2021

කන්දෙ වීරයා | Kande Weeraya by Vidula Ravishara [2021]

හෙළකුලේ අභිමන්… රැවුදෙවා ශිකරයන් ගුගුරුවාතුඩු දෙමින් වැඩු මනු දමින්… ඒ හදින් නොනැවතී වගුරවා අයුක්තියේ රුදුබල සින්දාපිඩාදුන් කුලබල බින්දාදුගියාගේ කදිරසුරින්දාදුප්පතාට ඔහුයි නිරින්දා කකියනා රක්ත ලේ… පුදදිදී ධනපතීන් පරදවාඒ බෙලෙන් අනුහසින්… සදාකල්…

ලිලී මලේ | Lily Male by Lahiru Sandeep [2021]

ලා සද කිරණක්මද පවනක්ලා සද කිරණක්මද පවනක් පෑ හසරැල්පෙම් හසරැල්පෑ හසරැල්පෙම් හසරැල් ඇවිද යමුද තව දවසක්මතක විදින තව සැරයක්ඇවිද යමුද තව දවසක්සොදුරු සිනා මැව් මොහොතක්ලිලී මලේලිලී මලේලිලී මලේ අදුරු මත…

තනුවක් | Thanuwak by Chathura Herath [2021]

සොඳුරේ අපේ මේ ආදරේනොමැකේ සදා තිබෙනා තුරා සෙනෙහස හදේසංසාරයේ ගීයක් වගේතනුවක් වටා ඒ ආදරේ පදවැල් ගෙතේසොඳුරේ ඔබ සොයා මං ආවා..සසරේ බැඳි පෙමින් හමු වූවා..නචතින්නම් ප්‍රියේ ඔබ හා මා.. පහසේ එදා…

Charitha Attalage Medley by Mahiru Senarathne [2019]

සදවතියේඔබ මගේමයැයි කියාලාරාධාවණී මා ඉන්නම්නිල් වරල පුරාගලන ගගක් රල වාගේ සදාකාලේ මාහදේ වීනාඅහස බලා උන්නාඅහස බලා උන්නා මගේ හීනේ මාසොයා ආවා පැතූ සේ එදාඇය මගේ සදවතිය කුවේණියේ මාකුවේණියේ මමතම්මැන්නා එනවාහීන…

සන්තාපයෙන් | Santhaapayen by Harshadewa Ariyasinghe [2012]

සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේහිස් වාතලේ ඈ සොයාතාරුකාවෙන් මං පෙත් අසාමේ පාළු තනි යහනේ පෙම් හීන අවුලා තියාඈ කොයිද වෙන්වී ගියේපෙම් හීන අවුලා තියාඈ කොයිද වෙන්වී ගියේ ගිම්හාන ගින්නක් වීහිත්…

පාට දේදුන්නේ | Paata Dedunne by Mahiru ft. Dhyan Hewage & Didula

පාට දේදුන්නේරැදි පාට ඕවිල්ලේහීන සාගරේ සිනා රැදේරේනු මෙන් පාවේසුලගේ වරින් වරේරොන් සොයා ඇදෙයි බිඟුන් වටේආදරේ සැප සාදරෙන්සැම ලෝකයේ දකිනාජීවිතේ මුල පෑදෙනාමල් පාට සේදී යෙනා පේන මල්පාරේඇති රෝස කටු පදුරේරොන් තිබෙයි…

මේලා | Mela by Kasun Kalhara

මේලා පෙම් මේලාවිඳින්න විහින් ළංවෙලාපීරා සිත පීරාහොයන්න හැඟුම් සිත් පුරා කැන්දාලා සිත සුව ආයේපාදාලා සිනහව දෑසේනිමවාලා සිතුවමක් ආදරේ කැන්දාලා සිත සුව ආයේපාදාලා සිනහව දෑසේනිමවාලා සිතුවමක් ආදරේ මේලා පෙම් මේලාවිඳින්න විහින්…

ඇත්තට වැරදි මං | Attata Waradi Man by Master D

ඇත්තට වැරදි මං ඒ හැටිඅතට හවඩි නම් මට මදිරිද්දුනු තැන කුලල් කා ගැටීරැප් කඳ කරගහන් දුර යද්දීඉස්සර නගරේ දැන් ඉන්නේ ගමේරැප් වල කොල්ලන්ට රස්නේ දැන් වැටේසිත්තරෙක් නෙමේ මං සිංහලෙක් කරේගෙනරත්තරන්…

විසික්කෙරුව සිත | Wisikkeruwa Sitha by Raini Charuka

විසික්කෙරුව සිත යළිත් අහුලගෙනමැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දාඅනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයිරැඳුණොත් ඔබ මා හා, ඔබ මා හානෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙනමුව හසරැලි කැන්දා,…

චංචල දෑසේ | Chanchala Dase by Raini Charuka ft. Raj

චංචල දෑසේ මායාඉස්සර වාගේ පාලාඉන්නට ආයේ මා හාආදරේ දීලාමල් වගේ සිනහා ගේනාමුදු හාදු වෑහේනානින්දෙදි සනසාලාහීන සාදනා ඊයේ වාගේමා දෑතේ යාවීලාසීතේ නෑවීලානුඹ එයිදෝ පායාලා නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවානිල්වන් නෙතු…