2021

අසීමාන්තික බැඳීම් | Aseemanthika Bandeem by Nisal Gamage [2021]

අසීමාන්තික බැඳීම්සීමා සහිත වීමා දවයි මා දවයිබැඳෙමින් බිඳ වැටීබැඳෙමින් බිඳ වැටී අසීමාන්තික බැඳීම්සීමා සහිත වීමා දවයි මා දවයිබැඳෙමින් බිඳ වැටීබැඳෙමින් බිඳ වැටී ඉක්මවා යා නොහැකි තැන් පිරුනූවිසඳුම් ද නැතිවූ…නික්ම යා…

දූපතක් විකිණීමට ඇත | Dupathak Vikineemata Atha by Minol ft. Master D

ගෙඳග පොලොවේ රතු වලා පට මැද්දේසයනයිට් ගෙල පලඳපු පර යුද්දේපරසතු මල පිපෙන කැල‍යක් මැද්දේඅරන් ගියා සුවඳට බඹරු ඇයි නැත්තේ කඩු මොට උනු සිංහලයම ලෙනකතව කුමාරයෙක් හැංගුනා ගස් බෙනකගෑනුන්ගේ යට ඇඳුම…

ඇස් අස්සෙන් සොකරි | As Assen Sokari Natawana by Nisal Sathsara

භාග හද පායා ආපු දාටබට ලී ගී ගයන රෑකකඩුපුල් මල් හොරෙන් ඇහැරනාඇස් අස්සෙන් සොකරි නටවනාඇස් අස්සෙන් සොකරි නටවනා වැව පිට වැටිලාන ලියනරිදී පාටිනාඅහසින් පැන ජෝඩු කාරකදු‍ත් බලාන දුවනආල වඩන නාඩගම…

වසන්තේ | Wasanthe by Yuki Navaratne ft. Ravi Jay [2021]

Chill indie-fusion track celebrating freedom and carefree living. Song Lyrics හන්තානේ පාරේ මල්වාරම් වාරේබඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේහන්තානේ පාරේ මල්වාරම් වාරේබඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේ දැන් පාලුවෙන් අපි…

බොර දිය | Bora Diya by Yuki Navaratne ft. Ravi Jay [2021]

Deeply introspective indie-fusion track exploring betrayal, self-realization, and social detachment. Song Lyrics පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමිමාවම දකිමිදකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් මවමිමාවම මවිමි මුලාවට යා හැකි දුරකටකෙනෙක් රවට්ටන ඒක පොඩි…

රතු පලසෙ අඩි | Rathu Palase Adi Thiyanna by Athula Sri Gamage

රතු පලසෙ අඩි තියන්නහිමින් සිරුවේ…රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේරැ තාරුකා පවා..දෙව්දුවට ලං උනා…සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා.. අහිංසකව සිනා සෙන්න නුහුරුකමක් ඇයි ..ඇස් බැන්දුම් තියෙන රටක්…

තනි සිතුවිල්ලක | Thani Sithuwillaka by AKIIEY x USHEY [2020]

ඔබෙ ලස්සන හිනාවට කෙල්ලෙමම යා වුණෙ මගෙ හිත පා වුණෙ රතු වුණු ඇස් මගෙ කඳුලයිතනි මැකුවේ හැම රෑකම කෙල්ලෙ තනි සිතුවිල්ලක පැටලිමං රහසෙ ආදරෙ කළෙනුඹෙ ඇස් දිහා බල බල නුඹෙ…