පිස්සෙක් මං | Pissek Man by Kelwiz [2021]
දැන්නම් බෝරින් මගේ වදන් ඩේලිදෙන්නම් මං කැරකෙන්නම පාර්ටිකිව්වට ශොව්ටි දන්නව ස්ටෝරිබිග් බූටි තමා ආසම සාරී හිත්වල බූමි කම්පාද ඔච්චරවයිර කරන්නෙ හිතින් අයියෝකතාවල ගැටි ගැටි උබේ හැටිදැනගෙන මම ඉන්නෙ ඉතින් දෙයියෝ…
The biggest collection of Sinhala song lyrics.
දැන්නම් බෝරින් මගේ වදන් ඩේලිදෙන්නම් මං කැරකෙන්නම පාර්ටිකිව්වට ශොව්ටි දන්නව ස්ටෝරිබිග් බූටි තමා ආසම සාරී හිත්වල බූමි කම්පාද ඔච්චරවයිර කරන්නෙ හිතින් අයියෝකතාවල ගැටි ගැටි උබේ හැටිදැනගෙන මම ඉන්නෙ ඉතින් දෙයියෝ…
හිත හිතා නැගුන පද ගොතා ලියමි රැප්කතා මම සතා මම සතා උඹ වෙතා මම සතා හොඳ පුතා.. විය එක්තැන් වන්නට කරුමය මා වෙතා ආ පතා අනාත වූ කතා ගොතමි පතබෑවී…
ඔබද මාගේ දැවුනු සාදේ – ඔබගෙ සිතුවම් බොදවෙලාහිතම ආයේ දැවෙන ඔබගේ – මතකයන් අළු කලාවැටුනු මාගේ මැවුනු ලෝකේ – එක මොහොතකින් විසිරුණාඔබද මාගේ…. ඔබද මාගේ….. අද මාවත් නෑ සිනාසී –…
කෝමද මා පුතේරැප්පච්චි ආවා අයින් වෙලා ඉඩ දීපන් මාවතේමගේ රැප් ගියා දඩාවතේනොගියානම් මැරෙනවා හාමතේමම සින්දු කරා බර ගානක් නම්මම හම්බ කරා ලොකු ගානක් බන්ඒත් මැන්ඩිය අමතක කරේ නෑ මන්කැරකිලා ගැහුවත්…
යාච්ඤාව බෝය වේගේමගේ මන්ද්‍රී නම් බිසෝගේයාච්ඤාව බෝය වේගේනෙක ඡණ්ඩ ව්‍යාග්‍ර ආදීඋන්නත් හිමාල දේසේහාමාත්ව ඉන්ට වේමැයිබෝ දූක් විඳින්ට වන්නේනවතින්න මාළිගාවේසීදේවි නේනු මාගේනවතින්න මාළිගාවේසීදේවි නේනු මාගේ ගෙයි පාන නෑ ගියෝතින් මම අන්දකාරෙ…
අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලාසැපෙ ලක්සෙට කොඩි දාලාපඩි දාට ඉරිදාට ගාමුද කොල්ලාඅඩි අඩි අඩි අඩි මලගේකට දානෙ ගේකටකොටහලුවට ඕනදේකටනොකානොබි උන්නත් බොලෙවරදින්නෑ අපි ගානෝ ඒඅඩි අඩි අඩි අඩි අඩි රිං…
දේස දීපංකරපේන තෙක්මානයේවාලුකාවේ දැවීකාසි හොයනා ලදේ පුංචි පැටවුන් නුබේනැද්ද සිහිපත් වුනේඋන්ට උඹමයි අගේකාසි පොදි නම් නොවේ සමාවෙයන් දුවේසමාවෙයන් දුවේමින් මතුවට වෙන්නැතේසමාවෙයන් දුවේසමාවෙයන් දුවේමින් මතුවට වෙන්නැතේ රෑට තුරුලේ ඔබේනින්ද ගිය හා…
හෝවසන්තයේ මේආදරේ දේදුනු පායාවසන්තයේ මේආදරේ දේදුනු පායාඅර ගුවනේ නැඟේ නැඟේ චායානිලට නිලේ කඩා හැලේනිල් දිය රැලි කඳු යායේනිලට නිලේ කඩා හැලේනිල් දිය රැලි කඳු යායේවසන්තයේ මේආදරයේ දේදුනු පායා බලන්නකෝ මේ…
දුමෙන් වැහී ගිරි හෙලක් වැනීනර පණුවෙක් සිටී දෙවි මුලට ගැහීකබලක් ගෙන යටි බඩින් වැහීඅපලෙට සිදු කල යාගෙන් හිනැහී පනම් හතර දෙයියගෙ බඩ පාමුලපැටිය අඩයි කිරි එරෙන තාලයටනිදන් පිටියේ හොල්මන් කර…
ඇවිදන් ඇවිදන් යනවා මමඇවිදන් යනවා මතකෙන් ඈතටහංගන් හංගන් යනවා මගේකදුලැලි නුබහට නොපෙනන දුරකට හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේනුබේ මතකේන් මාවම මැකිලා යනකම්මා සිපගත් නුබේ දෙතොලේමගේ නම නොතියෙන දවසක් එනකම්…