2022

ගාලු පාරේ | Gaalu Paare by Gypsies with Sunil Perera [2022]

ඉස්සර බොරලු පාරගාලු පාර ගාලු පාරසුද්දා තාර දාපු පාරගාලු පාර ගාලු පාර අද අපි කවුරුත් යන්නේඅද අපි කවුරුත් යන්නේපාරේ ගාලු පාරේපාරේ ගාලු පාරේපාරේ ගාලු පාරේපාරේ ගාලු පාරේ කාර් වෑන් ලොරි…

අසා ඉමු අපි | Asa Imu Api by Somasiri Medagedara

අසා ඉමු අපි සුමුදු වැල්ලටසයුර මුමුණන පෙම් කතාබලා ඉමු අපි ඈත ක්ෂිතිජයේමැවෙන සෙවනැලි පෙම් රටා අසා ඉමු අපි සුමුදු වැල්ලටසයුර මුමුණන පෙම් කතාබලා ඉමු අපි ඈත ක්ෂිතිජයේමැවෙන සෙවනැලි පෙම් රටා…

නොසිඳෙනා | Nosidena by Rookantha Gunathilaka

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයිනොබිඳෙනා රන් හදවත මගේ ළඟයිනොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පතරන් හදවත මගේ තමයිනොබිඳෙනා රන් හදවත මගේ ළඟයි වචන දෙකේ පෙම් හසුනේ ඔබ ඇලවීමුහුණු පොතේ skype දැලේ ඔබ පැටලීසැමදා…

යසෝදරා වත | Yashodara Watha by Surali Fernando

Devotional 2026 track capturing the sorrow and selfless blessing of Princess Yashodara. Song Lyrics Verse කාරණාව බුදු වෙනවාලකුනු දැනීනෑර කැටුව ආවාමම සරණ ගෙනේ Verse භාවනාව තොර නොකරමිහිතින් අනේමාලීගාව අදඅදුරුයි ස්වාමිනී…

නිල් මිණි දෙනෙතේ | Nilmini Denethe by Rookantha Gunathilaka

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේහැබැහින් දකින්න ළංවී හිඳින්නමට සිතුණා මැණිකේලා තරු එළියේ පායන සඳ සේසිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්නළං වෙනු මැන පෙර සේ නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේහැබැහින් දකින්න ළංවී…

සංසාරේ සුභ ගමන් | Sansare Suba Gaman by Dinesh Tharanga

දෑසේ රැඳී මාසෙවනැල්ලෙ වෙලීමේ හීන ගානේමා හා ළං වෙවී මගෙ දෑත පසුපසින්ඔය දෑත නුඹ තියන්සංසාරේ සුභ ගමන්ආවාද ආදරෙන් මගෙ දෑත පසුපසින්ඔය දෑත නුඹ තියන්සංසාරේ සුභ ගමන්ආවාද ආදරෙන් වැහි නොඑනා ඉඩෝරෙකිනුබ…

තනිකම | Thanikama by Izzy Iznu x Chey9 x Smokio

තනිකම තනිකම හැම රෑමතනියම විදිනවා තනිකමතනියම විදිනවා තනිකම ඇයි කෙල්ලේ ආදරෙයි කිව්වේ ඇස් දිහා බලන්ඈත් වෙන්න නම් ඇයි හීන මැව්වේ මාලිගා හදන්මුලදිම ලන් වෙන්න එපා මතකද කිව්වා මන්ඒත් ඔයා කිව්වේ…

මිහිකත නළවාලා | Mihikatha Nalawaala by Sunil Santha

මිහිකත නලවාලාමග මල් ගන්වාලාපාසල වෙතැ යන මේපිටිසර හෙළ ගුරුලිය සැරදේ සුදු හෙළ සාරිය ඇඳැලා හැඩ කොටැඉඟවට රැළි ලෙළවාදිගු නිල් වරළස පීරා නිසි ලෙසැමල් ගවසා බැඳැලාගෙල වට මුතු මාලේදෝතේ වළලු සැලේසිරියා…

හද විල කලඹන | Hada Wila Kalambana by Nanda Malani

හද විල කලඹන පෙම් ජල රේඛාඒ විල මැද සීතල සඳ රේඛාදෑසේ තවරා ආදර රේඛාඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා වරලස අක් බඹරුන් රැඳි රේඛාදෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛාදෙතොලෙහි ආදර හසරැලි…

නිවහල් සිතුවිලි | Niwahal Sithuwili by W. D. Amaradewa

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයිනිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයිනිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයිනිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයියශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයිඑවන් අසිරිමත් ජාතිය ජයෙන්…