2022

සාරා | Zaara by Hector Dias ft. Athula Adhikari [2022]

සංසාරෙක ඈතඔබ ඇවිදින් කීවඒ හීනෙට යන්නඅවසර දෙනවාද හැම රෑකම ලංවඔබ තුරුලෙම ඉන්නආසයි නුබෙ වෙන්නඒකට ඉඩ දෙන්න පාවෙන හැගුම්හීදිලෙයි සද නාරි රාගයි හදේසරාග ඈ සිහිනේනෙතේ සරාපායා ගියාවී තරු එකිනෙක ගාවසද මුමුනන…

ශෘංගාරිනී | Shrungarini by Mihindu Ariyaratne

ශෘංගාරිනී නිදනා ලතාවෙන් නිශායාමයේශෘංගාරයේ හැඟුමන් වෙලයි රෑ පුරා ආත්මයේඋණුසුම් හාදුවක් මවලාසියුමැල් දෙතොලතර තවරාසිව් ඇස් එකිනෙකට ගැටිලාකතා කලාසුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවීමදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී දිගැති නිල් නෙතු…

කුමර සමයම | Kumara Samayama by Kalasri ft.Tharindu Damsara

A dark folk tale of curse and fate. Song Lyrics සසර පව් බර වැඩීනෑර අත මා වෙලීගොම්මනේ නුඹ හිඳීවිශඝෝර බැල්මෙනීනිවුනු දරු දුක් ගිනීඝරසර්ප කුමරුනී කලු වළා ගැබ අරක් අරගෙනරිද්දි යකිනිය…

හිස් හිත | His Hitha by Krishni ft. Kaizer Kaiz [2022]

නිහඩව අසා සිටිනවාහිත කියයි රස කතානුඹ ගැන තවම සිතනවාපසුබසී දුක පවා මතකය ඔහේ ගියානැවතුම මකා දමාආගිය තැනුත් හැර දමාආගිය පාර අසාසැනසුම ඔබයි කියාමතකේ ආයෙම එනවා හිස් හිත පුරාමා ගියා ලොව…

පාට හීනේ | Paata Heene by Sanjula Himala [2020]

සද නැති අහසේපාළු රැයේඔබ මා හමුවූ ඒ දවසේඑක හිත දෙතැනක නතර වුනේමට නම් නෑ ඔබ දැනුනේ ඒ පාලූ හෝරා නෑ අපගේ වූයේලගපාතකින් වත් නෑ සෙනෙහේ දැනුනේනෑබුල් සිහිනේ රස නෑ දැනුනේනුබේ…

සෙන්කඩගල නුවරට | Senkadagala Nuwarata by Dinesh Gamage

සෙංකඩගල නුවරටවහින වැස්ස හවසනුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසමසුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවමඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට ඔබගේ තුරුලේගිලිහී පරවූමලකී සුළගේ පාවූඅහසත් කලු වෙයිඅකුණුත් බොද වීකදුලේ පැටලීතනිවී…

මනෝපාර | Manopara by Dilo [2022]

හද ගාවින් ගෙවුනු මල් පාරේ දැවෙයි දැන් මතකේ සිදුරු පාරන් ඒ වැලපෙයි දැන් සිතින් මම තනිවි පෙර දවස් මන් තවමත් ඔලුවේ දුක කාරන්කස පාරක් මෙන් පිටට වැදුනා සේ බලන් ඈතම…

ඔබ මගේ හදවතේ | Oba Mage Hadawathe by Sandun Perera

ප්‍රාණයෙන් දරා ළයතුරා ආදරෙන්මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන්දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්ඒ ඔබයි ඇත්තමයි සඳගනා ඔබ මගෙ හදවතේ පැළඳුවාහදවත දිව්‍ය භවනක් කළාහැබෑ කරන් පෙම් ප්‍රාර්ථනාවසත් කල් යාය යළි ඉපදුවා මහ…