හැම හීනෙම | Hama Heenema by Induja [2022]
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්නඔබ මා ගයන ගීතයක වෑ වෙන්නමුමුනාව් හැම හුස්මේම ගෑවෙන්නෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්නඔබ මා ගයන ගීතයක වෑ වෙන්නමුමුනාව් හැම හුස්මේම…
The biggest collection of Sinhala song lyrics.
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්නඔබ මා ගයන ගීතයක වෑ වෙන්නමුමුනාව් හැම හුස්මේම ගෑවෙන්නෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්නඔබ මා ගයන ගීතයක වෑ වෙන්නමුමුනාව් හැම හුස්මේම…
සිහින සිහිනම නොවන තැන් වලහිතේ සොඳුරුම මුදු හැඟුම් වලනොහිමි කවියක ඔටුනු පැළඳුවකිරුළු වැළපෙයි නොලද සිහසුන නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්කොපුල සිපගෙන ගියත් අහිමිවනුඹට මට වාගෙම කඳුළටදහිමියි කොපුලත සිඹින අයිතිය සිහින සිහිනම…
(Jab tak hum kisi ke humdard nahi bante na)(Tab tak hum dard se aur dard hum se juda nahi hota) O.. Yahin doobe din mereYahin hote hain savereYahin marna aur…
ආල තාල නෑසුනා නොවේරතු රෝස හීන හීනමත් නොවේගොළු වී සිනාසුනාට ඒ වෙලේසසැලේ නොකීව කාරණා හිතේ වැහි රෑක සීත ආ දාගිම්හානයේ පවා මාගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේක්ෂිතිජේ ඉමේ බලා මාරළ සේ…
සබඳිනී මා ඔබේසබඳිනී මා ඔබේරතදර කෝඩුකාරකරමින භාරහාරදින ගැන ගැන හිඳිමිසබඳිනී මා ඔබේසබඳිනී මා ඔබේ රාමුවකට ගන්න දෙනවදෝඔය හිනාවනෙළුම් තුඩු වටාඇන්ද නිය රටාසළු පටින් වසාඉන්නම් හීන බලබලාසළලාන මාගෙහීනේ පාට ඇහිරිලාහනි හනික…
වරුවක් ඉවසන් මං උන්නා පාරේතරුවක් විසි වී එය රැදුනා අහසේකළුවක් වී අහසම එනවා වාගේකවුරුත් නැති ජීවිතේ සොදුරුයි වාගේහිත මගෙ හැදුනේ නෑහැදුනට පලකුත් නෑඋබෙ ලඟ මගෙ හිත නෑ නුඹ නැති ලොවක…
යක්බෙර නාදෙට තාන සොයා රඟනාතාන තනම් මහ පොලොව ගිගුම් ලවනාතාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනාආල අඩව්වට විලක්කු හිත දැවුනා මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනාප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනාඒක…
ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල කන්නෙම පරවෙල යායපිටින් ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල ලස්සන උබ දැක ඈත කොනෙන් ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ ඇගෙ…
සිංදු හැන්දෑව පෙම්වතී ගාවසිංදුවක් සේම ගෙවලාසිංදු හැන්දෑව පෙම්වතී ගාවසිංදුවක් සේම ගෙවලානින්ද මා ගාව තාමත් නෑඑන පාටකුත් නෑසුසුමකින් කීව, කඳුලකින් ලීවකවි ගී තියෙනවා මට නම් දැන් ඔබත් ඔන නෑඅඩවන් දෑසින් බලන්…
නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලාහිතටත් නොදැනීම රහසේ කාලයා ගියාහදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණාඅදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා ඉඩෝරයට එන කඳුළු නෙතේ කතා කරයි මතකයට අපේඋන්නු තැනම…