2021

මා සොයා | Ma Soya by Anuka Ryan ft. Ravi jay & Yuki Navaratne [2021]

Deeply introspective indie-fusion track exploring self-discovery and the preservation of identity. Song Lyrics මට මාවම නැතිවූ තැන් බෝමාමා ගැන කීව දේ බෝමාමා හිත හැදුව තැන් බෝමාහදේ ගී රාවේ කාලය හාදු…

ආදරේ ඕනෑකෙරේ | Adare Onakere by Madhavee Anthony ft. Raj [2021]

සීත මිහිදුම්සේල උනුසුම් ස්වේත සලු දැහැනේසීන සුරතල් යහන්තලා නෑනේ පාට පෙතිමල් දෑත විහිදන් සුරංගනා රෑනේනාද වෑහෙන ගුවන්තලා නෑනේ දූලු වැගිරෙනපාරේ එහාකොනආදරේ හොයනා සල්පිල් වල වේදනා නෑමල්වැල් ඇත මූනු මානේසන්සුන් නැත…

ආවාට නෑ මේ ආලේ | Aawata Na Me Aale by SUBEE [2021]

මාලතී පූදාඈ හදේ රන්දා ආලේ පෑවාහීන දුටුවා මාඈ මගේ වීලාආලේ කීවා මා ඈ කමලේ සිනා ඉඟි පෑ රටාදුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටාවේවී වාසනා එ සුන්දර රූ රටාමා…

දැනුනා | Danuna by Centigradz [2021]

උන්මාදේ ප්‍රේමාදරේපෙම් හීන සිත්තම් කලේදුන්නාට සිත සාගරේරැදුනාද ඒ ආදරේලං වෙලා ආදරෙන්ඉන්නම් කියා මා ලගින් දැනුනා ඒ වේදනා ආදරේදැල්වුනා ඒ වේදනාවන් හදේහිදැල්වුනා දැනුනා ඒ වේදනා ආදරේදැල්වුනා ඒ වේදනාවන් හදේහිදැල්වුනා නවුකාවක් වී…

පෙම් හුට පට | Pem Huta Pata by Rotz x CleNoise x Mister D [2020]

ඔයා ආවේ එදා මල් පාරෙන්Covid හින්දා උන්නේ අපි යාරෙන්හිත ගත්තෙ ගත්තෙ ඔයා එක පාරෙන්මගෙ හිත ගත්තේ ඔයා එක පාරෙන් 5000ත් එපා මට දුන්නත් රජෙන්ඔයා දන්නවා… මේ මමත් රජෙක්ලියමුද බැද්දෙගම අලුතෙන්මාලනිය…

වේදනා ලොව | Wedana Lowa by Emunity ft. Stereomiinds [2020]

වේදනා ලොවේ මගේආදරේ මැවූකුරුටු ගෑව ජීවිතේකොහි ගිලී ගියේවේදනා ලොවේ මගේආදරේ බිඳේකුරුටු ගෑව ජීවිතේනැත මැකී ගියේනැත මැකී ගියේ… හඬා මැද වැලපුම්පියාඹන විහඟුන්සූරා කති මළවුන්ගිලී කොහි මිනිසුන්ගියේදෝ….ගියේදෝ… දරා නෙක කැළඹුම්ඉරා හද වියමන්පලා…

සංසාරයක් තරම් | Sansarayak Tharam by Nadeemal Perera [2019]

ස්වප්න අනන්තේ හිඳිනා මිහිරාවි මගේහද ගැඹුරේ සරණා පෙම් හුස්මයි ඔබ මාගේසංසාරයක් තරම් දිගයි අපෙ ආදරේසංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරීසියුම් තැන් පවා ඇවිලුවා හදවතේඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේසංසාරයක්…

ලස්සනයි | Lassanai by Stephanie Sansoni [2021]

සුදු මල් කැකුලක් සඳු පරදාහිරු සමගින් උදයම පායාඔබ දිහා බලා මා හට ඉඟි කලාකුලුදුල් හැඟුමන් සිත පරදාරහසේ දෙතොලින් මුමුනා ලස්සනයි බලන්න ලස්සනයිදකින්න ලස්සනයි අහන්න ආසයිආදරේ ඔයාට ආදරේකුනාටු සාගරේ තරම් විශාලයි…

අනුලා | Anula by Malini Shyaradee ft. Tharindu Damsara [2021]

නුරාවී මා අනුලා නෙතු රවටනකාමයේ ධේනුව සේ ගත පිනවනරමණයේ අහවර දුක් ගිණි උහුලනාසිව් හෙළෙ වංශ පොත් පිටු මැද නෙතු යුගල බොඳවුනා විල් තෙරේ අසෙනි මල සේ කැකුළු මා පිපුනාවියපත් වූ…

දෑසම රිද්දන | Dasama Riddana by Rookantha Gunathilaka ft. Nelu Adikari

දෑසම රිද්දනහසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටමමේ යන රන් ළන්දා..කිව්වා නාහන මේ මගෙ දෑසමඇසිපිය නොහෙලනවා..මේ හැටි ලස්සන රූ වරුණාවටඉබේට නැවතුන, හිටි පාදෙමඔය කී රූ වරුණා..මා ගැන නම් ඒ අහන්න ආසයිආයෙම…