2021

තිස්ස වැවේ ඉවුර | Thissa Wawe Iwura Langata by Chamara Weerasinghe

තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත්උකුළු මුකුළු හිනා හඬින් වැව් දියවර පිනා ගිහින්කවදාවත් නෙත නොගැටුණු සිදාදියේ අරුම සඳක්මටත් හිතක් පහල වුනා අමතක වී දුප්පත්කම් හිස තැවරූ අමුතු පුසුඹ හිත…

හදාගන්න මේ හිත | Hadaganna Me Hitha by Centigradz

හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටාදමායන්න දෝ ලං වුයේකියා දෙන්න වරද සොයාඑදා දුන්න ආදර ලෝකේහදේ ගැස්ම දෝරෙ ගලාහමා යන්න මාරුත ගින්නේසදාකල්ම අතැර දමා ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු…

රන්වන් මල්දම් | Ran Wan Mal Dam by Centigradz

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්ගෙන නිල් වරලස හැඩ දමා සිතින්මන්මත් කරදා මුදු සිනහ මල් සරින්සැනසෙන්නම් සොඳුර නුඹ මතින් රන්වන් මල්දම් සොද ගොතා මා අතින්ගෙන නිල් වරලස හැඩ දමා සිතින්මන්මත්…

දිවුරාලා පවසන්න | Diwrala Pawasanna by Centigradz

දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත් හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලාසත් සමුදුරුම කළඹාලා ඔබ…

ඊයේ උදයේ | Iye Udaye by Henry Caldera

ඊයේ… උදයේ… ඔබ පෝරුව මත දුටුවා..හිතවතෙකු මගේ ඔබගේ..ඔය සුරත දරා සිටියා..ඊයේ… උදයේ…ඔබ පෝරුව මත දුටුවා..හිතවතෙකු මගේ ඔබගේ..ඔය සුරත දරා සිටියා.. පුරුදු ලෙස මා ඔබ දකින්නට පැමිණ මංගල සිරියකි දුටුවේ..සබේ කිසිවෙකු…

ආශා නිල් දෑසින් | Asha Nil Dasin by Mihindu Ariyaratne [2021]

ආශා නිල් දෑසින්ආදරේ පෙන්නලාමායා උන්මාදීජීවිතේ මත් කලා දෑතේ එල්ලිලායාදෝ ඉගිලිලා ලමැදේහැංගී කී කතාදැනුනා නිම්නේ දී පවා මුදු සුවදේ වසග වෙලාපෙම් කතා කියනවාකෙහෙරැලි සයුරේපිහිනමි සොදුරේආදරේ ගලනවා හිරිකඩයි යව්වනේඋනුහුමයි ඈතුරුලටයි ගුලි වුනේමා…

කුවණ්ණා | Kuwanna by Thulara Bethmage [2021]

ආවේ යාමේ මා පාවී සෙන්දම් වූසිහිනේ සොයාලා…දෑසේ මානේ පෑ නාරී සිත්තම් රූදැහැනේ දමා මා… රාගී ඉඳුරාවී හිත බැඳුණාමං නීල නුවන් හාකෝලම් වුනා…තඹපාන පුරා මා..කුමරී ද කුවන්නා.. පෑරේ දේහේ මා ඈගේ…

මග හැරුනු පෙම්වතී | Maga Harunu Pemwathi by Tiran Yapa [2021]

නුඹ එක්ක රහසේ ලංවෙන්න පෙරසේහිත අස්සේ හැගුමන් හඩනාසමුගත්ත දවසේ මා හින්දා නුඹේ දෑසේඋණු කදුලැල් රූරා වැටුනාපෙම්වන්ත පහසේ නුඹ ඇත්නම් සුවසේසගවන්නම් හැගුමන් මැවෙනාසදවන් රැව අහසේ මැවෙනා විට මනසේනුඹ කෙතරම් මිහිරිද සිතුනා…

මන්දාරම් අඳුර මැදින් | Mandaram Adura Madin by Krishantha Erandaka

මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේමා හා ඇවිදන් යන්නට..ඔබ සිටියානම්..ඔබ සිටියානම්.. මන්දාරම් අඳුර මැදින්හිරිපොද වැහි වැටෙන වෙලේමා හා ඇවිදන් යන්නට..ඔබ සිටියානම්..ඔබ සිටියානම්.. තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ලඟින්තනියමවත්…

ප්‍රේම කුමරී | Prema Kumari by Pawan De Silva [2021]

දූලී සේද අතරින් පෙනෙනා මේමං සොයනා සොයනා ඒ සිත් රුව දෝසීත සේද සුළගින් දැනෙනා සේඔබ මැවෙනා මැවෙනා හැටී සොදුරුයීනේපෙම වෑහෙනා සිත ඉතිරෙනාඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ මල් කිනිති පින්න ඉසමොනවදෝ…