2021

ප්‍රේමයේ මුලකුරු | Premaye Mulakuru by Nipuni Herath [2020]

නින්ද යන්නැති ගොඩක් රෑවලහිතට ඇවිදින් මතක දුන්නේනෙතට තනියට කඳුලු දුන්නේහීනයේ සැඟවී ගියපු නුඹප්‍රේමයේ මුලකුරු කියූ නුඹ නාභිනික්මන ලැබුව දා පුතුසිනා කඳුලක් නැඟුණ දා නෙතුකිරි සුවඳ විඳිනටද මත්තෙන්රාගයේ වැට කඩුලු බිඳිමින්මෝහයේ…

රූ නාරි | Roo Naari by SUBEE [2021]

රූ නාරී අරාඒ මායාවේමා දෑසේ මවනාබලා නොබලා මීවිත පුරනාඒ හෝරාවේමා ආලේ පෑවාරෑ යාමේ ඈ සිත සර්න්නීදැවටී කිති කවන්නීලමැදේ සසල වන්නීරවනේ ඈ මී තවරා රස සොයන්නීසයනේ සැරි සරන්නීදැවෙනා ගත නිවන්නීනුඹ මාගේ…

Mathakayan Obe / Sanwedana (Mashup) by Anjali Rajkumar

අදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතීඅදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතී මතකයන් ඔබේ සිතේ තබගෙනදුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතාසුවද පොදට පවා ඔබේ පෙම් කරනාඅදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතීසුවද…

අංධයෝ | Andhayo by Zany Inzane [2021]

Insane now අපේ ඇස් වල බැදිලාවහල් පටලේකොටවන්නෙ ජාතිවර්ග හතරේ Luxury lifeප්‍රකෝටි කාර්Club වල nightහොරාට බාර් ඔලුවට ගනින් මේ වෙන දේහරියට හරි තේරෙන දේඋන්ගෙම බඩුඋන්ගෙම නඩුවෙනසක් පෙනුනද මේ වෙනසේ උන් කරලාම…

දකින තුරු ඔබ | Dakina Thuru Oba by Pasan ft. Thushadi Nethmini

පිනැති දැහැනක සමවැදීනෙතට නොගැටුණු පෙමක් තිබුනා.ගත්ත හුස්මක් පවා දැනෙනාදකින තුරු ඔබ බලන් හිටියා. හීන අතරින් ඔබව දුටුදාඔබට නොකියා ඔබව සෙව්වාළඟට එන්නට වරම් නැතිදාදුක් සුසුම් හද ගිගුම් දුන්නා. දිනෙන් දින රැය…

අහම්බෙන් වගේ | Ahamben Wage by Nadith de Silva [2020]

අහම්බෙන් වගේ හමුවුනු.. ඇස්පුරා මගේ ලියවුනු..කොහෙන්දෝ ඔයා ආවේ.. මට ලංවෙලා…කවුරුත් නැති පාළු හිත ලග..තනියට මට හීන එක්කලකවුරුදෝ ඔයා ආලේ… දැන් හුරුවෙලා… සංසාරේ හැමවාරේ හිමිවෙන්නයි මට ඔනේමංවාගේ වෙනනෑනේ කවුරුත්ම ඔබට තව…

ප්‍රේමය උසයි | Premaya Usai by Shan Haseem

ප්‍රේමය උසයි සුසුම් නම් විසයිතනිකම් දොසයිසදාකාලිකයි ප්‍රේමය උසයිසුසුම් නම් විසයිතනිකම් දොසයිසදාකාලිකයි ප්‍රේමය උසයිසුසුම් නම් විසයිතනිකම් දොසයිසදාකාලිකයි මල්බද බිසවුනේ රොන් ගන්න ඕනේතෝල් පෙත්ත දෑලේසිල් ගන්න බෑනේ. මල්බද බිසවුනේරොන් ගන්න ඕනේතෝල් පෙත්ත…

සඳසේ දවසක | Sandase Dawasaka by Chamara Weerasinghe

සඳසේ දවසක ඔබ බැස යාවීකළුවර අහසට දුක තියලාහමුවුනු තැන්වල මල් සුපිපේවීහමුවන වෙන අය ගැන හිතලා වළාකුලකි ඔබ මලානිකව ගියහිස් අහසේ සරනාදරාගනිමි දුක කාට කියන්නදඔබ අන්සතු වූදාඔබ අන්සතු වූදා සඳසේ දවසක…

සමාවෙලා | Samawela by Chamara Weerasinghe

සමාවෙලා… හදාගන්න මට මගේ හිතඑකම වරක් ඔබේ දෙපාවඳින්න දෙන්න… වඳින්න දෙන්න…කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්නඑපා ඉතින් මගේ දෑස මඟ හැර යන්නසමාවෙලා… හදාගන්න මට මගේ හිත ඔබේ සිතට පිටු පාලා…

පුතුනේ | Puthune by Chamara Weerasinghe

පුතුනේ පුතුනේ නූපන් පුතුනේමගේ ලොවට නූපන් පුතුනේපමා නොවී එනු පුතුනේමවක් වෙන්න මට වරම් අරන්හනික වරෙන් පුතුනේහනික වරෙන් පුතුනේ පාළුව තනිකම රජ කරනා ගෙයිපාළු මකන්නයි මගේ පුතු එන්නේහනික වරෙන් පුතුනේහනික වරෙන්…