කුඩුවේ | Kuuduwe by Keefa X Chubby [2021]
ඉපදුනේ මම කූඩුවේකැලේ ඉන්න පුලුවන් කම තියෙද්දි පාඩුවේමගේ අම්මවත් ලඟ නැති මේ පාලුවෙන්ඉන්න මාව බලලා සතුටු වෙන්නේ යාලුවේ ඇයි.. ඇයි නරක මිනිසුන් වෙන් කලේ මවුඑන්නේ අපිව බලන්න මිනිස්සු ගනන් නැවුඉඩ…
The biggest collection of Sinhala song lyrics.
ඉපදුනේ මම කූඩුවේකැලේ ඉන්න පුලුවන් කම තියෙද්දි පාඩුවේමගේ අම්මවත් ලඟ නැති මේ පාලුවෙන්ඉන්න මාව බලලා සතුටු වෙන්නේ යාලුවේ ඇයි.. ඇයි නරක මිනිසුන් වෙන් කලේ මවුඑන්නේ අපිව බලන්න මිනිස්සු ගනන් නැවුඉඩ…
නිල් අහසට පායන පුන් සදතරු නැතුවම වැලපිල අදගැලු පිනි කදුලු විසිරී මල් අතසොයන්නේ අපේ ආදරේ මල් ගොමුවක වහෙන රොන් සුවවිදගන්නට පියබන බින්ගු කැලවසන්තය පුර බලමින් දසතසොයන්නෙ අපේ ආදරේ ආදරියේ මගේ…
Ithin adare pathalathawune obe naminsithin wedana didii miyadune Edath maruthe wage salawuneeobee wadhan yalith saagaree pawaa hdawamin wasanthaya mansoyaa awidinbalaa innam nubee asalinananthaya dan ahinsaka manhadaa watemin dara innam Kaluwara…
ඉතින් ආදරේ පතාලතැවුනේ ඔබේ නමින්සිතින් වේදනා දිදී මියැදුනේ එදත් මාරුතේ වගේ සැලවුනේඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින් වසන්තය මංසොයා ඇවිදින්බලා ඉන්නම් නුඹේ අසලින්අනන්තය දැන් අහින්සක මංහඩා වැටෙමින් දරා ඉන්නම් කලුවර…
නෙතු කැල්ම මා වෙලයිසද කැල්ම වාගෙමයිනෙතු කැල්ම මා වෙලයිසද කැල්ම වාගෙමයි සුවදයි මේ සුසුම්සිහිලැල් ද නෙත් පියුම්නො ලියූ කවි පෙලක් වාගේමම කෝම එනවනම්මනලෝල පෙම් හැගුම් ජීවිතේ සුවදයි ඔබගේ සුසුමින් පිරවූමේ…
කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්ඔබ වෙත ගීයකින් එවන්නම්…මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්එදින නැවත මා හිනැහෙන්නම්… ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේතවමත් මගෙ මතකයෙහි රැඳේනෙත්…
බැදලා 25 අවුරුදු ජුබිලිය අංකල් ජොන්සන් ගේගන්නා රෝයල් පාටිය අපටත් දන්වා එව්වා බොලේසොමියක් ගන්නට නියම චාන්ස් එකඅතහරින්නටත් බැරි හින්දාමේ අපි ඩබලම ආවෙත් මෙතනට ආශික් ඔක්කොම ඇති හින්දා අම්මෝවෙල්කම් කිය කිය…
තේරුනාදෝ විසල් ආදරේපෑරී රිදුනා සුසුම් ආකහේසද නිව්නා සුපෙම් ජීවිතේපෑරුනාදෝ ඔබෙත් මා වගේ දෑස රුව අහසේ පායාදෑස මත සේදී සේයාසිත සිරවී සොයයි ආදරේ.. බිදුන සිත රහසේ පාරාකදුළු පිනි දෑසේ රූරාසිහිනදෝ මේ…
හද මන්දිරේඇදි සිතුවමේහැඩකාර මා අගභිසවරාජධානියේ මතකය අපේ ප්‍රේමාදරේනටබුන් වෙලා වැලලී ගියාඅතීතයේ සිතකින් නොවේහඩවා වෙන්වී ගියේයදිමී සමා දනින් වැටී පාමුලේ පවනේ දැවටීසුළගේ හොරහින් සැගවීසුවදුන් ආදරයේමතකය මා රිදවාවී මතුදා සසරේහමුවේද බලා හිදිමීකල…
Classic, poetic Sarala Gee ballad capturing a tender, intimate dialogue set against the misty backdrop of the Namunukula mountain range. Song Lyrics තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළදුටු නෙත …