2021

අනිසය | Anisaya by SANUKA

අනිසය මෙනෙහි කළා බෝසත්සසරෙහි දුක දැනිලාගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැතිආශා ඉන් මැකුනා අනිසය මෙනෙහි කළා බෝසත්සසරෙහි දුක දැනිලාගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැතිආශා ඉන් මැකුනා මරඟනො නිදනා සැටි පෙනුනාරාග චේතනා ඉන්…

සැප නින්දේ | Sapa Ninde by Windy Goonatillake

සැප නින්දේ මායා බිසව්සැතපෙන කල මල් යහනේසුදට සුදේ ඇත් පැටවෙකුනෙලුම් මලක් සොඬින් දරන්තුන් රවුමක් පැදකුණු කොටදකුණු පසින් කුසතුළ වන් දුටු සීනේ මේය කියාපැවසූ රජුහට පසුදිනදුටු සීනේ මේය කියාපැවසූ රජුහට පසුදිනබමුණන්…

දෙව්බඹුන් | Dewbambun by SANUKA

ආරාධනා.. (ආ…)ආරාධනා.. (ආ…)දෙව් බඹුන් කළේ ආරාධනා.. දෙව් බඹුන් කළේ ආරාධනාදෙව් බඹුන් කළේ ආරාධනාසංතුසිත රාජයාව මන්දිරේබෝසත් විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ දෙව් බඹුන් කළේ ආරාධනාදෙව් බඹුන් කළේ ආරාධනාසංතුසිත රාජයාව මන්දිරේබෝසත් විඳිනා…

මායා දේවිය | Maya Deviya by Sanuka x Windy

කුමුදු ලලනො පිබිදි නටනසඳුගෙ රශ්මියෙන් තෙමීවෙසඟ පෝය දිනය මේයසිරිය පැතිරි දස දෙසේ කුමුදු ලලනො පිබිදි නටනසඳුගෙ රශ්මියෙන් තෙමීවෙසඟ පෝය දිනය මේයසිරිය පැතිරි දස දෙසේ මායා දේවිය මව්පියො දැකුමටසපිරිවරා යන අතරමඟේලුම්බිණි…

ප්‍රියාදරී | Priyadari by Didula Tharusara ft. Cozzy [2021]

සැලෙනා පිණිබිඳු නුරාවේමුමුණා කවිපද හැඬූයේනුඹේ සිනහාහදේ මැවුනානිවෙනා තරුකැට අමාවේ කුමාරියේ නුඹේඅනුරාගයේ වෙලීඋන් ඒ යාමේ ප්‍රියාදරී නුඹේඋන්මාදයේ වෙලීහීනේ නෑසේ දැනෙනා සිතිවිලි ගැයූවේගැහෙනා මතකයෙ විරාගේසිතේ ඇඳුනානෙතේ රැඳුනාදැවෙනා කඳුළැලි සිනාසේ.. කුමාරියේ නුඹේඅනුරාගයේ වෙලීඋන්…

මළවුන් | Malawun by Kisara Randeniye [2021]

නිවන හොයන උන් සේරම දෛවයේ සරදමකට මෙන්වැරදුනාම හිනහුනා මිත්‍රයා සරම ඇඳිද රෑ නිදි කලඑලිවන විට එයද නොමැතනිරුවතින් නිරුවතින් මිත්‍රයා අපිම අපෙම උන් විඳවන විට ලබනා සතුට කිමදකුමටදෝ කුමටදෝ මිත්‍රයා නුඹට…

අහිමි | Ahimi by Jithma Kamburugamuwa [2020]

පැතුවාට මේ සසරේ නුඹ මට හිමිවෙන්නේ නෑහිතුවට නුඹ ළඟ නැතිව මට දුර යන්න බෑ අහුලන්න පුළුවන්ද තව කඳුළු ඇස් දෙකටඋහුලන්න බැරි තැන්වලත් හිටියා අපි එකටඅපි අයිති නෑ කියලා දැනගෙනම ලංවුණාටදවසක…

තිලොවට තිලකවු | Thilowata Thilakawu by SANUKA

බුද්ධං සරණං ගච්චාමිධම්මං සරණං ගච්චාමිසංඝං සරණං ගච්චාමිතිසරණ සරණං ගච්චාමි තිලොවට තිලකවූ අසමාන සමවූසැමදේ දත් මහ වියතාණෝමෙත් කරුණා මුදිතා ආකරයකිලෝක සිවංකර හිමිපාණෝ පාරමිතා දම් සපුරා ගනිමිනකෙලෙස් නසා බුදු බව ලද්දේමොහඳුර දුරුකර…