසා.. අයාලේ ගියාදෝ ජිවිතේ හැන්දෑවේ… සිත් නිවා.. සිටිද්දී ඔයා සංසාරේ දුටු නිසා… දැහනක් බිඳ වැටුනා හදවත කිති කැවුනා යලි මා පෙම් කෙරුවා වින්දනී… අහසත් රළු වුවා වැස්සත් එයි සිතුනා…

ප්‍රේමය නම් ආගම | Premaya Nam Agama by Sadara Bandara [2019]

වෙඩි බෙහෙත් අහිංසකයි ජිනදාසකොල්ලෝ ඔයා සිංහලේ ගියා ද?ලැජ්ජයිජේසු දාසඅයියො ඔයා දැන් දාසයෙක් වෙලා ද?ලැජ්ජයිහසන් රාසාදෙයියනේ ඔයා ජිහාඩ් කඩුව හලාල් කෙරුව ද? ඔයාලට දැන් සනීප ද? ගිනි ගත්තදේව මැදුරේරතු ලේ විලක්…

රෝමියෝ නම් වෙන්න එපා | Romeo Nam Wenna Epa by Tharindu Damsara ft. Kalpana Kavindi [2019]

රෝමියෝ නම් වෙන්න එපා නුඹ මට බැහැ ජුලියට් වෙන්න පෙම් කළත් කොයිතරම් නුඹට පෙම නිසා බැහැ මියැදෙන්න ළඟ ඉන්න ඕනෙමද පෙම් කරන හැමදේම -හැමදාම ළඟ නැතත් එය දුරින් හෝ හිඳ…