2021

අද හොඳ දවසක් | Ada Hoda Dawasak by Drill Team ft. BEE & OOSEVEN

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේවැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේනින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේතාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ මේ නින්ද…

සුළග සේ පාවී | Sulanga Se Paawee by Centigradz

සුළඟ සේ පාවී ඈ යලි යාවීමා යලි තනි වී පෙර ලෙසේපෙර දිනේ හමු වී රහසින් තනි වීකී බස් ගොළු වී අද මෙසේඈ.. යලි නොඑයි… සිහිනයේ… පෙර ලෙසේ…මා.. තනි වෙලා… නොසිතු…

සිකුරු හතට | Sikuru Hathata by Various Artists

සිකුරු හතට දානා තරු වලලු අතට ගේනාබබරු බබන ලීලා කොලු කමට උමතු වීලාපොළවේ පය ගහනා අපි ආවේ කටු කාලාපලු ගලවා මද කාලායකු නලවා කොකු කාල බාදා ආ දා නාඩා පැතුවේ…

හීන සක්වළ | Heena Sakwala by Ramesses Reezy [2021]

හීන ලොවක් මවාගෙන හිටියම හරිද ?වෙන උන්ගේ රටාවන්ට මම පලිද ?පොඩි ළමයි බිත්ති ගානේ ඇන්දේ බලිද ?වෙනස් උනොතින් කෝණේ ලොව දකින ?වෙන කතා වැඩක් නෑ “මම හරිද ?”ඒකයි එකම පැනය…

දෑස නිලුපුල් තෙමා | Dasa Nilupul Thema by Gunadasa Kapuge

දෑස නිලුපුල් තෙමාකඳුලු මුතුවැල් සලාදෙතොල සුසුමින් පුරා ඉකිබිඳහඬනු මල්මාලියේ.. හඬනු මල්මාලියේ දෑස නිලුපුල් තෙමාකඳුලු මුතුවැල් සලාදෙතොල සුසුමින් පුරා ඉකිබිඳහඬනු මල්මාලියේ.. හඬනු මල්මාලියේ නිහඬ හදවත් පොතේ ලියැවුනුසොඳුරු ගී වැල් නැතේ මා…

මං මාරයි 2 | Man Maarai 2 by Kelwiz [2021]

අඩේ මං මාරයි හැබැයි දැන් මං වෙනස්මට තිබ්බේ නෑ අනාගතයක් බලන්න දිවැස්හැබැයි වෙනස් උනේ මම සමාජෙන් වෙලා දුරස්දැන් හැමෝම කියන්නේ මං ගැන බොරු ගුණක් මගේ හීන මං අතට ගන්නකන් කවදාවත්නවතින්නෑ…

හැන්දෑව | Handawa by Thilan Dimuthu Rajapaksha ft. Tharindu Damsara

ඉතිං ඒ හැන්දෑව තිබුණදෙන් මංගාවඅඳුර තව වැඩිවේවි දැනුණදෙන සංකාවහදෙහිගෙල සිරකරමි මත විදුලි පංකාවඇස් අගයි තියෙන්නේ වේදනා ගංගාව දැන් ඉතින් නුඹට හැක සියලු දේ දැනගන්නඅවැසිනම් ඒ තුළින් මොනවහරි මැනගන්නසිතුවමක් අඳින්නට මුකුත්…

චාන්දනී පායලා | Chandani Payala by Gunadasa Kapuge

චාන්දනී පායලා ආදරේනාමල් සුගන්දේ වසන්තේ පුරා නෑඹුල් නෙතින් කළ ආරාධනාවේරැහැණින් වෙලී සිත ඉවසුම් නොදේආයෙත් වසන්තය මුතුලැල් සලන්නානාමල් නෙලන්නයි ඇරයුම් කළේමල් මාලියේ ඔබෙ පැතුම මාඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ ආවත්…