මං ඇහැව්වා | Man Ahawwa by Rookantha Gunathilaka
මං ඇහැව්වා හොරෙන් හදවතින්මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියාමට හදවත කිව්වා තව පොඩ්ඩක්කල්පනා කළොත් හොඳයි කියාමම පැත්තකට වුණාහදවත කී දේ ගැනම සිතාහද පැත්තකින් තබාඔයා ගැනම කල්පනා කළාඔයා ගැනම කල්පනා කළා…
The biggest collection of Sinhala song lyrics.
මං ඇහැව්වා හොරෙන් හදවතින්මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියාමට හදවත කිව්වා තව පොඩ්ඩක්කල්පනා කළොත් හොඳයි කියාමම පැත්තකට වුණාහදවත කී දේ ගැනම සිතාහද පැත්තකින් තබාඔයා ගැනම කල්පනා කළාඔයා ගැනම කල්පනා කළා…
ලෝකෙ පුරා මම හෙව්ව සුදා හම්බෙලා නෑ මට තාමත්ආලෙ කරන්නට කාලෙ හොඳා යමුකෝ අපි මන්නාරම්කෝල සිනාවට මෝඩවෙලා හිත නෑ මගෙ සම්මාදම්බෝල කතාවට ලෝබ නිසා ගයමුද අපි මල්වාරම් සංගීතා ඔබෙ ඉන්ග…
මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මාතනියේ ගැලී මා ගයමි මෙසේකඳුලයි සිනාවයි ඔබගේ කතාවයිගමනේ ලතාවයි සිහිවේ හදේ මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වීකවදත් ඔබයි ආදරේ මට ලං වීමගේ සිතේ සැනසුමක්…
පතුල් තියන් ඇවිදිදේ ගෙන්දගම් පොළොවේදැනුනේ නෑ රස්නේ ඇයි මොකක්ද ප්‍රශ්නේවිසිතුරු දේවල් බහින්නේ හවස් වෙද්දිකැලණි රාගම දෙහිවල සබදකම් පත්වෙද්දිහද වැටෙද්දි කොල්ලෝ ඉන්නේ සාමෙන් මත්වීනවත්තන්නම් මන් නාට්ටි උබලා තාම කලටිපැහිලා ගොඩක් කල්…
මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපාදුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපාදුටුව බව හඟවනු එපා සසරේ හමු වී පුරුදු ඇතිමුත් පුරුදු බව පවසනු එපාමට කලින් ඔහුට පෙම දුන්…
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑබලාපොරොත්තුවක් කියා දෙයක් නෑආදරේ කියා අලුත් දෙයක් නෑවින්ද වේදනා හදේ තවත් නෑ මගේ හිතේ දුකක් කියා දෙයක් නෑබලාපොරොත්තුවක් කියා දෙයක් නෑආදරේ කියා අලුත් දෙයක් නෑවින්ද…
මං නැගෙනහිරින් එලි බැස්සම අම්මට කෝල් කරේ බස්නාහිරින්අම්මා කිව්වේ පොඩිකාලෙ උඹ මාරු වෙලා ඉස්පිරිතාලෙන්කතාව නං දෝලාවෙන් ගමන යන්නෙ රිම් එකෙන්mirror photo පාතාලේ දැං පිරිලලු ජිම් එකේ කෑලි නෑලු අම්මෝ කෝල්…
හමුවීම වෙන්වීම ලෝකේ හැටිහැම භවයේ අපි මෙහෙම සමුගන්නැතිඅපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටිහැම සතුට කෙළවරම දුකකුත් ඇති හදේ උතුරනා විරහ වේදනාදරාගන්න දෝ මා කෙසේමගේ පණ ඔයා දුකින් ඉන්නෙපාසිතින් සෑමදා…
මුතු කැට වැටෙනා පෝරුව අබියසමනමාලියනේ හඩනු එපාරන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දාවිල්ලුද රන්පට තෙමනු එපා රන් පලසේ මිණිකැන් වැස්සේමංගල මධුසමයේරෑ… මුහුණු වසාගෙනකඳුලු සලන්නට එපාකිසි දිනෙක යෙහෙලියේ මුතු කැට වැටෙනා පෝරුව…
සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන් හිත් කොනේ නලියනාහීනයේ නැලවෙනාහිතුමතේ ලංවෙනාසැනසුම විඳිනා ඉල්ලාවී මේ දෑසමපපුතුරේ උණුහුමමේ ආදරේ හිමිකමවිඳගමූ සංසාරෙම දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරීවිසිරෙනා…