2021

හිනා හිනා | Hina Hina by Gypsies with Sunil Perera

හිනා හිනා හිනා හිනා වෙන්න හිනාහිනා වෙන්න හිනා තරුණ වෙන්න හිනාහිනා හිනා හිනා හිනා වෙන්න හිනාකරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා කොළඹ හතේ ලොකු නෝනලා පාටි වලට යනවාඕප දූප කතා…

ඩාන්ස් විත් ජිප්සීස් | Dance with Gypsies by Gypsies with Sunil Perera

පුන් සඳ පාය මොරටුව දිලෙන්නා,මොරටුවනම් උපන් ගම අපේ.මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා,මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා. එමෙන්ම,පුන් සඳ පාය මොරටුව දිලෙන්නා,මොරටුවනම් උපන් ගම අපේ.මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා,මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා.…

බොන්ජෝර්නෝ | Bonjour by Gypsies with Sunil Perera

බොන්ජෝර්නෝ සිංඤෝරේබොනසේරා සිඤෝරාබොන නොත්තෙ සිංඤෝරීනාකොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ) බොන්ජෝර්නෝ සිංඤෝරේබොනසේරා සිඤෝරාබොන නොත්තෙ සිංඤෝරීනාකොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ) ගේදොර වතුපිටි සේරම සින්නක්කර තියාඋකස් කරලා සල්ලී දීලා ඉතාලියට ගියාබැරි එකාව පාගන එක ප්‍රතිපත්තිය කියාශ්‍රී ලංකන් ගැන කියන්න…

අසනීපෙ | Asaneepe by Samith Gomes x Lahiru Sandeep [2021]

නිදාගෙන ඉද්දි පහළ පැල ගාවමී මැස්සෙක් හොල්මන් කරා මගේ කන ගාව(Yeah) නැගිටලා අරන් ඵලදාවගෝමස් සමිත් ආවා කෝ රැප් අහන ජනතාවඅවදි වෙන්න දැන් හීනයෙන්අරන් ආව ණයක් මේ පාරනම් මං චීනයෙන්හා! යැං…

මේ අදුරු රාත්‍රියේ | Me Anduru Rathriye by Nadeeka Jayawardana

මේ අදුරු රාත්‍රියේඅදුරේ බියෙන් තනිවීහදම් …..සිතින් ….සදක් ලෙසින් ඔබ ඒවිදෝ…. සිසිලක් නොමැති ගිම්හානේදහයෙන් පෙලෙන මොහොතේහදම්….සිතින්….පවනක් ලෙසින් ඔබ ඒවිදෝ…. සෙවනක් නොමැති ජීවිතයේවිද ගෙවෙන මොහොතේහදම්…සිතින්….සෙවනක් වෙලා ඔබ ඒවිදෝමා ඔබ නැති ලෝකයේසැමදා සිතින්…

නොනැවතී | Nonawathi Karakawena by Nadeeka Jayawardana

නොනැවතී කරකැවෙනාමේ පොළෝ තලයේකොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ නොනැවතී කරකැවෙනාමේ පොළෝ තලයේකොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේවාලුකා කතරෙන් සත් සමුදුර මතින්ඉගිලී යමු සොයුරේ නිම් හිම් ජීවිතේ උතුරා යන්න මග…

වසන්තයේ මල් | Wasanthaye Mal by Nadeeka Jayawardana [2020]

සිහින පුරනසිත අද්දරළියන සුබ පැතුම් පොකුරමල් පුබුදන සෙනෙහස ගැනබැතිබර වී සෙමෙන් ගයන මල් පෙති හා මුකුලු කරනරහසින් පෙම් කතා කියනතරු දැල්වෙන අලුයමකනිල් පොළවට සුවද ඉහිනපොදින් පොදේ වසන්තයේ මල් නුඹටයිවසන්තියේ මල්…

මඟ බලා හිඳිමි මා | Maga Bala Hidimi Ma by Nadeeka Jayawardana

මඟ බලා හිඳිමි මාඑන තුරා යලි සිහිනයෙන්වත්හිත හදා ගනිමි මානෙතු පිරෙන තුරු කඳුලකින්දුක සේ ගෙවමි මේකෙටි කලත් රහසේ මියෙමි මා…ඔබ පැතුම එය නම්… කිලිටි අදුරේ එරී සිරවීසියලු දේ නැති වීසිලිටි…

ගං ඉවුරේ | Gan Iwure by Nadeeka Jayawardana

ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දීඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දීමං තනිවී බලා සිටියා …..ඔබ යලි ඒවි කියා සිතුනාඅහ්හ් හා ආ හා …… අප කි පෙම් කතා…

ඇසි පිය මානේ | Asi Piya Mane by Nadeeka Jayawardana

ඇසි පිය මානේදෙසමන් පීදේමේ දුර්ග මාවතේඔබෙ ආදරේ දැනේසද අහසින් මිදීඉර නැවතී හිඳීලොව එලියෙන් පිරීඅපගේම ලෝකයේඇසි පිය මානේ ගංගාව බැස යාවි කී දේ නැතිමල් යාය රහසේම රොන් දේ නිතිනුඹ නෙතු මා…