2021

මදු මල ලෙස | Madu Mala Lesa by Milton Mallawarachchi

මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයිඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේකොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේකෙටියෙන්…

මං ගාව | Man Gaawa by Oshadi Walisinghe [2021]

මං ගාව උන්නාට සිතෙහි දුරෙන්දැනුනාලු හුස්මක් තරම්කිදුරාවි ප්‍රේමයක පිරුවාද පෙරුමන්කෝලයි ලු නුඹ ගාව මං සිලිලෝලේ හැගුමන්හිත ගාව හැගුමන්සෙව්වාලු හීනෙන් හොරෙන්ආඩම්බරයි මංහිතුවාට නුඹ නම්කිව්වේම නුඹ මගේම නම් මං ගාව උන්නාට සිතෙහි…

රෑ තනියෙන් | Re Thaniyen by Krishan Perera [2021]

රෑ තනියෙන්ඔබ හා තනියෙන්මැවු හීනේ පෙරදා ඔයදෙනෙතින් දුටුවා හැබැහින්මගේ ලෝකේ සැමදා සෙවනැල්ලයි නුඹ මාගේඇවිද යං පෙම් හීනේතනිය නෑ මය ආයේකිසිදානුඹ හින්දා මං ආයේහිනැහිලා පෙර වාගේකදුලු නෑ නෙතු මානේසොදුරේ කවුලු පියන්…

අද මා | Ada Maa by Eranga Abeygunasekara [2021]

ඔබේ මගේ කතා පොතේනොලී කතා බොහෝ ඇතේමෙසේ කියා දෙමී සඳේපෙරුම් පිරූ මගේ ආදරේ අද මා… හාදු ගවසා…ආදරේ නමින් ඔබේ වෙලා රෑ දිවා රැඳී ඉමීනුඹේ ලඟින් සදා…මා දිහා බලා හිදී..ඔබේ සුපෙම්…

සිනා පොදක් වී | Sina Podak Wee by Deepika Priyadarshani

සිනා පොදක් වී ඔබගේ දෑසේනිදන්ව ඉන්නට පෙරුම් පිරූ මටකඳුලැල්ලක් වී ඔබගේ දෑසින්ගිලිහී යන්නට උරුම කලේ ඇයි.. සිනා පොදක් වී ඔබගේ දෑසේනිදන්ව ඉන්නට පෙරුම් පිරූ මටකඳුලැල්ලක් වී ඔබගේ දෑසින්ගිලිහී යන්නට උරුම…

සුළගේ | Sulage by Bandu Samarasinghe [2013]

සුළගේ හෙමින් එන්නකෝසිසිලක් ගන්න දෙන්නකොසුළගේ හෙමින් එන්නකෝසිසිලක් ගන්න දෙන්නකො සැරවී යනවා සුළං පෙරලී යනවාගස්කොලන් පමණයි දුටුව කෙනෙකු නෑසැරවී යනවා සුළං පෙරලී යනවාගස්කොලන් පමණයි දුටුව කෙනෙකු නෑ ජීවිතය සුළං වගෙයි නේවිටක…

පෙරවදනක් නැති | Perawadanak Nathi by Nadeeka Jayawardana

පෙරවදනක් නැති අප පෙම් පුරාවතටමට කුමටද තව පසු වදනක් නුඹගෙන්පෙරවදනක් නැති අප පෙම් පුරාවතටමට කුමටද තව පසු වදනක් නුඹගෙන් හැම හමුවීමකටනියමිත අවසානයක් ඇත්නම්සේරුන් වුව ගයනා ගීයටවිරාමයක් දේ නම්මට කුමටද තව…

සෙනෙහේ අම්මාගේ | Senehe Ammage by Nirosha ft. Kasun Kalhara

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරීඅහසේ හිරු සේ අම්මා නිවසේසුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූසෙනෙහේ අම්මාගේ…සෙනෙහේ අම්මාගේ… රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලාමව්ගෙන් බෙදිලා නභිනික්මන් කළත්නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලාසෙනෙහේ අම්මාගේ… සිතැඟි හඳුනා…

සරා සඳේ සිරියාවේ | Sara Sande Siriyawe by Kasun Kalhara

සරා සඳේ සිරියාවේනිවී දිලී මායාවේමගේ හිතේ නුඹ ඇඳුණා…මිළාන වූ මේ දෑසේපිපී සැලේවී ප්‍රේමේරැඳී ඉමී මා සදා… සඳ පායන ගනඳුරු යාමේඔබෙ ආදර දෙඅදර රාවෙන්සඳ සීතේ පිනි වෑහුණා…සඳ සාවී ඔබමද මාගේසැතපී හිඳ…