2021

නවත්තන් නෑ | Nawaththan Na by Shan Diyagamage [2021]

වරදින තුරා මිනිසුන්ටබලන් ඉන්නා උදවියටඅපි දෙන්නාගේ වෙන් වීමකරුනක් සතුටට උඩ ඉන්න දෙවියන් පල්ලඔබ නැතිව ජීවත් වෙන්නබැරි බව කැමැත්තෙන් ඔබටදිවුරන්නම් මම නවත්තන්නෑ ඔබ යන ගමනහොදක් වෙනවනම් ඉදිරියටබලෙන් නවතාගෙන මම ඔබවපලක් වෙන්නෑ…

මායා එනවා | Maya Anawa by Uditha Sanjaya

හොටු විකා ලේ උරා ලානිය වලින් ඇස් උගුල්ලාදිව ඇද පහලට පෙති පෙති ගන්නේපපු හාරා හද මිරිකාඋන් හිස මත ගසාලාගිනි හීයෙන් විද හිස අවුලන්නේ මායා එනවා දඩුවම් දෙනවාදෙවියන් වරමින් ගිනිඹුල් වෙනවාදෙපතුල්…

ලිහිනියේ කියන්න | Lihiniye Kiyanna by Kasun Kalhara

ලිහිණියේ කියන්නපාර වැරදුනි ද කියන්නගැබ්බරයි නවෝ ගැබසීතල හිරිකඩ හමයි ලිහිණියේ කියන්න.. හිරිකඩට නොතෙමෙන්නසීතලට ගුලි වෙන්නයනගමන් නවතින්නආවාදෝ හිත පිරට ලිහිණියේ කියන්න..මම බයයි තනිකමට ඇහෙනකොට හඩකවුලුවට එහාවෙන්ඉවසන්න බෑ තවත්ලිහිණියේ නවතින්න // නුඹ…

ලිහිනියෙකු සේ | Lihiniyeku Se by Kasun Kalhara

ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී…..අහසට නැගී ඉහල ඉගිලෙමි….දුර පාවෙනා වලාවේ…. කිමිදිලා….ඉගිලී යමි ආකාසේ හිමතුරා….ඔබ නිසා…….සුළග වී……..ඔබ මගේ ලග නිසා…….. නිම්හිම් නැති සිහිනයක් දකිමිරෑ සඳ පහන් මන්සලේ නැවතීතරු මාවතේ දිගන්තේ සැරි…

මා බලවත් කරනා | Ma Balawath Karana Samide by Kasun Kalhara

මා බලවත් කරනා සමිඳේඔබ තුල මට කළ හැක සැම දේදුබල මසිත සැලෙනා මොහොතේදිරියක් වී රැඳෙන්න නිබඳේ… දිවියේ පෙණ පොඩි හැරදානැගිටින්නට වෙරලන සඳකුරුසයේ සෙවනැලි අතරේපා නගන්න දිරි දෙනු මැනසමිඳේ සමිඳේ… මා…

ඔබට ඇහෙනවද | Obata Ahenawada by Kasun Kalhara

මේ.. ඔබට ඇහෙනවද… හඬන හිතක හඬ…මේ.. ඔබට දැනෙනවද.. තැවෙන හිතක දුක…. නොතෙමෙන දෙනෙතක එක පිණි කඳුලක් නොදැනිම වැ‍ටුනානොතැවෙන සිත ළඟ එක සෝ සුසුමක් නොදැනී හැඬුවා…මේ.. ඔබට දැනෙනවද.. ගැහෙන මගේ හද….…

මතකය දිගේ | Mathakaya Dige by Kasun Kalhara

මතකය දිගේ ඔබ ආවා ….කඳුලක් අරන් ඔබ ආවා…මතකය දිගේ මම ආවා…කඳුල ගෙනියන්න ආවා …. මම ආවා… යෞවනේ දිවි තක්ෂිලාවේප්‍රේමයේ මනකෘත කෙරූ..සිහිනයේ මංමුලාවේසුවඳකි මා හිරකෙරූ …. මතකයේ ඈතින්… මතකයේ මෑතින් ….මතකයේ…

මදකට හෝ නුඹ | Madakata Ho Numba by Kasun Kalhara

මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්මගේ හිතට මඟ වියදම් දෙන්නම්ඒ අපෙ පෙර මතකමතකද දෙදෙනා එකතු කරපු මතක මල් ලියකම් සැදි උයන තීරයේමා සිත ඇතුලේ මිණි බැඳි ඕවිල්ලේපෙම් ගිමන් හැරිය නුඹ…

සඳ ඇබින්දී | Sanda Abindi by Amila Perera [2021]

ආදරෙන් හද පොගවනානමක් නැති බැදීමකි ඔයානිමක් නොදැනම ලංවුනාසඳ ඇබින්දී ඔයා හාදුවක උණුහුමක් හින්දාසියොලගම මුසපත් වුනාතුරුලටම ලංවී ඔයාආදරෙන් හද සැනහුවානමක් නැති බැදීමකි ඔයානිමක් නොදැනම ලංවුනාසඳ ඇබින්දී ඔයා ආදරෙන් හද පොගවනානමක් නැති…

පැටලී | Patalee by Falan Andrea [2021]

මත් මධු පිරෙනා සද්දේ පල්ලාප්‍රේම කරලා නෑ අත් අල්ලා පාරේනින්දෙදි පෙනෙනා හීන හලාලාආලෙට ලොල්වී හීන මැකීලා නෑනේ හිතේ ගුම් නාදේ – රුවේ ලංකාරේහිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන්රැවටේවී ආයේ. නිතඹේ…