February 2022

රට කරවන්ට නම් | Rata Karawannata Nam by Nanda Malani

රට කරවන්ට නම්රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේවටිනා කියන දේ විකිනිය යුතුය රටේඅමන දනන් කෑ ගැසුවත් හතර අතේඒවා නොවික්කොත් අපි හැම මකර කටේ දළදා මැදුර අධිකව මිල කල හැකියසිරිමා බෝධියේ…

ලංවී | Lanvee by Nadeemal Perera ft. Dilki Uresha [2022]

ආයේ මුමුණන්නමට ආදරෙයි කියාවෙන්වී බැහැ ඉන්නඑක මොහොතක් නැතුව ඔයා ඔබ වාගේ කවුරුත් නෑමට මේ වාගේ ආදරේ වෙලා ලංවී ලංවී මුමුණන්නම්මට ආදරෙයි කියාවෙන්වී වෙන්වී බැහැ ඉන්නමගෙ ආදරී ඔයා ආදරේ ආදරේමේකද ආදරේආදරේ…

සායම්කාරී | Sayamkari by Ruwan Hettiarachchi [2022]

සුදු කම්මුලක් මා වත මැද වද්දලාරත් පැහැ කෙරූ දෙතොලක් මට ලංවුණානිල් පැහැ මැවූ මනමෝහණ නෙතු සලාමං ආදරෙයි කිව්වද මට ඔබ එදාසයම්කාරී ඔබ වෙනවද භාරිමං ඉන්නම් ඔබ ගැන බල බලාසීලෙන් පේවී…

සංසාරේ හමුවි | Sansare Hamuwee Me Lesin by Thashmila Senadhira

මතකය ඔබේ හදවත පුරාදැල්වී රැඳේ මේ දිවිතුරාහැබැහින් වගේ තුරුළට වෙලාඔබ මේ දැනුත් මගේ ළඟ ඉන්නවාමගේ ජීවිතේ පදනම ඔයාපණ සේ වගේ මට වටිනවා සංසාරේ හමුවී මේ ලෙසින්ළං වේවා ඔබ මා ආදරෙන්නිම…

මතක මකාලා | Mathaka Makala by Naviya CMB, Breezy ft. Chubby

ලෙන්ගතු කමට මම උනා කුලුදුල්උබ ගැන නොබලා හිතෙ ඉඩ්නම මුලුදුන්සිහි වෙද්දි අද උබව පිලිකුල්මම බලලෙක්නම් ගතිය උබේ කිනිතුල් දුන්නද එදා මෙන් ආදරේ ඉල්ලපුපන පිටින් මෙමා දුක් ගගුලක ගිල්ලපුආයේ එන්නේ නෑ…

පහසේ | Pahase by Hirushi ft. Pasan Liyanage & DK [2022]

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේආලෙන් මත්වි නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේනිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේඑක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ නුබේ උනුහුම…

තරුමල් වගේ | Tharumal Wage by Rookantha Gunathilaka

තරුමල් වගේ මේ ජිවිතේ ඔබ හා ඉන්නම්ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා ඉන්නම්සැනසිමේදී වැලපීමේදී ඔබ හා බැඳීඑක සේ ඉන්නම්පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලීඔබ හා ඉන්නම්… ඔබ හිනැහෙන…

පොඩ්ඩා | Podda by DJ JNK x Moniyo x Roy [2022]

සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදංගමේ ගොඩේ දිව්‍යලෝක රහ පළු අඹ දං කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩංඅපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන…

උලත් එකයි | Ulath Ekai by Rookantha Gunathilaka

උලත් එකයි පිළත් එකයිමළත් එකයි නැතත් එකයිඅපි හැමදා සොමියේ ඉන්නවාදෙයියෝ දනී අපි නොදනීමැරෙන දවස කව්රු කියනවාඇතත් එකයි නැතත් එකයිළඟත් එකයි දුරත් එකයිමඩ කාලයි මෙතෙන්ට ආවේනගේ මලේ ඇලේ දොළේඅපේ කටහඬ තාම…

අපි තමයි අපිව දන්නේ | Api Thamai Apiwa Danne by Madhavee Anthony

හිත යට මතක පොතේපිටු මත සිහින පිරේඉඳුවර දෑසින් මට පෑව මෝහනේමේ දුර සංචාරේ සීතල සංසාරේඋණුසුම නුඹගේ පිංසාර ආදරේහිරු ළඟ විකසිත වූ සඳමල මම නේදෝඑනවිට දෑත විදා සොයා ජීවිතේදෙතොලින් හුස්ම උරාකඳුලැලි…