2021

මට කියන්න | Mata Kiyanna by Nadeeka Jayawardana

මට කියන්න හැම දෙයක්මසිතේ තියන දුක නිවෙන්නහදේ ගැස්ම ‍දැනෙනා තැනකමං ආසයි අහන් ඉන්න ඔබේ නෙතු අගින් රැදෙනා කඳුලමෙනෙහි කරමින් අදුරු සිතින්ලොවේ දහමින් මිදිලා රැදෙමින්හැකිවේද සිතනු රිසින්… මට කියන්න හැම දෙයක්මසිතේ…

කියන්න කියන්න | Kiyanna Kiyanna by Nadeeka Jayawardana

කියන්න කියන්නහද රැඳි දේ මා සමගේ…කියන්න කියන්නඇති සැම දේ රිසි සේ…. හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේදිස්වේවි මුතුවන් සිනා දෙනුවන් යුග ලග මගේමන්මත් සිත පුරා කලබේ වේදනා හැගුම්නොදනී ඒ අස්සිල්ලේ…

සිහිනයක් | Sihinayak by Nadeeka Jayawardana

රැය පහන් කළා ඔබ ගැන සිතමින්මා හද උමතුවෙන්නීල නුවන් දකිනාතුරු ඔබගේමා නෙත් අවදියෙන්සොඳුරු ආදරේ මිහිර විඳින්නටඅප සිත් එක්වේවීඅපේ ආදරේ උණුසුම ලබමින්ඒ සිත් සැරසේවි පුංචි සන්ධියේ සෙල්ලම් කල හැටිතවමත් මට මතකයිවෙරළ…

ඉතින් නුඹ නෑ | Ithin Numba Na by DJ JNK ft. Shan & Moniyo [2021]

අදුරේ මැදියම් රැයේ මා තවම දැවෙමී…නුඹ හා මැවූ සිහිනයක් රිදුම් ගෙනෙවී…සුදු මල් අතුරා සුරගනක් සේ නුඹ මග සැරසී…මවක් වී වරම් ලද ආදරී අද අහසේ සැගවී… දරාගන්න බැරි දේවල් නිහඩව සගවන්නී…ඇයි…

කැඩපතකින් | Kannadiyakin by Gypsies with Sunil Perera

කැඩපතකින් නෑ කිසිදවසකගමරාල මුහුන බලලාමග වැටී තිබූ කැඩපතක් අහුලගෙනතම පිලිරුව දැකලාඅඩමානයක්ම නැත මේ ඉන්නේමගේ පියා තමයි කියලාබිරිදටත් හොරෙන් උදේ හවසකැඩපතට මිනිහ වැදලා කණ්නාඩියකින් නෑ කිසිදවසකමුහුණ බලලාකණ්නාඩියකින් නෑ කිසිදවසකමුහුණ බලලාකණ්නාඩියකින් නෑ…

රෝස කතන්දර | Rosa Kathandara by Nimanthi Chamodani

රෝස කතන්දරයායක මල් බරහදවත් ඉගිමැරුවානේ කවුරුත් දන්නැතිආදරයක් මැදඅරුමෝසම් උද්‍යානේ අතිනත ගෙන දවසක් දාතුරුලු වෙන්න බැරි හින්දාපෙම්වත් කතා තහනම් නිසාඑසගින් බලා ඔරවන්නෙපා ඇස්මානේ සන්සුන් හිනාවේහිත් යහනේ පෙම්මන් කලානේපැහැ සලුවකට මං දැවටෙන්නම්මට…

KAAM by Smokio ft. Reezy & Tee Cee [2021]

දඩයමේ පස්සෙන් පන්නන්අපි එන්නෙ බල්ලන් මෙන්ලේ සුවදට ඉව අල්ලමින්අපිව දැක්කොත් දුවපං බංදැක්කොත් දුවපංඅඩෝ මෙල්ලනම් වෙන්නෑඅපි සත්තකින් හැප්පුනොත් පස් වෙන්නෙ පොලවටපස්වෙන්නේලග ඇවිලෙන්නෙ ගින්නඒකයි රස්නේ මේපස්සෙන් එන්නෙ මාරයා මාරයාපස්සෙන් එයිපැහැදිලිවම කිව්වොත් ඔය…

අමතක කරන්න එපා | Amathaka Karanna Epa by Gypsies

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේවෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේකඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේඅමතක කරන්න එපා ,…

අපිට කියන්න | Apita Kiyanna by Gypsies with Sunil Perera

නෝනට අහු වෙලා නම් අපිට කියන්නඅනේ සේකට්‍රිට ආදරේනම්divorce එක ඕනෙමනම්අපිට කියන්න…… අපිට කියන්න අපිට කියන්න අපිට කියන්නවිසදලා දෙන්න any problem no problemකියන්න ප්‍රශ්නය ඔබගේ …..අපි දෙන්නම්කෝ උත්තරේ …… ඉතාලි ප්‍රංස…

ඕවත් වැඩද මල්ලි | Owath Wada Da Malli by Gypsies with Sunil Perera

අහගන්න පිළිගන්න බොරු නොකියමි ඔහෙලටලෝකේ පුරා සැරිසරලා ගිය ගිය තැන කප් ගහලාආවෙමි මම සිය රට බලලාමගේ තියෙන වටිනාකම ඒ උදවිය දැනගත්තමවැඳ වැඳ කීවා නවතින්න ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩදරජ වැඩකිඩ…