ඉපදී ලොවේ | Ipadee Lowe by Greshan Ananda
සිනහ කඳුළු එනවා යනවා ඉපදී ලොවේ නවාතැන්පලේමිනිසා රඟයි රංගනේබවයෙන් බවේ විරාමේ අපේකාලේ ටිකයි ජීවිතේසිනහ කඳුළු එනවා යනවා මේ සීත කතරේ නැවතී ඉන්නාඅම්බලමයි මාවතේමේ පාළු කතරේ ඔබ මා හමු වූයා යුතු…
The biggest collection of Sinhala song lyrics.
සිනහ කඳුළු එනවා යනවා ඉපදී ලොවේ නවාතැන්පලේමිනිසා රඟයි රංගනේබවයෙන් බවේ විරාමේ අපේකාලේ ටිකයි ජීවිතේසිනහ කඳුළු එනවා යනවා මේ සීත කතරේ නැවතී ඉන්නාඅම්බලමයි මාවතේමේ පාළු කතරේ ඔබ මා හමු වූයා යුතු…
Melodic indie-alternative track capturing youth’s intoxicating romantic desire. Song Lyrics යන එන මග සරමින් ලත වෙද්දිනුඹ ගැන හිතනා හිත වෙන් නෑ දැන් මෙල්ලහේශාවරීඉඳ හිට මග තොට හමුවෙද්දිනාඹර හිත ගැස්සීලා නුබ…
Soothing and romantic indie duet celebrating intimate togetherness. Song Lyrics මං ගාවින් නුඹ තියාහරි ආදරෙන් දැවටිලානෙතු මානයේ සිරවෙලාසිපගන්නෙමී මුව පුරා සිත් ආකහේ පායනා තරුනෙත් නුඹේ හිනැහෙනාදඟකාරියේ ඔය කතාසැනෙකින් නිවාලමී මා…
මතක මන්ත්‍ර – හිතම සිම්බහිත රිදෙව්ව – විටෙක වින්දමතක නැද්ද – කවිය “වැස්ස”වල විචාර – නිතර ලිව්ව පාට කිව්වෙ කවුද ආදරේටපාට ගෑවිලාද ජීවිතේ මී පිරුණාට කම් නෑ ආදරෙන්ගීතය ලිව්වෙ කවුද…
අතෙරා ගන්න බැරි දේමට වාවන්න බැරි වේකට වහගන්න බැරි වේඋබ අහගන්න සැර සේදඔහෙ පාවෙන තරු එන්නකට වහගෙන බලු වෙන්නඅනෙක් කාගෙමත් දරුවන්ට තවද වෙනස් වෙන දේවල් කොලෙකින්නිතර පෙලෙමින්වෙනදටත් වඩා විරසකයි අපි…
රූපේ කෑම බීමමදුවිත මී පාසානංබොරු පොරොන්දුචක්කරේ වගේ කටපාඩම් දීපං චන්දේ මට හදන්නම්මං ගම් හතමඋඹේ චන්දේත් අරන්ගෑනුත් අරන් මං මටම චන්දේ දෙන්න කලින් කිව්වේමම දෙන්නේ පාලම්චන්දෙන් පස්සේ මොන පාලම් ගමේ ඒදන්ඩත්…
රෑ හීන ගානේ නුඹ පෙනේවීහුස්මක් පවා දුර යයි සිතේවීමා ආදරේ නුඹගෙන් දකීවීසංසාරයේ හමුවී තියේවී සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේඔබමයි ගෙනාවේ මගේ දිවිතුරාඅනුහස් විමානේ සිපගත් නුරාවේසදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා මුදු…
හිනැහෙන්නාදැවටෙන්නාරන් කැටියා අරගෙන යායිපන දෙන්නාළඟ ඉන්නාරන් කැටියා මට දෙන්නායි මයෙ පුතු හඬාන්නෙපා කිරි ඉල්ලාඑරෙන්න වැව් දියකඳ මදි හාංඳාතුරුලට වරේන් මයේ පුතේකොහොමැයි මාං ඉවසන්නේ මයෙ හද වැයෙන ස්වරේ නුඹ ඉන්නේනුඹේ රුව…
සිතන්නාට සිත්සේ සිතුවැකි,මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකිAny quntuty අඟලක කොලේක මට එතුව හැකිමේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි மச்சி wrong நம்பர்அப்ரோம் நா அடிக்க மாட்ட callකැචී flows ! මුජේ මාල් කරෙකෙයානා Rollපටි Roll…
ඔබ ළඟ නැති මේ සසරේතනිකම දැණුනා අඳුරේපැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේඔබ මා ළඟ නැති අතරේ රන් දේදුණු පෑයූ දාඔබ හා මා එක් වූ දාමතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නාපොද වැස්සක…