සේපාලී | Sepali by Sadara Bandara [2022]
ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාලූලස්සන මළකඳක් ගඟ ළඟ තිබුණාලූඋස්සලා බැලුවමුත් ඇඳි රෙදි කඩමාලූවිස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලූ තන්‍තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩියපින්වත් අය දැකපු සේපාලිගෙ බොඩියදන්නා කෙනෙක් නැති තැන…
The biggest collection of Sinhala song lyrics.
ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාලූලස්සන මළකඳක් ගඟ ළඟ තිබුණාලූඋස්සලා බැලුවමුත් ඇඳි රෙදි කඩමාලූවිස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලූ තන්‍තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩියපින්වත් අය දැකපු සේපාලිගෙ බොඩියදන්නා කෙනෙක් නැති තැන…
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලාමාගෙ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ…කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලාආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ….. මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම්…
කඳුලු බිඳක් මා වෙනුවෙන්නොසැලෙන්නයි ඔබේ ඇසින්ආදරයේ අනුකම්පාඅයදින්නට එපා මගෙන් කඳුලු බිඳක් මා වෙනුවෙන්නොසැලෙන්නයි ඔබේ ඇසින්ආදරයේ අනුකම්පාඅයදින්නට එපා මගෙන් කුළුදුල් සෙනෙහස ඔබගේපුද කළ දා එකම සිතින්ඔබ දෙගුරුන් නොපැතු මාලොව තනි වේ…
යමක් කමක් තියෙනතරුණ වයසේ හැන්ඩි කොල්ලෙක් හැබැයි තාම සෙට් වුනේ නෑමට ගැලපෙන කෙල්ලෙක් තනිකම පාලුව මැකෙන්නජීවිතේ සතුටින් ගෙවන්න මම තාමත් හොයනවානේමැරි කරන්න කෙල්ලෙක් කොල්ලෝSingle කොල්ලොතරුණ වයසේ අපි තනිකඩකොල්ලො කොල්ලෝSingle කොල්ලොමෙහෙම…
නෙතෙ දගකාර බැල්ම කෝල පෙම්බරීරුවෙ මනහාර කැල්ම පාන සුන්දරීඔය සුකුමාල මුහුණ ගේන මල්වැහීබෑ සගවාන ඉන්න ප්‍රේමේ ආදරී නුඹෙ ඉග සුඟ ලග මගේ නෙත ගැටුනීහිනහෙන විට හිත හිරි වැටූණීඅඩවන් සිහිනේ රූ…
සිල් ගත්ත ඇස් එක්ක මං, හීන නැති රටක ඇවිදිනවා දූවිලි කාගෙනදෛවයේ කරට අත දාගෙන, කරුමෙට සරදම ශේප් කරගන්න හිනාවේගෙනබර නැති අදහස් දරන් ළාමක, යාවත්කාලීන නොවන මොළ එක ආරකදූපතක් මැද තනිවෙලා…
රැවටුන තරම් ඔබ හින්ද මංකවුරුත්ම දන්නෙ නෑ තවත්කඳුළක තරම් දැණුනා හොඳින්සමුගත්ත දා ඔයා මගෙන් වැරදි කරලා ඔයා හැමදාමට වැරදිකාරයා කියාවෙන් වී ගියත් රිදවා එදාඅමනාප නෑ වුණේ කිසිදා හැමදාම ඔබ මාගෙ…
හමුවූ තැන්වල මල් පිපී ඇතීපවස නිවූ දොල නොසිදී ගලා යතීඉරත් හඳත් ඒ එලියම රැගෙන එතීදීග ගියත් නුඹ හමුවූ තැන්වලමල් පිපී ඇතී දෝණී නුඹේ තුරුලේ හිඳ නිදනවදකරදිය සුලං වැදිලා හිත තෙමෙනෙවදහිමිසඳු…
සඟවන්න ඔය නිල් නුවන්සැඟවෙන්න මගෙ ඇස් වලින්ඔබ දුටුවෝතින් යළිහිත වාවනු බෑ අහසේ තරු නැති රෑසඳ එළියක් නැති රෑවළාකුළු අතරේසඟවන්න ඔය නිල් නුවන්මගේ දිහා නොබලා හමුවුනු ලංවුණු අප පෙම් කතන්දරේපැටළුනු දැවටුනු…
Satirical hip-hop track critiquing social hypocrisy and political failure. Song Lyrics රෑ 10 වෙනකොට මමගොඩක් නිදිජනාදිපති නෙවෙයි මමගොඩක් මිටි 69 ලක්ෂෙට ගොඩක් සොරිVery SorryVery Very Sorry ලබ් ඩම්හදවත ගැහෙනවා ලබ…