2022

ආදර මල් පවනේ | Adara Mal Pawane by H.R.Jothipala

ආදර මල් පවනේඈ යන මේ ගමනේකොහෙදෝ යන්නේ කවුදෝ දන්නේදුලීකා…. දුලීකා…. දුලීකා…. දුලීකා වේදනා කන්දේ ඉඳලාආදරය දැක අත වනලාසුළගේ පාවී සුසුම් හෙලාවීදුලීකා …. දුලීකා …. දුලීකා …. දුලීකාදුලීකා …. දුලීකා ….…

සඳ නේන දා | Sanda Nena Da by Lakshitha Mihiran [2022]

තනුවට හොරා වැයෙනා ස්වරන්දරේමතකය දිගේ වැළලුනු අතීතය අවදි වේකඳුළට හොරා සරනා දිගම්බරේදෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලාඋණුහුම සොයා ආදර හැඟුම් පාරවාමන බැන්දු…

ආදරයෙන් වෙන් වීලා | Adarayen Wen Weela by H.R.Jothipala

ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලාආදරයෙන් මත් වීලා මා තනියෙන් මෙහි දාලායන්න එපා මග හැරලා මේ රැයේහිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලායන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ නෙත් පේනවා…

රිදෙන තරම් | Ridena Tharam by Sanka Dineth

රිදෙන තරම්සොදුරුයි ජීවිතේකදුළු පිරෙයියළි මැකෙයි දුරට පෙනෙයිනොපෙනෙයි ආදරේමතක ලිහෙයියළි බැදෙයි සමුදී නෑ සමුගෙන ගියත්සමුදුන් සිතේ මගේවෙන්වී නෑ වෙන්වී ගියත්වෙන්වූ හැගුම් අපේ ක්ෂිතිජයක් දුර මාවතේආදරේ පවතින තුරාසිහිනේ ලගඅප යලි නැවතිලාආයෙත් තනිවෙනවා…

අබලන් | Abalan by Chubby ft. Breezy, D Rulz [2022]

දුක් වින්දා වාර වැඩි ඒකයි තියෙන්නේ පාර කැඩිතාත්තා දුන්නා හදල පාර ඒකයි මේකෙ තාර වැඩිඅපි එද්දි කහනො ඇති තෙල් දැම්මා පහන මැදින්සිල් ගන්නො පහල පැටි ගහන්නෙ හැබැයි කාල බැගින් හතර…

ආදරේ හිතෙනවා | Adare Hithenawa by H.R.Jothipala

ආදරේ හිතෙනවා දැක්කමදෙවඟන වාගේ ලස්සනයිපොඩ්ඩක් ඉන්න සුදෝ මාඑනවා ළගටම දැන් හොඳයි ඔබ සොයා ඉගිල එයිමා හදේ භෘංගයාහැංගුවේ ඇයි ප්‍රියේමල් විලේ හංසයාහැංගුවේ ඇයි ප්‍රියේමල් විලේ හංසයා ආදරේ හිතෙනවා දැක්කමදෙවඟන වාගේ ලස්සනයිපොඩ්ඩක්…

පාවී අහසේ තරුවක් | Paavi Ahase Tharuwak by Costa ft. Tikx Kooda

පාවී අහසේ තරුවක්ආසයි බලන් ඉන්න තවත් වරුවක්ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේසින්දු කියලා මගේ පාවෙන මනසේ පාවී අහසේ තරුවක්ආසයි බලන් ඉන්න තවත් වරුවක්ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේසින්දු…

ලෝකේ වටේ | Loke Wate by Costa ft. Clewz [2022]

ලෝකේ වටේ යමු මේ සින්දුවත් එක්කහොරෙන් බෝට්ටු වල යමු ඉතාලියටපූජියම ගිණි කන්ද ගාව මමගත්තේ පිච් එක ගොඩක් ක්‍රිල් එකකින් තවසකුරා මල් ගස් යට අපි ට්‍රැක් ලව්හම් හපලා ජෝතිපාල අපි පෙතිකෑවේ…

අපේ බලයට | Ape Balayata by Master D [2022]

මනසින් වෙලා භූතවෙලා මූසිල භූතඉතින් ගී කියයි වූට බැතවේන් කලා වූටනැලවේන් අතෙන් රූටගැලවේන් අතෙන් රූටරසවේන් කලා සූපදිරවාන් නුබේ රූප විකුණාන් මගෙ දූව විකුණා මට හූවිකුණාන් මගෙ දූව විකුණා මට හූපිලිකාන්නට…

ආදරේ සිහිනයකි | Adare Sihinayaki by H.R.Jothipala

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේඔබෙ හෘද්දේ…