2021

ඇතීනා | Atheena by Thilan Dhanushka [2021]

මා ඈත නිල්වන් වලාකුලේවියරු මනරම් දුමාරයේකුරිරු නරයන් තටාංගනේ ඈ සීත පිනි රැලි මාලිගේසැමරු වීනා සරාගයේතැවරු තත් පුරා මායාවේ මාන පුරාසේයාවේ සේල සොයාසීමාවේ වලා ඉරාමන්දාරම් අඳුර පුරා ආලයක් නොදැනෙනා සේ මන…

බෝදිලිමා අඬන්නේ | Bodilima Adanne by Gunadasa Kapuge

බෝදිලිමා අඬන්නේබෝගන්දර හිරේබෝවෙල දෙවියෝ වඩින්නබය අරින්න අපේ විළි රෑනේ දුක දරන්නහුරු නැති නංගියේහූල්ලලා රෑ හුළඟටඇඟ හීගඩු පිපේබොවෙල දෙවියෝ බලන්නවැදුම් ගෙදර රඟේ කොපුල් ලෑව ගම ඉහළටවිලාප හඬ ඇසේසඳුන් කුමාරිට පඬුරක්තියන්න නංගියේබෝදිලිමෝ…

ආඩවනේ ඒඩවනේ | Andawane Endawane Aliyek Hitiya by Block & Dino

Alexica play a songAlexica playing a song ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියාඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියාඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියාඒ අලියට…

නලෝලා | Nalola by Dimanka Wellalage [2021]

පින් ඇස් දෙකට මගේපෙනුනා කෙනෙක් හොයපු හැඩැත්තීරෝස කැලෙන් මගේහිතට කඩන් වැටුනු හිතැත්තී ලොවම කැමැත්ත ඉල්ලනාමටම මැවිච්ච එක්කෙනාමේ අහගන්න ඔබෙන්අහන්නේ මං ආදරෙයි ද සිත් සනසවෝලා සරසවෝලාආස රහට හීන මගේපපු කඳ පුරෝලාඇස්…

ඇහි දාර මත දුක | Ahi Daara Matha Duka by Senanayaka Weraliyadda

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලාඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා කවියක්…

මීන නුවන් යුග | Meena Nuwan Yuga by Senanayaka Weraliyadda

මීන නුවන් යුග කඳුළු සදාගෙනදුරු කතරේ තනි වූ යුවතීනිදි නැති රෑ සුසුමන් පවනේගැයු ගී මී බඳුනේ රැඳුණේගැයු ගී මී බඳුනේ රැඳුණේ බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳිඅද වෙන් වී නුඹ හිම…

කොහේ කොතැනක | Kohe Kothanaka by Senanayaka Weraliyadda

කොහේ කොතැනක තැනේවිදෝඅපට ලෝකයක්…අපි අපේම ලොවක් තනාගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක තැනේවිදෝඅපට ලෝකයක්…අපි අපේම ලොවක් තනාගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් පුංචි පුංචි ගෙවල් තනාඅතු අග ඉගි බිගි කරනාපුංචි පුංචි ගෙවල්…

මං සිංහයාට | Man Sinhayata Bayai Nangiye by Senanayaka Weraliyadda

පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලීනුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණවැදි රජ සමගින් අවසැඟමනමේ කුමරිට…

එන්න යන් | Enna Yan by Smokio ft. Apzi [2021]

එන්න යන්න යමු අපි හඳ පානේවලාකුළු මැද පාවෙන්නයි ඕනේපිණි පිණි වැටෙ සීතල යාමේවෙමු දඟ යහනේ උනුහුම ඕනේ එන්න යන්න යමු අපි හඳ පානේවලාකුළු මැද පාවෙන්නයි ඕනේපිණි පිණි වැටෙ සීතල යාමේවෙමු…