2021

කටහඬ | Katahanda by Nilakshi Dinusha Perera ft. Tharindu Damsara

මට අපේ කටහඬ ඇසේආදරේ තවමත් තිබේසිත තවම ඔබ වෙනුවෙන් තැවේබොහෝ දිනවල අපේ කටහඬ ඇසේ අත හැරී අත් නොහළ රිදුමකපාට වියැකී මියෙන සිහිනෙකයළිදු නුඹ පා නේන හරියකනිධන් කරනෙමි මගේ ප්‍රේමය නොපෙනෙනා…

ආවාදෝ සංසාරේ | Awado Sansare by Gunadasa Kapuge

ආවාදෝ සංසාරේමා හා බැඳී …. සැමදා පාවී ….මාගේ සෙවනැල්ල සේආවාදෝ සංසාරේආවාදෝ සංසාරේ ඔරුවක් පාවුනා පාළුවේ සාගරේතොටියෙක් යාවුනා සිරුවේ සීතලේඔරුවක් පාවුනා පාළුවේ සාගරේතොටියෙක් යාවුනා සිරුවේ සීතලේමිහිරේ ගී ගැයුනාවේතනිය නසා තනිය නසා…

ඇහැළිය මල | Ahaliya Mala by Uzi Senadeera & Dilki Uresha

මගේ තරමටනුඹේ ලග නැති පෙම ගැන හිතලාහිරි පොද වැහි ඇතිහවසක නිහඩව හැඩුවාඇහැලිය මල මම මද සුලගටපවා සැලෙනානුඹ සැඩ සුලගකි මද එන බවදැන සිටියා හද හඩනා පැය ගෙවුනාරතු නෙතු රෑ මද…

බිංදු බිංදු තාරකා | Bindu Bindu Tharaka by Gunadasa Kapuge

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේඋමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේසුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේඅහිමිවූ ආදරේ රත් පියුම් පිපේබිංදු බිංදු තාරකා කඳුළු මල් විලේඋමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ තනිවී…

අයියණ්ඩියේ | Aiyyandiye by Gunadasa Kapuge

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේගිණි ඇවිලුණා කැණි මඬලට අප නිවසේඑක පත අනා එකටම කෑ පෙර දවසේමම අමතකද නුඹ රජ වූ අද දවසේ අම්මා එක්ක දබරව පැන ගිය ඇන්නේළැම දා ගියා…

ඉර බටු තරුව | Ira Bata Tharuwa by Gunadasa Kapuge

ඉර බටු තරුව වුනා නම් ඔබ මටවිඳ දරා ගන්න හැකි කළුවරපිටු පා යන්න ගියාවේ පුර හදඑක තරුවක් ඇති මගෙ අහසට දොස් කියන්නෙපා වසන්තයටඅප දමා යළි නොඑන්න ගියතටු පොකුර දෙනන මගේ…

අන්සතු ඔබ | Ansathu Oba by Thisara Weerasinghe [2021]

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලාඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලාසම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලාමග හැර යන්නට බැරිලෙස බැඳිලා සෙනෙහස උතුරන වදනට සිත් වීඔය නෙතු අද්දර නවතිනු රිසිවීදැන දැන හිමි නොවනා…

හීන ගෙන ඔබ එන්න | Heena Gena Oba Enna by Dimanka Wellalage

හීන ගෙන ඔබ එන්නනිදි නැතිව මට ඉන්නළංවෙලා ළංවෙලා ළං ළං වෙලාආදරේ කවි කියවන්න හීන ගෙන ඔබ එන්නනිදි නැතිව මට ඉන්නළංවෙලා ළංවෙලා ළං ළං වෙලාආදරේ කවි කියවන්න දෙතොල් අමයුරු රොන් සැලීකොපුල්…