2020

සේපාලිකා මලයි | Sepalika Malai by Jayasiri Amarasekara

Serene and poetic classical ballad celebrating pure, delicate love. Song Lyrics සේපාලිකා මලයිසුදු පාට මීදුමයි…හරි ලස්සනයි සුදුයිඇත්තටම ඔබ මගෙයි… මන්දාරමෙන් එහාදෙව්දුවක් ඇති බලා…මට යන්න දෙන්න සියුමැලියේසුවඳ සොය සොයා…මේ රාත්‍රියම නිසංසලයිඒත්…

පාළුව | Paaluwa by M. P. Senevirathna

Deeply melancholic classical track expressing undying love despite loneliness. Song Lyrics පාළුයි නියං ගං තෙරේහැමදාම ශෝකෙන් තැවේ…බැඳි ප්‍රේමේ හින්දා ප්‍රියේඅඩුවන්නෙ නෑ ආදරේ… මා දං කැලේ ගී ගයාමාලා මෙ මා දා…

කෙසේ කියන්නද | Kese Kiyannada by Milton Mallawarachchi

Deeply emotional ballad about social dignity and silent sacrifice in heartbreak. Song Lyrics කෙසේ කියන්නදඔබ මා අතහැරඉවත ගියා කියලා…මගේ මුවින් මමලොවට කියා ඇතඔබ ගුණවත් කියලා… කිසිවෙකු කිසිවිටඅදහන්නේ නැතඔබ වැරදිය කියලා…ලොව…

සිතින් මා නොසැලී | Sithin Ma Nosali by T. M. Jayarathna

සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින්… නිවා දැමූ ඒ නෙතේ පීඩා නිබිඳිනූ මැනවී… තනිව මා හඬනා වෙලාවේ සැලී සැලී සීතේ… වැටුණු මහා වරුසා මතක් වේ නුඹ රැඳී දෑසේ… තවම…

සිහිනයකි | Sihinayaki Oba by Bandara Athauda ft. Niranjala Sarojini

Timeless classical duet celebrating eternal companionship and destiny’s reunion. Song Lyrics සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑනිදන නෙත් යුග සනසනා…සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේනිහඬ මා හද සනසනා… ඉරකි ඔබ මට…

පෙරුම් පුරාගෙන | Perum Puragena by Senanayaka Weraliyadda

පෙරුම් පුරාගෙන ආ සංසාරේපැතුමද සුනුවිසුණුව වැටුණේ…කාටද රිදුණේ.. කවුරුද හැඬුවේ..දුම්රිය මොහොතක් නතර වුණේ… මලක් වගේ රොන් සුවඳ වගේජීවිතයේ සුව අපමණ වේ…දොලක් වගේ දිය දෝත වගේජීවිතයේ අම සිසිළ දැනේ… වරක් නෙතග කඳුලැලි…

අසනි | Asani by MasterD [2020]

මම එන්නේ තරගෙටනෑ සේනාඉන්න සෙනග සමගපෑහේ මාමගේ වදන් පෙලපතට නෑ දේනාඉල කඩන් වැඩ කරපන්නෑ ලේනා කිරිබී වැඩුනු කලාවට බරපිලිපීනෙන් ගෙන පාවිච්චි කලඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වලමගේ රැප ඇදුනා දිරාගෙනඉටිකොල පුරෝගෙන…

උන්මාද වූ | Unmada Wu by Kamal Addararachchi & Damayanthi

උන්මාද වූ ප්‍රේමාදරේසමනළ වසන්ත යෞවනයේසංසාරයේ සුබ ප්‍රාර්ථනාඉදුනිල් දෙනයන සටහන් වේ රල පෙළ කැලබේ හසගන විලසේලවනත සුදු මුදු පහස ලැබේදෝරල පෙළ කැලබේ හසගන විලසේලවනත සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවත මා…

හිනාවෙන්න බැරි | Hinawenna Bari Tharamata by Dammika ft. Uresha

Deeply melancholic duet exploring the paralysis of extreme emotional pain. Song Lyrics හිනාවෙන්න බැරි තරමටහඬා ගන්න බැරි තරමටහිනාවෙන්න බැරි තරමටහඬා ගන්න බැරි තරමටනුඹේ නමින්මගේ හිතේතැනු මාලිගාතැනු මාලිගා… කතා කියන තරු…

ලංකා අම්මා | Lanka Amma by Pradeep Rangana & Shanika Madumali

සවනට සිරසේපින්බර සුරතින්සිපගත් දෙරණයිමගෙ ප්‍රානය ජීවේ දේශය ලංකාඔබ අපගේ අම්මා දීපය ලංකා ශ්‍රි ලංකාරන් භූමිය මනරම් ලංකාවිරුවන් බිහිකලඅම්මා ශ්‍රි ලංකාඅම්මා මා බිහිකල ලංකා අද දිනනාඅපි එක්වී නොසැලීජාතිය ආගම ජය වේඑක…