2021

SLOW MOTION by Razz x Zany Inzane x PoJJaa [2021]

ජීවිතේම සාමකාමි හෙව්ව හින්දා මල්කව්ද කිව්වේ මේවා සික් ඒවාබොරුනේ ෆට්ට පල්උඹලා කුඩ්ඩ වික්කා නාඩියෙන්මේ මලට ගැහුවා ගල්මලට කැමති කොල්ලෝ හෙව්වේනෑ අනුන්ගේ රෙද්දවල්කොල්ලෝ බෝතලේ ප්‍රචන්ඩකාරීඒක මාර හානියක්මේ මේවා ගන්න කොල්ලෝ හෙව්වාකෙල්ලෝ…

මම | Mama by Hashen Dulanjana ft. Tharindu Damsara [2021]

ආලෝක වර්ෂ දහසක් දුරින්කාල කුහරයක පතුලතකුඩා එළි තිතක් දල්වා ලමි;සඟවා ගනිමි වට අවටඝනව පැතිරුණ අන්ධකාරය මෙරු තටු සැලෙන වේගෙන් ගැහෙනමීන දෑසකි ඔබ සතුවඅඳුරු කුටියක ස්පන්දනය වනගැඹුරු මා හද විනිවිදින විසල්…

සඳේ සාවී | Sande Savi by Gihan Bandara from Iskole Teledrama

සදපාන ඉවසයිගම්මානේ විමසයිකොහෙදෝ සදේ අයිති සාවියේ කෝ කොහේද සද අයිති සාවීදුර ආකහේ හැංගුනාදෝතරුමන් වැටෙන් පැන ගියාදෝ සදපාන ඉවසයිගම්මානේ විමසයිකොහෙදෝ සදේ අයිති සාවි සිනා නැගුන නිල් දියේචමත්කාරේ වියලී ගිහින්කොදමල්ද ලතවෙයි පෙමින්නිල්ල…

දැනුනු ආදරේ | Danunu Adare by Sanjula Himala ft Kaizer Kaiz [2021]

ආදරේ හීනයක් සැබෑ උනත් නැතත්දවස ගානේ ගලනවා පොදි බැදන්නුඹව මට මහ මෙරක්අයිති වූවත් නැතත්මගේ හිනේ ඔබමයි දකින්නේ මැරෙනකන් මේ හිතට දැනුන ආදරේමේ හිත හෙව්ව ආදරෙලෙයින් ලියපු ආදරේයලිත් මකපු ආදරේ මේ…

තාරුකා නිවා | Tharuka Niwa by Ajith Bandara

තාරුකා නිවා දුර ඈත තනි වෙලාකොහේ ගියාද දිව්‍යාංගනාජීවිතේ කියා පෙරදාක රැවටිලාමගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසාහදේ රැඳෙන්න දිව්‍යාංගනාළං වී ඉඳින්න දිව්‍යාංගනා සෝක කල්පනා හිතේ තියාඉගිලී නොයා සැඟවිලානේක වේදනා…

ශ්‍රී ලංකා | Sri Lanka by Gypsies with Sunil Perera

ශ්‍රී ලංකා කොල්ලෝ වසයියකඩ බෝල දෙකට පලයිඑක පාරක් අපි දුන්නා බැටේමේ පාරත් අපි දෙනවා බැටේ… ජයවර්ධන ජය මග පෙන්නයිසංගේ අපේ ලෝකෙම හොල්ලයිජයසූරිය ජය කොඩි නංවයිඅතපත්තූ වැඩේ පත්තු කරයි… මුත්තයියට මුළු…

තාරුණ්‍යයේ | Tharunyaye by Bathiya & Santhush

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයිඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ මේ ජීවිතේ සෝක කඳුලැල් නිවුසන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයිඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයිලංවු ප්‍රමෝදයෙන්…

ආරාධනා | Aradhana by Nathasha Perera [2018]

ආරාධනා සුරතේ තියාමා නොකියාම පිටවී ගියාහෙට දිනයේදි මාමනමාලිය වෙලායනවා හිතේ දුක දරා ….. තරහා වෙලා කල චෝදනාරිදුනත් සිතින් ඉවසුවාවරුවක් පුරා හැඬුවත් මෙමාආයෙත් ඉතින් සැනසුවායලි සිහි උනා දෑසම තෙමාඑනවාද යලි මා…

උඹ නාඩන් | Numba Nadan by Gypsies with Sunil Perera

උඹ නාඩන්, උඹ නාඩන්,උඹට ඕවා හොඳ පාඩන්.උඹ නාඩන්, උඹ නාඩන්,උඹට ඕවා හොඳ පාඩන්. මුලින්ම යන්තරකරු ගියෙ බලන්න.උනේ කුමක්ද කියලා අහන්න.එයා දීපු උත්තරේ අහද්දි,මට තරු පෙනුනා එකපාරට. ඇත්තටම කිල්ලට අහු වෙලා.යන්තරේ…

කුස්සියේ | Kussiye by Gypsies with Sunil Perera

අද කට්ටිය ඔක්කොම කුස්සියේමොනවද කරන්නේමුළු පවුලම සෙට්වෙලා කුස්සියේමොකක්ද කලබලේඅපේ දුවලා නෝනලා අක්කලා නංගිලාඅම්මත් අද ඉන්නේඅපි කුස්සියේ අපි කුස්සියේඅපි කුස්සියේ නටන්නේඅපි කුස්සියේ අපි කුස්සියේඅපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ…… කපනවා කපනවා කපනවා…