අඬන්නේපා සුදු මැණිකේ | Adannepa Sudu Manike by H.R.Jothipala
අඬන්නේපා සුදු මැණිකේමා ඔබ ළඟමයි ඉන්නේඅඩන්නෙපා සුදු මැණිකේමා නැත ඔබ හැර යන්නේ රෑ දාවල් යයි ගෙවිලාමම ඉමි ඔබ වෙත රැදිලාමධු රස බසකින් නළවාමම ඉමි පාළුව පලවා අදමෙන් හෙට සනසන්නම්මිහිරෙන් මිහිර…
The biggest collection of Sinhala song lyrics.
අඬන්නේපා සුදු මැණිකේමා ඔබ ළඟමයි ඉන්නේඅඩන්නෙපා සුදු මැණිකේමා නැත ඔබ හැර යන්නේ රෑ දාවල් යයි ගෙවිලාමම ඉමි ඔබ වෙත රැදිලාමධු රස බසකින් නළවාමම ඉමි පාළුව පලවා අදමෙන් හෙට සනසන්නම්මිහිරෙන් මිහිර…
ඔබත් එන්න මිතුරේඅපිත් එක්ක ගමනේආදරයේ අරගලය යි මේ හෙටක් සොයන සටනේඇරඹුම මේ බිමනේආදරයේ අරගලයයි මේ කතිරෙන් කරපු හොරකම්තව බෑ ඉන්න ඉවසන් ඇසුනාද දැනුනාද මිනිසුන් ලග එනවාජයගන්න සුළගක් වාගේපොදු හීන ඇති…
Melancholic indie-rap collaboration exploring the weight of memories and relationship conflicts. Song Lyrics අදුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේනිවෙනා සුසුමන් පාරාඈ ගෙතුවේ මාගේ ගීතේ , නොඅසාමා තැවෙනා කැල්මන් මානේ…
නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේදිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේයන්තම් හොරෙන් නිල නෙතගින් බලාලාආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්ඈ සත්තකින් හිමි…
අනංගයා මං අනංගයාඅනංගයා මං අනංගයාරාමා සීතා එක්වුණේ රාධා ක්‍රිෂ්ණා ළංවුනේසාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේමා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුනේඅර සුරලොව මනු ලොවේ කොතනත් මගේ බල පෙතේඅනංගයා මං අනංගයාඅනංගයා මං අනංගයා…
මත් වුනු බබරෙක් වගේ ගෙදරට එතිවිස දුමම ඇදලා දැන් නම් මට හොඳටම හතිමුලා උනා රැවටුනා පැරදුනා දැන් නම් ඇතිහුදකලාව හොදයි පැරදීම දෛවය හැටි පාට පාට කෙල්ලෝ ලග රැවටීම් ගොඩයිකෙල්ලො සූස්ති…
ආනන්ද සාගරේ – මගේ මැණික් ආකරේමගේ මැණික් ආකරේඋදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේසංගීත සෙවණේ – ඔබයි මාගෙ ජීවනේඔබයි මාගෙ ජීවනේවිනෝදයි අපේ ජීවේ – විනෝදයි ලියේ ඔබ ගීතේ මා තාලේඔබයි සඳ…
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේඅඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේකසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේහිමවතේ සිසිල දී ගිමන…
ආලෝකේ බිහිවේ පැතිරේදෝආශාව ඉටුවී සපිරෙයි දෝවැළලුණු මල ඊයේ තව හෙටක් තියේසටනකි ජීවිතේජය පරාද වේ කල්පනාව පෙරසේ නැතඇහැරීලා කොටුවීලා සිතු සේරන් කුරුල්ලෙකු සේ යමීපියඹලා සැනසීලා සිතුසේආකාසේ හිරු දෙවියෝ හිනැහෙනවා අපේජය පරාදවේසටනකි…
උඹ ලගින් ඉද්දී ගැම්මබැහැ වෙන කාටත් ගන්නදෙන තරමට ගන්නඑන්න ඇවිත් හිට ගන්නමගේ සුන්දර දේශේ කොල්ලෝහිටගන්න එද්දී පණ කෙන්ද කන්නමට බැහැ පොළබන්නඋඹ පෙලඹියන් රටෙන් පටන් ගන්න ඉතින් ඌ කන කෑම කාලා…