2021

සෙව්වන්දියේ | Sewwandiye by Shihan Mihiranga

ඒ සොඳුරු සමනල් වියේපිය නැගූ ඒ මාවතේසුවඳයි ඔබේ ආදරේහිනැහෙන්න සෙව්වන්දියේ කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේමට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ සුදු…

සුළගක් වෙලා | Sulangak Wela by Shihan Mihiranga

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේසෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳිලා සෙනේමුළු ජිවිතේ ඔබටමයි ආදරේසිත් ගත ලඳේ ඔබ ලඟින් ඉන්න ඕනේසුළඟක් වගේ ඔබ සොයා එන්න…

පියාණනී මා | Piyanani Ma by Abeywardana Balasooriya

පියාණනී මා නැවත උපන්නොත්අපාර වූ මේ සංසාරේඔබේම පුතු වේවා.. පියාණනී මා නැවත උපන්නොත්අපාර වූ මේ සංසාරේඔබේම පුතු වේවා.. ශිල්ප සතර දී සිහසුන හිඳුවාඔබට අහිමි ලොව මා රජ කරවාඈත ඉඳන් ඔබ…

දුක නැති ආදරයක් | Duka Nathi Adarayak by Janaka Sooriyabandara

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූහිත කියනව තව ජීවත් වෙන්නට බෑලූඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේරිදවාලා හඬවාලා මොනවද ලැබුනේසෙනෙහසමයි පැතුවේ…

සුදු කොළයක | Sudu Kolayaka by Anjitha Kuruppu ft. Yuki [2021]

Melancholic indie track exploring longing, artistic expression, and unrequited love. Song Lyrics සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…කියවන්න එනවාද රහසින්…අල්පයක් නොවටින හිතට…පවසන්න ප්‍රේමයේ වත්කම්…… කළුපාට දුම් පිරුණු අහසින්…හිත කියන කවි ලියමී…

මුදු උවන පින් බරයි | Madu Uvana Pinbarai by Dinupa Kodagoda [2021]

මුදු උවන පින් බරයිබෝ බැතින් හිත පිරෙයිපන්කුලියේ හිමි ඔබයිගුණ කඳ දිසෙන රුවයිහදේ සතුට පිරෙයිහිතේ බිය මග හැරෙයිකළුගඟ නිසලව ගලා බසී..නිසලව ගලා බසී.. සඳ රේණු බිම හැලෙයිතරු කෙඳිති මනහරයිබෝ සෙවන ඉන්…

මට සමාවෙන්න | Mata Samawenna by Yuki Navaratne

Deeply emotional ballad expressing regret and unwavering devotion. Song Lyrics මට සමාවෙන්නමං නිසා ඔබ විදින වේදනාමට හිතාගන්න බැරි තරමටඔබ ආදරේ කලාඇති දේ නැති වෙලාමං නිසා ඔබ හිරවෙලාඑනමුත් මගේ ආදරේ ඔබටවැදගත්…

සංචාරයේ | Sancharaye by Janith Iddamalgoda [2021]

සඳ දුර නිසා මැව්වේ ලෝචනාතරු මග අසා එන්නම් පාවෙලාදිසි රූ සිරි සොබා සුරඟුන් රඟ පරදවනාඈ පෑ රූ රටා මා හදෙහී සරාමන ආශා මැවූ සිහිනේ රසවිඳිනා කවියක් වගේ ලියැවේ හිතේප්‍රේම චේතනාමායාවී…