ලොවේ සැමා | Lowe Sama by Gypsies with Sunil Perera
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවාවාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනාසතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා ලොවේ සැමා එකම…
The biggest collection of Sinhala song lyrics.
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවාවාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනාසතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා ලොවේ සැමා එකම…
සිත සැනසුම දෙන්න සදාතනි කම නොදැනෙන්න කියාමහ බඹු මට මැව්ව එයාහමුවෙනතුරු ඉන්නේ බලා ඔබ ඉන්නේ කොහෙද කියාමා සොයනවා ලෝකෙ පුරාඔබ දවසක ලැබෙන තුරායනවා ආදරේ සොයා ලස්සන ලෝකයේ මට හිමි ආදරේසොයමී…
කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නේ ඇයි?බලේ අරන් මොලේ නැතුව වැඩේ කන්නේ ඇයි?වැඩේ කරා, රටත් කරා,එත් තාම බලන් ඉන්නේ ඇයි? ඒක නිසාම ලංකාවේ ඔහොමයි,I don’t know why. 🔹 ජයත් පරාජයත්…
දෙමව්පියන්ගේ කීම අසාලාතියන නිදහසත් අනෙ මම නැති කර ගත්තාදැන් ගෑනුන්ගේ හැටි තේරෙනවාහරියන්නැති කසාදයක් මං බැඳ ගත්තා අයි…… අයියෝ ….මගෙ අම්මෝ….මොකටද මං බැඳ ගත්තේ ඕව ටයිම් කියාලා හොර ගමන් ගිහිල්ලාතමුසේ හැමදාමත්…
අලුතින් office එකටපේනා ඇහැට කනටgirl කෙනෙක් වැඩට ආවලුඒ සක්කරවට්ටමබැලුවම හැමතිස්සෙමඔහෙත් එක්ක මුකුලු කරනවලුදෙන්නගෙ මේ ලටපටගිහිල්ලා කනින් කනටoffice එකම කතා කරනවලුදැනගෙන මේ විස්තරකට්ටිය එහා ගෙදරගමටම පත්තු කරනවලු එයා මෙයා අරයා මොනවා…
ලොරෙන්සෝ ද අල්මේදාකොලොම්තොටට යහපත් නාවිකයාහන්දි කඩේ ලෑලි පුටින්ඩිනර් පාටි අතින් කටින්රට වටේට ණය වෙනවාසුදිය මිසක් වෙන වැඩ නෑපියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින්ලයිට් කරන්ට් කම්බි ඇදලාකණු හතරෙම ලයිට් දාලා ඉංගිරිසිය නැතිකරන්නඉංග්ලිෂ්ලම ගොඩ…
අද කතා නැත්තෙ මොකද උඹ ලතාඋඹ එපා අඬන්නට මගේ සුදාමට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මංනාඬා මට බත් ටික බෙදපංමට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මංනාඬා මට බත්…
පෙම් ලොවේ සහනය මට දීලාපෙම් සුවේ මා සිත රඳවාලාළංවෙලා ඉන්නකෝමට වෙන්වන සිතක් නෑමා ඔබෙන් මිදිලා වෙන්වෙලා ඔබ මා රිදවාලායන්නෙපා මා හට පිටුපාලාළංවෙලා ඉන්නකෝමට වෙන්වන සිතක් නෑමා ඔබෙන් මිදිලා මා ආදරේ…
විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලාතාමත් මතකයි සිදු වෙච්ච දේ එදාදුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලාමහ කැලයේ වැද්දන් දැක ගත්තාවැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තාප්‍රීතියෙන්ඕයේ ඔජායේ ඔයේ ඔජායේ….ඕයේ ඔජායේ ඔයේ ඔජායේ…. දුන්නයි ඊතලයයි…
ඔබ කැමතිනම් මට කියන්නමගෙ දුක ටිකක් හරි නිවෙන්නඔබ ඇයි ගියේ කියලාහදවත මගේ බිඳලා ඔබ කැමතිනම් මට කියන්නමගෙ දුක ටිකක් හරි නිවෙන්නඔබ ඇයි ගියේ කියලාහදවත මගේ බිඳලා ඔබම තමයි පෙරදා මා…