2021

පිපුණාද දුර ඈත | Pipunada Dura Atha by Bobby KY ft. D Rulz [2021]

පිපුනාද දුර ඈතමම හොයනවා තනි රෑකනුබ ගෙනදුන් තරු හීනමම හොයනවා ඔබ තවම රන්සළු ඇදගෙනනුඹ එන මාවතවසන්තය වගේහරිම හැඩයි නිල්වන් පාටටපීදෙන මීදුමගෙනඑන්නේ ඔබේ මල් සුවදයි එක හිතයි තිබ්බේතිතක් තියන් නුඹත් ගියාමතක්…

සිනාතොටක් | Sina Thotak by Nirosha Virajini

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබගෙන් මං සිනාතොටක් විය ඔබ පාමුල මා ලද…

ෆීනික්ස් | Phoenix by RUDEBOYRAY ft. DKM [2021]

අරගෙන මම පෑනක්ගොනුකරගෙන තව සිතිවිලි රෑනක් ආහ් !හද ගැහෙන වතාවක් සිහිකරන්ලියනවා කවදාවත් නොලියූ කතාවක්… තඹයක් අහල නොතිබුණත් මුළු ගේමඒත් පුතා⁣ ගෙ හොඳටනෙ හැම දේමපොල් අතු ගෙදර රෑ වෙද්දි බඩ ගිනියම්ඈ…

ඉවසිල්ලක් නෑ | Iwasillak Na by Upali Kannangara

ඉවසිල්ලක් නෑ.. දකින තුරා ඔය සුදු මූණ නුඹේ..සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරාමට ඔය දෑත නගේ..ඇස්වහ නෑ කටවහ නෑ..නුඹේ රෑපෙට උපමා නෑ..මනලෝල හිනාවට ආස වෙලා මගේසිත උන්මාද වෙලා.. ඉවසිල්ලක් නෑ.. දකින තුරාඔය…

ත්‍රෛයිලෝක | Thriloka by Shane Zing with Line One [2019]

ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේවෛවර්ණ හීන පේනවාත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේසන්සුන් හීන බිදිනවාජාති ජාති පතන් ආව ආදරේ ගීතේත්‍රයිරොදේ ඇඳීල තියනවාසංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙඅපි එක තැන කැරකෙනවා ජීවිතේ රාග…

ගිනි | Gini by San Trimz [2021]

ගිනි ද අල්ලන්න ඕනාමට ගිනිමයි පිඹින්න ඕනාමගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනාඋඹට සැපේ ඉන්න රැපද අහන්න ඕනා ගිනි ද අල්ලන්න ඕනාමට ගිනිමයි පිඹින්න ඕනාමගේ කෙලින් පෙත්තෙන් කැපෙන්න ඕනාඋඹට සැපේ ඉන්න රැපද…

බඹර නාදේ | Bambara Nade by Bachi Susan ft. Shanika Madhumali

නිහඬ ගමනේ මේතරම් දුරඇවිද අපි එකවාගේමිහිරි මතකේ සැරිසරා ඔබනවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේරැඳෙනු මාගේ සුවඳ වාගේබඹර නාදේ ඇසෙන මානේරැඳෙනු මාගේ සුවඳ වාගේ ප්‍රාර්තනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේහිනැහෙනා…

බාචි සුසාන් (Mashup) | Bachi Susan (Mashup) by Bachi ft. Kanchana Anuradhi

හිත හිරි වැටුනාදෝඇස් දෙක දැකලාඑවන්නද ආදරේසුසුමක තියලා ඈත ඈත අම්බරේපාවෙලා ගියත්ආදරේ වෙනස් වුනේජීවිතේ ගියත් නිම්හිම් නොවූආදරේ සිතුවම් කලාහැගුම් පහසින්රහසක් කිව්වා හිත හිරි වැටුනාදෝඇස් දෙක දැකලාඑවන්නද ආදරේසුසුමක තියලා ගිම්හානේ ගිනිදැල්ල ආවත්…

යන්නම් මතකෙන් | Yannam Mathaken by Ridma Weerawardena [2021]

සරා සදේ ලියාමාගේ හීනේ හදේ රැදී මාඒ ආදරේ මේ යාමයේයන්නම් මතකෙන් හැබැහින්ආදරෙන්යන්නම් මතකෙන් ආදරෙන් තරුපායා තිබුනත් ‍රෑඅහස පාලුවට ගිහින්නුඹත් යන්න ගිහින් වත් දෝඅමාවක වගේ සදේ අහපන්මේ රෑ යාමේ මාගේ අන්දරේසදේ…

මුහුද හඬන වෙලාවේ | Muhuda Hadana Welawe by Sunil Siriwardena

මුහුද හඬන වෙලාවේවෙරළේ තනියේ මේ යාමයේමම නාඳුනන ඈ කාගෙදෝතනිව හඬන ඈ කවුරුදෝ මුහුද හඬන වෙලාවේවෙරළේ තනියේ මේ යාමයේමම නාඳුනන ඈ කාගෙදෝතනිව හඬන ඈ කවුරුදෝ මෙලෙස තනි වෙලාඔබ කවුරුදැයි කියාපවසන්න පැකිලෙන්නෙපාකඳුළු…