ළිඳ ළඟ සංගමේ | Linda Langa Sangame by Gypsies with Sunil Perera
උදේ සවස මුණ ගැහෙන්න මුකුළු පාන්නගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්නඔමරි පාන කොමල කරන අඟනුන්සැමදෙන රැස් වෙනළිඳ ළඟ සංගමයේ මුල් තැන උඩහ ගෙදර අර මයියගේ ලොකු දුව මැණිකාගිය සුමානේ සෙනසුරාදා…
The biggest collection of Sinhala song lyrics.
උදේ සවස මුණ ගැහෙන්න මුකුළු පාන්නගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්නඔමරි පාන කොමල කරන අඟනුන්සැමදෙන රැස් වෙනළිඳ ළඟ සංගමයේ මුල් තැන උඩහ ගෙදර අර මයියගේ ලොකු දුව මැණිකාගිය සුමානේ සෙනසුරාදා…
පහසුවටත් වාසියටත්දැන දැන වැරදි කරනවාඑහෙම කලත් නිදහසටත්කියන්න කරුණු තියෙනවානැතිනං හදල කියනවා ගමරාළාගෙ එළ හරකෙක්හොරකම් කල හරක් හොරෙක්දුටු ගමයා කෑ ගැසුවාඈ කවුද කවුද කවුද මිනිහෝමගෙ හරක අරං යන්නෙඔහේගෙනං ඔහේ ගන්නහොඳ නෑ…
ජීවිතේ කැප කරලා දිව රෑ නිදි නොබලාගමටම වැඩ කරලා සැමටම සෙත සදලාදුන්නත් ඉතින් එදා මානාප නැතුව මෙදාපැරදිලා අපේ මැතිතුමා ජීවිතේ කැප කරලා දිව රෑ නිදි නොබලාගමටම වැඩ කරලා සැමටම සෙත…
වඩු වැඩෙන් දිවි රකින – බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මංකිසිම හැඩක් නැති මෙලීය – අරගෙන මං කරන දිරියකපල කොටල ඉරල මැනල – හදන ලී බඩූ තේක්ක බුරුත නැදුන් කරුවල…
අම්මා අම්මා මේ මටකියන්න ලැජ්ජයි තාත්තටඅම්මා අම්මා මේ මටකියන්න ලැජ්ජයි තාත්තට මං තරුණ වයසෙ හැඩි දැඩි කොල්ලෙක්සොයාලා දෙන්නකො ලස්සන පොඩි කෙල්ලෙක්කේන්දරෙත් බලලා සාස්තරෙත් අහලාමං සනසන්නකො කටයුත්තක් කරලා උස වෙන්නත් හොඳ…
හා… හා… පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේදමොකද්ද…?හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්නගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාටඑහෙම නැතුවපොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේදකියන බොරු….මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දාපණ යනකම්…
බොරුවට අඩලා කිමද හැපෙන්නේ විමලාකලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලාඋබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලාඅනේ උබේ පෙම්බර සයිමා කට් වෙලාඋබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලාඅනේ උබේ ඩාලින් සයිමා…
මටත් ලැබුනා මගේ ආලේපැලක් අටවා ඉන්න රහසේමලාලිය වී මගේ දිවියේසද එලිය යට ඉන්න සුවසේ මටත් ලැබුනා මගේ ආලේපැලක් අටවා ඉන්න රහසේමලාලිය වී මගේ දිවියේසද එලිය යට ඉන්න සුවසේ ඇවෑමෙන් ලබුනු…
නොයිදුල් සිතුවිලිතවමත් ඉදහිට යනෙනවාආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා නොයිදුල් සිතුවිලිතවමත් ඉදහිට යනෙනවාආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා හද ආයෙත් ගත නොවනවග දෑස සායම් කලාමදු තිර අතරේ මියැදුනු මානොදැනීම මිහිදන් වෙලා මේ…
හීනෙක පායා නුඹේ රුව මැව්වා ආදරෙනුඹ වාගෙමයි හදවත කීවා ආදරෙන් හීනෙක පාය ආ රුව නුඹදෝ ආදරෙන්මනමාලයි හදවත කීවා ආදරෙන් පියඹා සිතු සේ නුඹගේ සිහිනේදැවටී ඉන්නම් නුඹගේ තුරුලේපියඹා සිතු සේ නුඹගේ…