September 2021

රෝස කතන්දර | Rosa Kathandara by Nimanthi Chamodani

රෝස කතන්දරයායක මල් බරහදවත් ඉගිමැරුවානේ කවුරුත් දන්නැතිආදරයක් මැදඅරුමෝසම් උද්‍යානේ අතිනත ගෙන දවසක් දාතුරුලු වෙන්න බැරි හින්දාපෙම්වත් කතා තහනම් නිසාඑසගින් බලා ඔරවන්නෙපා ඇස්මානේ සන්සුන් හිනාවේහිත් යහනේ පෙම්මන් කලානේපැහැ සලුවකට මං දැවටෙන්නම්මට…

KAAM by Smokio ft. Reezy & Tee Cee [2021]

දඩයමේ පස්සෙන් පන්නන්අපි එන්නෙ බල්ලන් මෙන්ලේ සුවදට ඉව අල්ලමින්අපිව දැක්කොත් දුවපං බංදැක්කොත් දුවපංඅඩෝ මෙල්ලනම් වෙන්නෑඅපි සත්තකින් හැප්පුනොත් පස් වෙන්නෙ පොලවටපස්වෙන්නේලග ඇවිලෙන්නෙ ගින්නඒකයි රස්නේ මේපස්සෙන් එන්නෙ මාරයා මාරයාපස්සෙන් එයිපැහැදිලිවම කිව්වොත් ඔය…

අමතක කරන්න එපා | Amathaka Karanna Epa by Gypsies

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේවෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේකඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේඅමතක කරන්න එපා ,…

අපිට කියන්න | Apita Kiyanna by Gypsies with Sunil Perera

නෝනට අහු වෙලා නම් අපිට කියන්නඅනේ සේකට්‍රිට ආදරේනම්divorce එක ඕනෙමනම්අපිට කියන්න…… අපිට කියන්න අපිට කියන්න අපිට කියන්නවිසදලා දෙන්න any problem no problemකියන්න ප්‍රශ්නය ඔබගේ …..අපි දෙන්නම්කෝ උත්තරේ …… ඉතාලි ප්‍රංස…

ඕවත් වැඩද මල්ලි | Owath Wada Da Malli by Gypsies with Sunil Perera

අහගන්න පිළිගන්න බොරු නොකියමි ඔහෙලටලෝකේ පුරා සැරිසරලා ගිය ගිය තැන කප් ගහලාආවෙමි මම සිය රට බලලාමගේ තියෙන වටිනාකම ඒ උදවිය දැනගත්තමවැඳ වැඳ කීවා නවතින්න ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩදරජ වැඩකිඩ…

හිතුවෙවත් නැති | Hithuwewath Nathi Hithak by Maneesha Chanchala

හිත හිතුවේවත් නැති හිතක්ලංවෙලා ඇති හැඩක් ජීවිතේ තව පැතිකඩක්ඇරඹුමක නිමිත්තක්ඇරඹුමක නිමිත්තක් සුසුම් පිටමං කලාහැගුම් තුරුලට වෙලාආදරේ පවරලාපිටුවක් සිත්තම් කලාපිටුවක් සිත්තම් කලා හිත හිතුවේවත් නැති හිතක්ලංවෙලා ඇති හැඩක් ජීවිතේ තව පැතිකඩක්ඇරඹුමක…

තණකොල පෙත්තෝ | Thanakola Peththo by Shana ft. Dr.BSKing

ආයුබෝවන් බෞද්ධ නිසා කිව්වේබුදු සරණයිදැන් රැප් අංක එක මල් සිංදුකාලේ පරණයිලබු තිත්තයි පට්ට අබුද්දස්ස කාලේ මේකකලිසම ගහල හැට පැන්න මැන්ටල්වැටිලා දෙයියන් පල්ලා තරුණයිසංගීත රෝලේ මාගම් මේකමේක හිපොප් වංසේසිංහල උනාට සමහර…

ලුණු දෙහි | Lunu Dehi by Gypsies with Sunil Perera

අපි දෙන්නා එක් වීලා පන වාගේලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනා හිනැහිලාසහයෝගෙන් වැඩේ දෙන්නේ අපි දෙන්නා එක් වීලා පන වාගේලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනා හිනැහිලාසහයෝගෙන් වැඩේ දෙන්නේ රජ ගෙයටයි පැල් පතටයිඑක…

කුරුමිට්ටෝ | Kurumitto by Gypsies with Sunil Perera

පාවෙන්න පිරිසියක් උඩ නැගලාපිටසක්වලකින් මෙහාට බැහැලාඅවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝඅපි නම් නැ කවදාවත් දැකලාපුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලාබලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ කොයි දේසේ ඉදලද එන්නේ – අගහරු ලෝකෙන් අපි එන්නේමෙහෙ…

නර්ස් නෝනා | Nurse Nona by Gypsies with Sunil Perera

නෝනා මගෙ නර්ස් නෝනාඔබ සිහිවෙනවා නිතර දෙවේලේනෝනා මගෙ නර්ස් නෝනාඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ නෝනා මගෙ නර්ස් නෝනාඔබ සිහිවෙනවා නිතර දෙවේලේනෝනා මගෙ නර්ස් නෝනාඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ ලිස්සා වැටුනා මෙ මං…