November 2020

පාළු සන්තානේ | Paalu Santhane by Sangeeth Iddamalgoda ft. Tehani

මලේ රොන් බී ගියේවනේ බඹරුන් කොහේසමනල් සිහිනයන් අමිහිරි මතකයන්මගේ හරසර පෙමේරසේ නී රස කලේඔබෙ රළු චේතනා ගෙනදුන් වේදනා සිතින් ගතින් ඔබෙන් දුරින්ඉන්නම්තවත් ඉතිo හැඟුම් නොරිදගන්නම්එදත් අදත් මගෙන් සිහින් වරදක් නෑ…

වං හුං | Wang Hung by Kamaj [2015]

වං හුං නෑ ජීවිතේහුං හුං ගා ආදරේසංසුන් නෑ ප්‍රේමියේළං ළං වී අපි අතරේ දැන් ඇත්තේඅඩි දෙකයිඒ දුර යන්න මට නම්හරි බයයිමට යන්නට ඇත්තේතව පැයයිමට කලින් මට හිතෙයිඔබ සිල් කඩයිඔබ සිල්…

රණවිරු ප්‍රණාමය | Ranaviru Pranamaya by Umara Sinhawansa [2020]

කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝකොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝපෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැතිකොහේදෝ ඔබ තනින්දෝ – කොහේදෝ අප නොම විදිනා දුක් ගැහැටය ඔබඅප නොම දකිනා ලේ කදුලය…

දිගැසියේ | Digasiye by Dhanith Sri [2020]

දිගැසියේදිගැසියේ කොපුල් තෙමා හිටි හැටිඈ ඇවිද ගියාතරු පලසේහීන මවාලාඈත ගියා දැන්මා මිය යයි හද ගැස්මේ කොපුල් තෙමා හිටි හැටිඈ ඇවිද ගියාතරු පලසේහීන මවාලාඈත ගියා දැන්මා මිය යයි හද ගැස්මේ මායාවන්…

මේඝ වර්ෂාවේ | Megha Warshawe by Mahiru Senarathne [2020]

මීදුම් පාර මැදින්අත් අල්ලන් කුඩේ යටින්වැහි බිඳු වැටෙන සැනින්හිරි ගැහුනා තුරුළු වෙමින් වහින්න මේඝ වර්ෂාවේවහින්න මේඝ වර්ෂාවියේවහින්න මේඝ වර්ෂාවේවහින්න මේඝ වර්ෂාවියේ වැහි සලුවෙන් ඇගෙපින්බර මුහුණ තෙමාකෝල මුවින් ලීලාවක ඇය සරසා…

පෙම් කුමරා | Pem Kumara by Ashanthi de Alwis ft. Randhir

හිත ගාවම ඇලවී ඉදලාඔබ ගාවම දැවටී සිටියාපෙම පූදින දෙනෙතේගලනා මල් කැල්මේවෙන කාටද ලැබිලා තිබුනා මා දැක්කත් හිනැහීලාඈ එක්කන් නැවතීලාතව කෙල්ලන් රවටාලාආ පෙම් කුමරාමල් රොත්තක් බිම දාලාඔය බැල්මට ඉඩ දීලාඇස් පියවෙන…

හඳ අල්ලන්න ආස ගමන | Handa Allanna Aasa Gamana by Wayo [2020]

කදුලු තිබුනාද මාවතේරුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේපැදුරු නැති රෑක නිදිමතේ අපි පාවෙන ලෝකේඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේහද අල්ලන් ආස ගමනේ පුරන් වූ දාක ආදරේපුරන් වූවාද ජීවිතේ පහස දැනුනාම තනිකමේදෙබස්…

හැන්දෑව | Handawa by Master D [2020]

යන්තම් පාරේ යන්නම් මා ඕ හාඉන්නම් වාලේ ඉන්නේ පාහිනා ඕනාකන්දක් නැග්ගා පල්ලම් නෑ ඕ හාසෙනග මැද මං මන් ගැන කවුරුත් දන්නෑ…// සිතුවිලි සිරවී සබඳකම් ගිලිහීඑකිනෙකා වැටුනි මහමෙරක් විලසීහිත පතන දකිනකන්…

මේ හිත රහසින් | Me Hitha Rahasin by Dinesh Tharanga & Shanika

මේ හිත රහසින් කිවාඔබමයි ඕනාසසරේ සරනා හැම වාරේනුබමයි ඕනා මේ හිත රහසින් කිවාඔබමයි ඕනාසසරේ සරනා හැම වාරේනුබමයි ඕනා සිය දහසක් තරු නෙතු පීරාසෙව්වේ ඔය රුවමයි සැමදාමගේ නෙතු නොපියා හද හුනුහුම…

මං නුඹෙම ද | Man Nubemada by Jagath Wickramasinghe [2015]

මං නුබෙමද අහන හිතින්නුබ මගෙමද හිතනවනම්මන් විතරද අහන මුවින්මගෙ විතරද කියනවනම් සාගරේ හඩ දිගේමේ ගඟ ගලනවනම් මං නුබේ නුබ මගේඅපි අපේ විතරනම් සඳ අහසට රළු පොළව දුරයි කියනවාඑක ඉවුරේ දෙතැනක…