2021

තියරිය | Thiyariya by Zany Insane ft. Leo X Pridy [2021]

ආස නෑ කරන්නප්‍රාණ ඝාතකලබල ගිනි පිහිදලපාට කරන්කරන්න බැරි දේවල්කියන්නේ නෑ බං තාමකලාවේ රැප්උපදීවා අපි දාව මටම කෙලවන්නෙකලින් මගේ හිතවතාඉතින් මොකටද උගේ ගැනමට කතාතොපි ගැන්ග්ස්ටපොඩි උන්ගෙන් ගුටි කකාඑලවලා දැම්මේ අපිකලාවේ කනකොකා…

ආයාසයේ | Ayasaye by Harshadewa Ariyasinghe [2021]

වේදනා මේ හිතේ මෝදු වේමා මෙසේ රෑ සඳේ පාවුනේඈ නැතේ මා වගේ ආදරේමා වගේ ඈ මගේ නෑ වුනේ ආයාසයේ නිදනා පැයේ නොසිතූ ලෙසේ සිතුනා මෙසේමධු මී මතේ නිදනා ළ⁣ඳේ නුඹමද…

සිහිනයක් මැව්නා | Sihinayak Mawuna by Nuwandika Senarathne

සිහිනයක් මැව්නාකාලයක් ගෙව්නාදෑස් යුග තෙමුනාආදරේ දැනුනා පින්නේ පිනි සුළගේනිල්ලේ නිල් නෙතගේරංචු වෙන සුසුමේදැනුනු පෙම් හැඟුමේ මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේමා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ යහන මත වැතිරී මවන පෙම් සිහිනේදැනෙන…

හිරුගේ කිරණයි | Hiruge Kiranai (Lak Amme) by Rookantha Gunathilaka

හිරුගේ කිරණයි උණුහුම දෙන්නේසඳුගේ සෙවණයි සිහිල බෙදන්නේකරදිය පොකුණයි රැකවල්ලන්නේඑකම එක තැනයි මේ මිහිකතට තියෙන්නේ… දිරිය විරිය ඇති රන් දරුවන් උපදින්නේඒ ලෙයින් බල සේනා බිහිවෙන්නේඑක ධජයක් යට ඒ සේනා රොක්වෙන්නේයන යන…

ආදරියේ x මායම් කලාවේ x නුරා වසන්තේ | Adariye x Mayam Kalawe x Nuraa Wasanthe by Nadeemal Perera

මාරුතේ තනි වී උන් මා කෙරේආදරේ පෑ කුමරියේදෙව්ලිය මගේ…ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේගලනා ඒ ආදරේරකිමී පණ ලෙසේ… ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..ආදරියේ.. නොමයන් කිසි දිනේ..හැරදා…

හීනය Heenaya by Suwahas ft. Smokio [2021]

යන් යන් යන් හීනෙට ඇවිදන් යන්මන්දාකිනියම පීරන්යන් යන් යන් හීනෙට ඇවිදන් යන්මන්දාකිනියම පීරන් හීන කියන දේවල්ඇත්ත වෙන්නත් ඕනෙමගේ හීනේ වෙනස්අමුතුයි දකින්නත් ඕනේමගේ කරගන්නයිඕනේ මුළු ලෝකෙම ඔව් හීන ඇත්ත වෙන්නෙ නෑ…

මැදියම් රෑ | Madiyam Ra by Vishu Ms, D-RULZ & IZZU ft. Dinesh Hemantha

උබේ අතින් අල්ලන් යන්නයි හිටියේ කතරගමඅපේ ආදරේ නතර උනා අතරමගඔලුව කැරෙකේ විකාරෙන් වගේ හතර අතඋබේ නම්බරේ අන්තිම අංක හතර හත උබ පස්සෙන් එන්න ඉස්සර තිබ්බ ඉස්සෙක් නම්දැන් ඉස්සා නැ සතුටෙන්…

රාගය හා නිවීම | Ragaya Ha Niweema by Ravi Jay [2021]

දැවටෙයි හංසපුඩු වාතේමොනවද මට මේ වූයේසිතුවිලි වදුලෙම රාගෙමරාගේ අපි අතරේ කොහිද ආලේආලේ තිබුනේ මා බාලේඉබින්න කටරොලු මලේග්‍රන්තියේ කේඨ නෑ වාගේ නලමුදු සුළගක් ඇවිදින්වන මත සිරවුනුවන සිතුවිලි පා කෙරුවා නලමුදු සුළගක්…

පවසන්න | Pawasanna by Romesh Sugathapala [2021]

නාදුනන ලෙසමගහැරලා යන්නැතිවනතර වෙලා මොහොතකටදැන්වත් මේ අහගන්න මා උමතු කලඔබට කියූ ආදරයහඩනගලා ලෝකයටමම අසයි පවසන්න සීතල පවනැල්ලක් විහිදාමේ ගත වටලා දමාගිනි ගන්නා රස සීමාපැන් කිනිතෙන් දෝවාලා අරුණට පෙර නැගෙනාමිහිදුම් සලුව…

වෙස් මාරුව | Wes Maruwa by Sajith Akmeemana & Diluka ft. Master D

උඹ වෙන්න ගියේ ඇයිජෝඩුවහාමතේ බොලව් උඹේ කූඩුවවින්දා කරන් බොරු චාටුවනැවතිලා නෑ වෙස් මාරුව මල් වත්ත පුරා දුන් හාදුවආදරේ තමා උනු පාඩුවවිදගත්තා සමාජ වාඩුවඋඹ ගොලු කලා වෙස් මාරුව වෙස් මාරුවේවෙස් මාරුවේවෙස්…