රතු එලි | Rathu Eli by Umaria [2021]
රතු එලි දෙනෙතේමා විසාරී ලදක්නම්කැකැරෝකේරකේ ශාලාවක මා රගනාලියක් නම්රතු එලි දෙනෙතේමා විසාරී ලදක් නම්කැරෝකේ ශාලාවක මා රගනාලියක් නම් නුඹ මට නම් මීට වඩාපෙම් කරාවී ආදරෙන්රන් මුදුවට බැරි දේ නම් බෝමයිරතු…
The biggest collection of Sinhala song lyrics.
රතු එලි දෙනෙතේමා විසාරී ලදක්නම්කැකැරෝකේරකේ ශාලාවක මා රගනාලියක් නම්රතු එලි දෙනෙතේමා විසාරී ලදක් නම්කැරෝකේ ශාලාවක මා රගනාලියක් නම් නුඹ මට නම් මීට වඩාපෙම් කරාවී ආදරෙන්රන් මුදුවට බැරි දේ නම් බෝමයිරතු…
සංසාරේ ණය කලින්ම පියවාසින්නක්කර දුන් පොරොන්දු ඉරලා…වැරදි කෝටියක් මගේ කරතියාඅත පිහාන නුඹ ලේසියෙන් ගියා…නොකියා හිටියත් සමහර දේවල්…ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්…හීනයකින්වත් මම නුඹ හට නෑ…ද්‍රෝහී වෙලා… ලබාගත්තා… බලාගත්තා…කියපු දේවල් සේරම…
අපි දැන් සන්සුන් වෙලා ඉන්නේඇති කලා සේනාවක්පසුකලා ප්‍රාසාදමුසුකලා වාතාස්‍රයක්අපේ රැප ආසාදේ නතු කලා ආසාවෙන්වැදිලා උන් තන්හාවෙන්බැදිලා මුන් කන්සාවෙන් බොහෝමා හිත පවසනතැන් ගැන ලියවෙනනන් ස්වරෙන් බිහිවුනවෙන මන්සලක් ගැන තවරන් වලින් ලියවෙන…
නිවාලන්න මා..නිවාලන්න මා.. හිමිවීමක් නැති..නිමාවක් නැති..ජීවිතේ පුරා..කාටවත් නැති..ආලයෙන් බැඳී..හීනයේ නුඹේ..එක බැල්මක් ඇති.. නිවාලන්න මා..නිවාලන්න මා..නිවාලන්න මා..නිවාලන්න මා.. මා ලය තුරා වැතිරී..ඈ ගිමන්හරී..හීනයක්ද මේ..තාම දන්නැති..මතකයෙන් ඇදී..නුඹ හා ගෙවූ දිනේ..එක මොහොතකුත් ඇති..…
එක දවසක් මට ඉස්සර වාගේඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්නතව එක දවසක් හදවත මාගේසුවඳින් ඔබගේ සරසන්න …. සරසන්නඑක දවසක් මට ඉස්සර වාගේඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න සිතුවේ හද ඔබ ගැන විතරයිඒ…
දේවතාවී නුඹ මගේ කාර බාරිකිම වුනේ වදක බාරිකිම වුනේ වදක බාරිමට නොවී දාස බාරිමට නොවී දාස බාරිදේවතාවී නුඹ මගේ කාර බාරි මිණි නොබැදි දොරම විවරයිහිරු ගලේ දෙපා දෙව්වත්හිරු ගලේ දෙපා…
දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නදදෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නදදෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද මංගල මුදු පළඳන්නට අත්…
දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නලසමාවෙන්න විහාරයේ කඳුළු වැටුණටමොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙනකූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නලසමාවෙන්න විහාරයේ කඳුළු වැටුණටමොර සූරන…
ලංවෙලා හිම සීතේපා නුරා නිල් දෑසේපෑ සෙනෙහෙන් මා මත් වෙලානිල් ගැබේ පායනාපුන්සදේ රැස් පවාසිනාසි අපේ දිහා බලා උන්නා සුමුදු මල් පියල්ලේරූ දෙතොල් සිනාසිමා හද විලේ ඔබ හැන්ගුනාඔය දෑතේ මුදු පහසින්මා…
ඔය සිනා මා සිතේ.. පෙම් හැඟුම් යා කලා..මුදු නුරා මාරුතේ.. පාවුනා මත් වෙලා..ඉඟි කලාදෝ හිතේ මොනවදෝ හංගලා..මිරිඟුවක් සේ නෙතේ පැටලිලා ළං වෙලා.. ඒ දකින දකින දකින සිහිනේ හිඳින්නේ ඔයා..ඇස් කොනින්…