2022

සීමා | Seema by Kanchana Anuradhi ft. Rivindu [2022]

මොහොතක් දැවටී මාව සිඹිනාසුළගක් ඇවිදින් මා සොයාහුරු වේදනා සාදලාදුර යාවී දැන් මා දමා නොරැදී බිදුවක් ඈත ඇදෙනානුඹගෙන් සැනසුම් කෝ කියාහිත පෑරෙනා රෑ පුරාතාමත් මං හොයනවා සීමා බිඳදාලා සිසිරා සිසිරාඑනවා නම්…

මල් වරුසාවයි | Mal Warusawai by Thilina Boralessa & Ravi Jay

මල් වරුසාවයි ..සීතයියන්නට අපි දෙන්නාමට ලොබයිඅයේ හමු නොවෙනා එ මොහොතත් නතර උනාසඳ එලියෙන් නැහැඋනාආදරය දී ඉන්නෙපාසුසුමකට ඉඩතියා සයනයේ මතරිදුම් වැලපුමහවසකට හරිආයේ එනවද බෑ ඉන්නට අද තව ඉර මුදුන්වෙලා හොදටමඔය මල…

අහංකාරි | Ahankari by Lavan Abhishek [2022]

නූරේ ගේනා තේරේදෝ හැඟුමේ තේමාමිහිරේ මේලා මව මවාසුසුමේ භාෂා කීවාදෝ පපුවේ ආශාසිහිනේ මාගේ ඔබ තමා හමනා සුළගේ පාවීලාඑනවද මා හා සෙනෙහේ අහසේ නෑසී මාකිරිල්ලී තුරුල් වී ඉගිල්ලී ඔයා අහංකාරී දුරින්…

කඳුලේ තනිවී | Kandule Thani Wee by Rookantha Gunathilaka

කඳුලේ තනිවීසුසුමේ දැවටීකවුදෝ හැඬුවාරහසින් ඇසුණාඇයිදෝ තනිවීඅඳුරේ මැදිවීකවුදෝ ඇසුවාරහසින් අමතා සඳපානේ රෑ යාමේසඳකැල්මක් සේආලෝකේ පෑවාදෝඔබ ළංවීලාසැනසී මේ ආලෝකේසඳ කැල්මක් සේපෑවා පෑවාපෑවා පෑවා කඳුලේ තනිවීසුසුමේ දැවටීකවුදෝ හැඬුවාරහසින් ඇසුණාඇයිදෝ තනිවීඅඳුරේ මැදිවීකවුදෝ ඇසුවාරහසින් අමතා…

කලකට පස්සෙ | Kalakata Passe by Rookantha Gunathilaka

කලකට පස්සෙ ඔබ අමතන්නෙ මිතුරීපුදුම හිතන්නත් එපා මගේ සොඳුරීඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපාඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා පහුගිය දවසක මගෙ ජීවිත උයනේඉඳහිට පිපෙනා සුවඳ විහිදෙනාරුවැති මලක් පිපුණාඒ මල් සුවඳින් ප්‍රාර්ථනා…

රෝස කුමරුනෙ | Rosa Kumarune by Abhisheka & Thisara

රෝස කුමරුනෙ පිට පාරෙඔබ මා තනිකර යන තාලෙඔබට නොකියනාදුක් කරදර මට තියනවායහමින් මගෙ පාරෙ රෝස කුමරුනෙ පිට පාරෙඔබ මා තනිකර යන තාලෙඔබට නොකියනාදුක් කරදර මට තියනවායහමින් මගෙ පාරෙ රෝස කුමරියෙ…

සියලුම ඇස් මා වෙත | Siyaluma As Ma Wetha by OOSeven [2022]

සුබ ගමන් මං තාමත් ගමනේපාරාදීස දූපතේ වැසියන් රමනේපරදේස වසංගත එක්ක තාම සටනේමේ හිතත් එක්ක සටන ආලවක දමනේ අත්පොලසන් මං වෙනුවෙන්හැමදේම අනුව දැන් මේ තනුවෙන්කැපකලා ඔල්වරසන් හඩ වෙනුවෙන් දෙවල් මං පිට…